වෙන්නලු
අවංක මිනිස්සු හොඳයිලු
එපාලු
ඕනවට වඩා එපාලු
පැවැත්මක් නැති වෙයිලු
ඇත්තද...
අවංක කමට පැවැත්මක් නැද්ද...??
නැත්නම්....
ඉක්මන් කොටයිලු....
අපායට ගියත් ඉස්සෙල්ලා යන්නලු...
මේක හරි කෙලියක්නේ...
මේ දෙකෙන් මොකද්ද කරන්නේ..???
වහන්නලු
අශ්වයා යන්න කලින් ඉස්තාලෙ
එතකොට ගියාට පස්සෙ වැහුවොත්....???
ගිය එකාට ආපහු එන්න බැරි වෙයිද..???
ගියාට පස්සෙ ආයේ එන්න එපාද....???
එක වරක් මාව එපානම්
මට දෙපාරක් එපා කියන මනුස්සා
මේ පුංචි රටේදි කොහෙදි හරි
කවද හරි
හම්බ වෙමු කියනවා...
දැන් මේ දෙකෙන් මොකද්ද වෙන්නෙ...???
මම මේ දහ අතේ
ඔළුව කහ කහ කල්පනා කලේ
මටත්......................
"නැතිවද පැමිණෙන්නෙ ජීවිතයට වෙනසක්"
කියලා......
ප.ලි:-
මොලේ කුරුවල් වෙච්ච වෙලාවට හොඳ කට්ට කුමංජල් කෑල්ලක් කන්න ඕනිලු.. සඳ මිදුලට එනවනම් නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියෙ අහවල් එකටද කියල අහන මේ කාලේ...මම මේ කල්පනා කලේ මට මොකද මේ උනේ කියලා...වැඩිපුර වෙලා ඉඳගෙන ඉදලා මොලේ තැලිලද මන්දා...මේක ආපහු කියෝනකොට මොන $#^#@ක්ද කියලා හිතෙනවා...මේක කියෝපු බාගෙකටම එහෙම හිතුනා නේද...ඒහෙනම් මම සාර්තකයි...:)
මොන *&^%ද????????
ReplyDeleteහි හි..
පට්ට ප්‍රශ්ණ ටික ඈ.....
හිකිස්......අම්මපා
Deleteමම හිතුවේ මේ වගේ විකාර හිතෙන්නේ මට විතරයි කියලා..:D :D
ReplyDeleteදැන් එහෙනම් මාත් ඉන්නෝ......
Deleteමේ මොකෝ අනේ මේ......:) හි හි..
ReplyDeleteනිකන් අනේ...
Deleteපට්ටයි ඔයි ........
ReplyDeleteඇහ්..එළනේ
Deleteහොඳටම කුරුවල් වෙලා වගේ... හපොයි... :)
ReplyDeleteඅර කිව්වත් වගේ මාත් වෙනසක් බලාපොරොත්තුවෙන් කීවත් වෙනෝ.
නැතුව....හොඳ එකෙත් හොදම එක..
Deleteඅලේ මන්දා බං !
ReplyDeleteඒ මොකෝ අයියේ..
Deletehe he mareee maru
ReplyDeleteකවුද...මමද??
Deleteමා නොකෙරුවත් නොකරමි එය ගෑරහීම.. නියම ටෝක් එක මචන් උබේ.. එල..
ReplyDeleteහිකිස්...එල ඈ..
Deletekuruwal seen ekak
ReplyDeleteඒක නේන්නං..
Deleteඑහේම උන එක හොඳා නැත්තං මෙහෙම ලියයියැ...!!
ReplyDeleteබලාගෙන ගිහාම ඔව් නේද..
Deleteහික් හික් හිතුනා නේන්නම්.සාර්ථකයි එහෙනම්.
ReplyDeleteනෑ...එහෙම්මම හිතුනද..ඈ
Deleteමොනවා උනත් ලස්සනට ලියලා තියෙනවා..... සාර්ථකයි තමා
ReplyDeleteහිකිස්....
Deleteනියමයි තරැවෝ.... එත් මමත් කියවන ගමන් බැලුවා මේකා මොනා ලියලාද මන්දා කියලා හික් හික්.....
ReplyDeleteහිකි හිකි.....
Deleteඔබ සාර්ථකයි :D
ReplyDeleteමොන $@%ද නේද..
Deleteවෙනසක් ...
ReplyDeleteහ්ම් හ්ම්...
Deleteමෙන්න තරු මල්ලිට හිතෙන දේවල්. නියමයි.
ReplyDeleteහඳ මෝරන කාලෙනෙ අයියේ..
Deleteහිහිහී.. හොඳටම සාර්ථකයි..! :D :D
ReplyDeleteඅම්මපා...
Deleteපෙත්ත මතක් කරලා ගනින් කොල්ලෝ.. :)
ReplyDeleteඋඹ පාවිච්චි කරන එක දීපන්..
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... බැලුවාම මම විතරක් නෙවෙයිනෙ... සංගමේට තව ගොඩක් කට්ටිය ඉන්න හැඩයි!!!;)
ReplyDeleteඇහ්...සුවර්ද..
Deleteහරි හරි උඹේ මොලේ කුරුවල්ලු :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් කවුද නෑ කිව්වේ....කෝ ඕකා...
Deleteහිකිස්
ReplyDeleteහිකිස්...
Deletemeka kiyawala dan mage moletath pissu wage........... :D
ReplyDeleteනෑ....පොඩ්ඩයිනේ වැඩි උනේ..
Deleteඔය හැමොම කියන ඒවා කරන්න ඔන් නැ
ReplyDeleteතමුන්ට හරි දේ කලා නමි තමා හොද
හැබැයි ඇත්ත කතාවක්..
අන්න හරි...මම ලිව්ව එක තේරිලා එහෙනම්...
Deleteඋඹට මේ ටිකේ මොකක් හරි වෙලා බව හිතුනා.. දැන් නම් ඒක ශුවර්...
ReplyDeleteකොහොමද හිතුනේ...
Deleteකොළඹ ඉඳන් ගෙදර යද්දි පරණ පාරෙ බස් එකක ගිහින් ඔරුගොඩවත්ත ටිකක් පහුකරලා කඩුවෙල පැත්තට යද්දි අතරමඟින් අහුවෙනවා ඔය ලෙඩේට බෙහෙත් දෙන තැනක්.... වෙලාවක් තිබ්බොත් __________!!!!
ReplyDeleteඅයියා ඉන්න තැනනේ...ඔයා දන්න ඩොකෙක්ව සෙට් කරන්නකෝ..
Deleteසර්ථකයි..සර්ථකයි..!
ReplyDeleteඑලනේ...
Deleteඑලදත් කියලා අහනවා..!
Deleteබොටත් තියන පොරස්න හැබෑටම ඈ....!!!
ReplyDeleteඔව් නේද...පට්ට නේද...
Delete:ඩී
ReplyDeleteබල බලා ඉන්නෙ නැතුව බෙහෙත් ටිකක් ගත්ත නම් හොඳයි නේද පුතේ???
ReplyDeleteහිකිස්...මේ බ්ලොග් ලොකෙදි පුතේ කියලා ඇමතුවාමද මන්දා...හී හී...හාකො හාකො
Deleteමේ ළඟදී පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගියාද ? නැත්නම් Z ස්කෝර් එක දිය කරලා බීවාද ?
ReplyDeleteමම හිතන්නෙ ඔය මොකද්ද මන්දා වෙලා තමයි...
Delete*#$!&@ ඔය ටික පත අටට සිදුවලා බීලා බලන්ටකෝ..
ReplyDeleteඔය නට් ලූස් ගතිය ඇරිලා යයි
*#$!&@ මේ ටික පත අටට සිඳුවන හැටි කියා දෙන්නකෝ....
Deleteඅනේ මටනං අගක් මුලක් තේරෙන් නැ බං
ReplyDeleteඉතින් මටත් නෑනේ...
Deleteකුරුවල් වුණු මොලේ
ReplyDeleteවැඩක් ගත හැකි බොලේ
ගෙන හිතට වීරිය බෙලේ
කුරුවල් මොල හෝදමු මලේ
(මලේ කියන වචනෙ ගැලපෙනවද දන්නෑ.. වයස ප්‍රශ්නයක්...)
හත්තිලව්වේ වයසත් ප්‍රශ්ණයක්ද බං අයියේ....එල ඈ...
Deleteඅනෙ මන් දන්නෙ නෙ මට හිතෙනො අනෙ පියඹා යන්න දුර ආකාසෙ......
ReplyDeleteමෙක කියෙව්වාම
නූලක් ගැටගහගන්න....ඔළුව වැදුනොත් එහෙම....
Deleteමගේ ඔලුවත් කුරැවල් වෙලා ගියා වගේ :D
ReplyDeleteපිස්සු හැදෙන සඳ කිව්වලු....:පී
Delete