Showing posts with label දෛවය..... Show all posts
Showing posts with label දෛවය..... Show all posts

Friday, June 8, 2012

තරුවාට තරු පෙනී....

බ්ලොග් එක පැත්තේ ආවේ සති ගණනකිනි. පසුගිය සතියේ තරුවාට එකෙක් ගේම ඇද්දේය. මාත් නිකන් හිටියේ නැත. ගේමනම් ගේමය. ආයි කාමරයක් අවශ්‍ය නැත. මට ගේම ඇද්දේ ඩෙංගු මදුරුවෙක්ය. අපේ බෝඩිම අවට ඇති සුන්දරත්වය නිසාම අපි ඩෙංගු මදුරුවන්වද හුරතලයට ඇති කරන්නෙමු. හුරතලේ වැඩිකමටම එකෙක් මට විද්දේය. ප්‍රථිපලය දවස් 6ක් ජ'පුර රෝහලේ නවතින්නට සිදුවිය. කොල්ලා වැඩ්ඩා නිසා දවස් 6න් ගේම ක්ලෝස් විය. නැතිනම් අනිවා මේක කියනව අයට තවත් දවස් 7ක් බූරු ගැසීමට හොදටම ඉඩකඩ තිබුණි.

Saturday, December 17, 2011

දෛවය.........!!!!

මේක මට දැන ගන්න හම්බ උනේ නම් ඊයේ..මාත් එක්කම ඉන්න යාළුවෙක්ට උනු තවත් ආදර කතාවක් තමයි මේ..
ඉතින් මගේ යාළුවා ඉගන ගත්තේ කොළඹින් ටිකක් ඈත පාසලක.මේ ඉස්කෝලෙ එයාගෙම පන්තියේ හිටියලු ලස්සන ගෑනු ළමයෙකුත්.හැබැයි මේ මගෙ යාළුවනම් ඒ කාලේ ඔය එයා ගොඩක් ලස්සන හින්දම එයා දිහා බැලුවා, කතා කලා මිසක් වෙන දෙයක් හිතේ තිබුනේ නෑලු. අවුරුදු ගානක් එක පංතියෙ හිටියත් වචන දහයකට පහලොවකට වඩා කතා කරලත් නෑලු. කොහොමින් කොහොම හරි කාලය ගෙවිල ගිහින් O/L Exam ලියල මේ ගෑනු ළමයා ගෙදර කට්ටියමත් එක්ක කොළඔ පදිංචියට ආවලු. ඉතින් මේ මගේ යාළුවටත් කොච්චර නෑ කිව්වත් පොඩි දුකක් හිතිල තියනවා.;)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...