Friday, August 10, 2012

Software සේල්.....මගේ ගානේ ඕනිතරම් බා ගන්නෝ......


මම ඉතින් එක එක දවසට එක එක වගේ මල මගුල් අරගෙන එනවනේ...අද උදේම ලැප දාගෙන ඉන්නකොට හිතුනා මම පාවිච්චි කරන Software ටිකක් ඔයාලට ගෙත් දෙන්න...සමහර අය ගාවනම් මේවා දැනටමත් ඇති...ඒත් එකෙක් දෙන්නෙක්ට හරි ඕනි කරන එකක් ඇති කියලා හිතලයි මේ ටික දාන්නේ...හැබැයි තව එකක් Etisalat අයියගෙන් ඉල්ල ගත්ත 10GB Package එකකින් දෙයියනේ කියලා පණ ගැට ගහගන්න මට ලොකු ලොකු එව්වානම් Upload කරන්න විදිහක් නෑ...නිකන් දෙන අශ්වයගේ අහවල් එක ගනින්නෙ මොකටද කියලා කියනවා වගේ මෙතනින් ඕනි කරන එකක් තියනම් ඕනි කෙනෙක් බාගෙන මගෙ නමට මලක් පහනක් පූජා කරලා පිං අනුමෝදන් කරන එකයි ඇත්තේ...:පී..



හරි දැන් කොහෙන්ද පටන් ගන්නේ....ම්ම්ම්ම්ම්ම්ම්......

1.) හඳහන බලා ගන්න සහ පොරොන්දම් ගලප ගන්න...

ඔන්න කස්ටියට මේ කාලෙ ගෙවෙන දසාය දැනගන්න එහෙම ඕනිනම්....මේන්න මේ පහල තියන ලින්කුවෙන් හඳහන බලන එක බා ගන්නකෝ...

හඳහන බලන්ඩෝ...

දැන් මේ ඔයාලා මේ...(ලැජ්ජයි වගේ අනේ...) කසාදයක් බැඳගෙන ළමයෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හතරපස් දෙනෙක් හත් අට දෙනෙක්ම හදාගන්න පෙරැම් පුරාගෙන මග බලාගෙන ඉන්නවනම් ඊට ඉස්සෙල්ලා ඔන්න ඔය පල්ලෙහා තියන එකෙන් පොරොන්දම් ගැලපෙනවද කියල බලන එකක් ඇති ඒකෙන් පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ...

පොරොන්දම් ගලපන්ඩෝ....

2.) Dongle Unlock කර ගන්න ඕනිදෝ...

මේකෙන් ඔයාලට පුළුවන් Huawei Dongle Unlock කර ගන්න පුළුවන්. මේකෙන් වැඩේ කරන්න ඕනි කෙනෙක්ට තේරෙනවා බැලුව ගමන්. තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් අහන්නකෝ..ඔන්න පහලින් බා ගන්න...

Huawei Unlocker

Read me


3.) Telephone Number එකෙන් අයිතිකාරයගේ ඔක්කොම විස්තර...

මේක මේ Reverse Directory එකක්. හැබැයි මේක වැඩ කරන්නේ SLT අංක වලට විතරයි. මේකෙන් SLT No එකක් දීලා ඒ No. එක අයිතිකාරයගෙ විස්තර ගන්න පුළුවන්. තව දෙයක් මේක 2008 SLT Reverse Directory එක. 2012 එකත් තියනවා ඒකෙ Data Base එකේ පොඩි අවුලක්. ඒක හදාගත්ත ගමන් ඒකත් දාන්නම්..Net යන්න ඕනිත් නෑ ඕනි  වෙලාවක බලා ගන්න...

මෙන්නෝ....

4.) Folder Maker

මට නම් තිබ්බ ලොකු අවුලක් තමයි මම Folder වලට Icon දැම්මාම ඒවා වෙන Computer එකකදි පේ්නෙ නැති එක. ඒ කිව්වෙ එහෙම පේන්නනම් අනිත් Computer එකෙත් ඒ Icon එක තියෙනන්න ඕනි. ඒත් මේ Software එකෙන් අපි Folder එකකට දාන ඕනිම Icon එකක් හැමදාටම ඒ Folder එකත් එක්කම තියනවා. කොහේට ගෙනිහින් දැම්මත් ඒක පෙන්නනවා...

මෙන්න ගන්ඩෝ...

5.) Web Page එකක් සම්පූර්ණයෙන්ම බා ගන්න

අපි හැමෝටම හැමවෙලේම Net පාවිච්චි කරන්න ලැබෙන්නෙ නෑනේ. ඉතින් හදිස්සියෙවත් Net යන්න බැරි වෙලාවක මොකක් හරි Site එකක තියන දෙයක් බලාගන්න ඕනි උනොත් අලිට වෙන්නෙ Save Page එකකින් බලාගන්න තමයි. හැබැයි ඒකෙ තියන link click කරලා එහෙම වැඩක් නෑනේ නේද. ඒවා බලන්න බෑනේ. ඒත් මේ Software එකෙන් සම්පූර්ණ Web Page එකම බා ගන්න පුළුවන්. Net නැති වෙලාවකදිත් Net එකේ ඉන්නව වගේම වැඩ කරගන්න පුළුවන්. මේකෙ Settings වලින් අපිට ඕනිනම් අපිට බා ගන්න ඕනි Web Page එකට Link වෙලා තියන ඕනි Site එකක් එක සැරේම බා ගන්න පුළුවන්. මේක කරන හැටි ගැටළුවක් තිබුනොත් අහන්න.

මෙන්නෝ...
6.) Notepad++

මේක ගොඩක්ම වටිනවා Software ලියන අයට එහෙම. අනිත් අයටත් වැදගත්. මේකෙන් බොහොම පිලිවෙලකට Code එහෙම Type  කරගන්න පුළුවන්. කරලම බලන්නකෝ...

ආ.....ගන්ඩෝ...

7.) Duplicate File Cleaner 

අපේ Computer එක අස්සෙ එකම නමින් එකම Size එකෙන් Duplicate වෙච්ච කොච්චර Folders ඇත්ද. මේවා හොයලා අයින් කරනවනම් කොච්චර ඉඩක් හොයාගන්න පුළුවන්ද....ඉතින් ඔය වැඩේ මේ Software  එකෙන් ලස්සනට කරලා දෙනවා. අරගෙනම බලන්නකෝ...

මෙන්නෝ...ගන්ඩෝ...

8.) නැතිවෙච්ච එව්වා ගන්න...

Delete වෙච්ච් දේවල් ඕනි දෙයක් මෙකෙන් ආපහු ගන්න පුළුවන්. හැබැයි මේකෙන් පුළුවන් Format කරන්න කලින් මැකිච්චා ගන්න විතරයි. ඒ වගේම ඒවා උඩින් Rewrite වෙලා තියෙන්නත් බෑ..කවුරු හරි එනකොට ටා...ර් ගාලා Delete කරලා ගියාට පස්සෙ ආයිත් ගන්න පුළුවන්..  ;)
Format  කලාට පස්සෙත් ගන්න පුළුවන් එකක් තියනවා ඒක ලොකු වැඩියි අෆ්ෆා Upload කරන්න බෑ. හැබැයි මේක නිතර නිතර කරන එක න්ම HDD එකට එච්චරම හොඳ නෑ...

ඕනිනම් මෙතනින් ගන්න...

9.) Windows 7 Loader 

බය නැතුව ඕනිම Update එකක් Install කර ගන්න. අත්දුටුවයි සහතිකයි මාත් පාවිච්චි කරන්නෙ මේක...Windows 7 Genuine කරගන්න මේකෙන් පුළුවන්..

ම්ම්ම්ම්ම්...ආ මෙන්න..

10.) ඕනි දෙයක් අවුලක් නැතුව බා ගන්න...

අපි ගොඩ දෙනෙක් Download කර ගන්න පාවිච්චි කරන Software එකක්නේ IDM(Internet Download Manger) කියන්නේ. ඒත ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් මේක මේ දවස් 30කින් විතර පස්සේ Key එකක් ඉල්ලන එක..ඔන්න ඒකට විසඳුම. මම දෙන මේ IDM එකත් එක්ක Crack එකක් තියනවා. ඒක දැම්මාම කවදාවත් Licence Key කතාවක් කවදාවත් එන්නේ නෑ...මාත් ඕකෙන් තමයි වැඩ ගන්නේ...

ආ....මෙන්නෝ...

හම්මේ අදට ඔය මදෑ ඉතින්...ඕනිනම් පස්සෙ දවසක තව ටිකක් දාන්නම්...
මේ තව දෙයක් කියන්න තියනවා...අද අපේ තාත්තගේ උපන්දිනේනේ...ඉතින් අපේ තාත්තටත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...  

84 comments:

  1. හොඳ ලිපියක් තරුවෝ.. ජය වේවා..
    ඔයාගේ තාත්තාට මමත් සුභ ම සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා ඕන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඈ....ජය වේවා..

      Delete
  2. oin sahena pramanayak ma gawa tiyanawa.patta wadagath.thathata happy b'day hariya....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එලනේ...තැන්කිව් ඈ..

      Delete
  3. wish ur dad a very happy bday......wishing him a long and a healthy life.......

    ReplyDelete
  4. ඕනෙ වුන දවසක ගන්න ඔන්න මතක තියාගත්තා ඈ.
    තාත්තට සුභ උපන්දිඅනයක්.

    මේ ඔය Etisalat පැකේජ් එක හොදද?විස්තර ටිකක් දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      මේ etisalat එක ගැන කියනවනම්....
      මාසික ගාස්තුව 999 කිව්වට බදු එකක් 1200 ගානක් එනවා..
      මාසෙටම 10GB තමයි ලැබෙන්නේ...
      Connection fee එක මට මකත විදිහට 1600ක්ද කොහෙද..
      Speed එක නම් අවුලක් නෑ..3g තියනම් හොදට වැඩ...
      මේකෙ තියන එකම අවුල මාසෙකට සැරයක් බිලක් එන එක..ඒක එන්නෙ නැත්නම් මේක පට්ට mට mට...;) ;)

      Delete
  5. මට නම් ඇත්තටම වැදගත් වුණේ 1 වෙනි එක :D තැන්කු වේවා මචං

    ReplyDelete
    Replies
    1. අම්මපා...ඒකත් එහෙමද ඈ..

      Delete
  6. ඔබේ පියතුමාට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී වේවා !

    ReplyDelete
  7. onna taru ayye oyage taththata mamath suba pathuwa kiyala kiyanna hode......... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි..

      Delete
  8. තාත්තාට සුබ උපන්දිනයක් වේවා!!
    සොෆ්ට් වෙයා ටිකනම් පට්ට පට පට තරු අයියේ.

    ReplyDelete
    Replies
    1. එළ ඈ...තැන්කිව් වේවා...

      Delete
  9. ලෝභ නැතුව ඔක්කොම දාලා. එල එල ඕනේ වෙන දවසට ගන්න මතක තියාගෙන ඉන්නවා. මේවා පින් අතේ වැඩ තරුවෝ..



    තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. හිකිස් එළ ඈ...බොහෝම ස්තූතියි...

      Delete
  10. බෙදා හදාගන්නඑක බොහෝම හොද ගතිගුණයක්. ඒ ගැන මගෙත් ප්‍රණාමය !

    තාත්තාටත් සුභ උපන්දිනයකට පැතුම් !

    ReplyDelete
  11. තෑන්කූ වේවා

    ReplyDelete
  12. 1 සහ 7 ඔන්න මම ගන්නම්..:) 7 වෙනි එක මට සෑහෙන ප්‍රයෝජනවත්.ඔබට හදපිරි ස්තුතිය සහෝ..:)

    ReplyDelete
    Replies
    1. ෂික් හලෝ මට වැදගත්ම එක වැඩකරන්නේ නැහැ.පොඩ්ඩක් බලන්න..ස්තුතියි.

      Delete
    2. ඔය කියන්නෙ Duplicate File Scanner එකනේ..මම දැන් මම upload කල එකම බාගෙන install කරගෙන බැලුවා හොඳට වැඩනේ..මොකද්ද එන අවුල.

      Delete
    3. "File Blocked for Violation" -මෙන්න මේකයි එන එරර් එක..

      Delete
    4. ඔන්න මම අළුතෙන් upload කලා. දැන් බලන්න..

      Delete
  13. ශා...මරුනේ තරූ අයියා... මම නම් ඔක්කොම වගේ ගත්තා...

    ReplyDelete
  14. වටිනව...... මමත් කිපයක්ම ඩවුන්ලෝඩ් කරගත්තා... ස්තූතියි.... මගෙ බ්ලොග් එකෙත් තියෙනව ‍ෆ්‍රී-වෙයා ලින්ක් වගයක් (මම දැනට බාවිතා කරන මෘදුකාංග) අවශ්‍ය අයට ඩවුන් ලෝඩ් කරගත හැකියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...එන්නම්කෝ ඒ පැත්තේ ඒ ටික ගන්න....

      Delete
  15. මාත් දෙක තුනක් ඩවුන්ලෝඩ් කරගන්න ඉන්නේ. ස්තුතියි මේවා අප්ලෝඩ් කලාට !!!
    ඒවගේම තරූලෑ අප්පච්චිටත් සුබම සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ...

      Delete
  16. මේවා කියලා දුන්න එක හොදයි. මටනම් මේ ගැජට් කැලි ග්‍රීක් වගේ ඒනිසා. පරිගණක වැඩ දනන්න මිත්‍රයෙක් මුනගැහුන වෙලාවක වැඩක් ගන්න නියමයි.

    ඔබේ පියාණන්ට නිදුක් නිරෝගි සුව අත්වේවා.එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ...

      Delete
  17. ඔන්න මතං පිං අනුමෝදං කලා ඈ..

    ReplyDelete
  18. වැදගත්ම එක තමයි පලවෙනි එක...හික්

    ReplyDelete
  19. බොහොම ස්තුතියි මේවා අප්ලෝඩ් කරාට. තවත් දාන්න.මට නම් හුඟක් ප්‍රයෝජනවත් වුණා.

    ReplyDelete
    Replies
    1. එළ ඈ....වැඩක් ගත්තනම් එච්චරයි...තව දාන්නම්කෝ පුළුවන් විදිහට

      Delete
  20. අම්මපා... මගේ පොරොන්දම් එහෙම ගැලපෙන විදියට මේවා හදලා තියෙන්නෝන හරිද? නැත්තම් බලාගත්තෑකි.....

    ReplyDelete
    Replies
    1. මේ.....මම නම් දන්නෑ ඔව්වා හරිය...මම ඕවට නෑ..

      Delete
  21. එල. මටත් වැදගත් දේවල් තියනව.(එහෙම ඒව අහුඋනාමයි ඔය:)

    ReplyDelete
    Replies
    1. ඔහ්! වැරදි අර්ථයක් එන්නෙ නේද? මං කිව්වෙ මේ අඩවිය ගැන නෙවේ හොඳද. මට හිතගිය සොෆ්ට්වෙයා කෑලි ලේසියට අහුවෙන්නෙ නෑ ඒකයි. :)

      Delete
    2. අයියෝ...එහෙම හිතුනෙ නෑ...වැඩක් ගත්තනම් එච්චරයි
      තැන්කිව් ඈ

      Delete
  22. ඔයාගේ තාත්තට සුභම සුභ උපන් දිනයක් තරූ..
    තාත්තට නිරෝගී සුව ධීර්ගායුෂ ලැබෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  23. එල තරුවෝ
    සුබ උපන්දිනක් ඔයාගේ තාත්තාට

    ReplyDelete
  24. 1 බාන්න ඕනේ!මගේ යාලුවෙක්ට! ;)
    මට ඕවා ඕනේ නෑනේ බං..තව පොඩි එකානේ.....

    ReplyDelete
    Replies
    1. හිකිස්..පවූ..පොඩි එකා..

      Delete
  25. නියම වැඩ ටිකක්..තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  26. අඩේ හදහන් ගලපන එක මාර වටිනවනේ මේ දවස් වල.. උඹ මොකද ඕකක් හැමදාම දාගෙන කොරන්නේ?

    තාත්තටත් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඕක හැමදාම ගලපගන්න හදනවනේ අයියේ...ගැලපෙන්නති එක තමයි අවුල..

      Delete
  27. horoscope software

    64 bit -not working dude!

    ReplyDelete
    Replies
    1. මට මේ වෙලාවෙ 64bit තියන com එකක්නම් හොයා ගන්න බැරිවුනා. ඒත් මම නෙට් එකෙන් බලපු විදිහට මම පහලින් දාන software එකෙන් ඔය වැඩේ කරගන්න පුළුවන්.
      නැත්නම් virtual 32bit 7 හරි xp හරි දා ගන්න වෙනවා. ඒකට වඩා ලේසියෙන් මම මේ දාන් sftware එකෙන් වැඩේ කරගන්න පුළුවන්ලු. මට ඒක කරල බලන්නනම් විදිහක් නෑ. මේක බාගෙන වැඩේහරිගියාද කියන්නකෝ. නැත්නම් මම වෙන එකක් හොයන්නම්.

      http://www.mediafire.com/?9uuo2ex2oax6u99

      Delete
  28. අයියෝ.. මම පරක්කුයිනෙ.. අයියාගෙ තාත්තාට ඔන්න පහුවෙලා හරි මමත් සුභ පැතුවා හොදේ.. සුභම සුභ උපන් දිනයක් වේවා කියන්න...:)

    හික්ස්.. අර හඳහන් බලන එකනම් හොදා වගේ.. කොහොම වුනත් වටින ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි..
      හිකිස් හදහනත් බලා ගන්නකෝ...

      Delete
  29. එල කිරි නේ :D :D

    තෑන්කූ ඈ...
    ආහ් තාත්තාගේ බර්ත් ඩේ එකට කේක් කෑල්ලක් සැර දෙයක් එහෙම මොකුත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අහ් සැර එව්වා නේද.....මේ...පොඩ්ඩක් එන්නකෝ මේ පැත්තේන්..

      Delete
  30. මේ ලිපිය කොපියක්...... මීට කලින් කවුරු හරි සගයෙක් මේ ලිපිය සහ ලින්ක් පල කරලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ තියෙන්නේ මගේ Hard Disk එකේ තියන අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතෙන Software කිහිපයක එකතුවක්. මේ එක Software එකකවත් මම අයිතිකාරයනම් නෙවෙයි. මාත් මේවා එහෙන් මෙහෙන් බා ගත්තු ඒවා. මේකේ තියන සියළුම ලින්ක් මගේ mediafire Account එකේ link. ඒවා upload කලෙත් මමමයි. මේ ලිපිය පල කල දිනයෙම.
      ඔය කියන විදිහට මේක කොහෙන් හරි උපුටා ගැනීමක්නම් කරුණාකර ඒ ලිපියෙ පැහැදිලි විස්තරයක් දමන්න. link ඇතුළුව.

      Delete
  31. පට්ට ඈ ඕවයින් සෑහෙන කොටසක් මං ගාවත් තියෙනවා හැබැයි.තව ඒවා ටිකක් අප්ලෝඩ් කරන්ඩෝ

    ReplyDelete
    Replies
    1. එල ඈ....අනිවා කරන්නම්....

      Delete
  32. කන්දේ ආරච්චිAugust 13, 2012 at 1:45 PM

    ස්තූතියි. මමත් කීපයක්ම අරන් Test කරලා බැළුවා.
    මට උදව්වකුත් ඕනේ. ආපහු කොහොමවත් Recover කර ගන්න බැරි වෙන විදියට Data Delete කරන්න පුළුවන් විදියක් කියන්නකෝ.
    මම SDelete, Eraser, KillDiskSuite වගේ ඒවා දාලා Delete කලත් හරි ගියේ නෑ. Recuva එකෙන් ආපහු ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Zero Fill වගේ එකකින් ෆෝමැට් කරන්න. එහෙමත් නැතිනම් මකපු හාඩ් එකේ වෙන වෙන ෆයිල් පුරවලා මකලා දාන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් Disk Wipe system එකක් පාවිච්චි කරන්න

      Delete
    2. කන්දේ ආරච්චිAugust 21, 2012 at 4:27 PM

      @ ළහිරු නිමේෂ්
      ගොඩාක් ස්තූතියි උපදෙසට. AVG PC TUNEUP එකෙන් WIPE කලා. වැඩේ නම් හරි ඒත් ඒක ගොඩාක් SLOW.
      FORMAT නොකර PERMANENTLY DELETE කරන එක ඉක්මනින් කරගන්න විදියක් ගැන කියන්න පුළුවන්ද.

      Delete
    3. සම්පූර්ණයෙන්ම format නොකර ඩිලීට් කරන ක්‍රමයක් මාත් දන්නේ නැත.මේ වෙනුවෙන්ම නෙට් එකේ හෙව්වත් 100%ක් සාර්ථක ක්‍රමයක් හොයා ගන්නටද බැරි විය. මොකද මොන දේ කොහොම ඩිලීට් කලත් ඒවා hdd එකේ රැකෙන නිසාය. හොදම දේ ආයෙ ආයේ rewrite කිරීමය. මෙයින් හැකිතාක් පරණ ඩේටා මකා දැමිය හැක. මීට වඩා පැහැදිලි පිළිතුරක් හමුවුවොත් අනිවාර්යෙන්ම මෙහි දමමි.

      Delete
  33. ඔයානම් සුපිරි කොල්ලෙක්නේ තරුවෝ...

    ReplyDelete
    Replies
    1. අම්මපා....කවුද කිව්වේ...:) :) තැන්කිව් ඈ...මේවයින් වැඩක් ගත්තනම් මට ඒ ඇති.:)

      Delete
  34. I quite like reading through a post that can make people think.

    Also, thanks for allowing me to comment!
    my page: Full Content

    ReplyDelete
  35. Write more, thats all I have to say. Literally, it seems as though
    you relied on the video to make your point. You definitely know what youre talking about, why waste your
    intelligence on just posting videos to your blog when you
    could be giving us something enlightening to read?


    Feel free to surf to my web site; www.wildpartygirls.org

    ReplyDelete
  36. Thank you for the good writeup. It in fact was
    a amusement account it. Look advanced to more added agreeable from you!
    By the way, how could we communicate?

    Feel free to surf to my webpage - sex clips

    ReplyDelete
  37. mata wi fi hack softwear dennako

    ReplyDelete
  38. Pretty! This has been a really wonderful article. Thank you for providing this info.


    Also visit my weblog :: XXX Videos

    ReplyDelete
  39. මෙන්න කීමෑන් (keyman) වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. සිංහල ටයිප් කරන කට්ටිය අරගන්න. නොමිලේ.
    http://keyhelp.freidea.com/

    ReplyDelete
  40. This process will not take long, but using appropriate methods and skills that most ordinary people do not
    need. We are a national mobile locksmith company that has been serving
    Jamaica, New York with all their locksmith needs for the past several years.
    Tow line vehicle firms may also be start to do a lot more pickup truck
    towing.

    Feel free to visit my site: Schluesselnotdienst Berlin

    ReplyDelete
  41. Heya i am for the first time here. I found this board
    and I to find It truly useful & it helped me out a lot.
    I'm hoping to provide one thing back and help others like you aided me.


    Here is my page - Landscaping Names (http://Www.Bishtarin.ir/)

    ReplyDelete
  42. Your style is very unique in comparison to other folks I have read stuff from.
    Thank you for posting when you've got the opportunity, Guess
    I'll just book mark this site.

    Feel free to surf to my blog ... Gay Fetish

    ReplyDelete
  43. Wow, this piece of writing is nice, my sister is analyzing these things, therefore I am going to inform her.


    my page :: Thai Office

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...