හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න මන්තර සීයනේ මට හීනෙන් පෙනිලා ඒ පොත වලකින් ගොඩගන්න හැටි නියා දුන්නේ. මාස ගානකට පස්සේ පොත් ගොඩක් අවුස්සලා මම අද ඒ පොත ආයි එළියට ගත්තා. ගිය පාර පොඩි මැජික් ටිකකුයි මන්තරේකුයි දුන්නනොවැ. මේ පාරත් එසේමයි. මැජික් විත් මන්තර අරං ආවා. අදෝමැයි කියන්නේ ගිය පාර මැජික් ටිකනම් කරපු උන් හම්බ උනාට මන්තරේ හරිගිය එකෙක්වත් සෙට් උනේ නෑනෙ. මේ සැරේ නම් මම කෝම හරි ප්‍රාර්ථනා කරන්නේ මේ මන්තරෙත් එකෙක්ටවත් හරි නොයාවා කියලා :D අපි ඒමයි. ඒනම් ඉතින් නමෝ විත්තියෙන් රාහු කාලෙම බලලා වැරදි කකුල පෙරට තියලා මරු සිටින දිසාව බලාගෙන වැඩ පට්ට්ටාන් ගම්මු ඒනම් ඈ.....එදා වගේම කියනවනම් බොලාලට එන පුරස්න ඕනි එකක් මගෙනව් ඇහුවෑකි හැබැයි මේ පොතේ නැති මම නොදන්න එව්වා අහලා මාව රේප් කරන්න ඔට්ටු නෑ හරිය. ඔයිකේ එහෙනම් දෙවනි පාරටත් පට්ට්ටාන් ගම්මු ඈ.
Showing posts with label මැජික්. Show all posts

Friday, November 8, 2013
අඩේ මෙන්න මැජික්...විත් මන්තර.... පාර්ට්2
හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න මන්තර සීයනේ මට හීනෙන් පෙනිලා ඒ පොත වලකින් ගොඩගන්න හැටි නියා දුන්නේ. මාස ගානකට පස්සේ පොත් ගොඩක් අවුස්සලා මම අද ඒ පොත ආයි එළියට ගත්තා. ගිය පාර පොඩි මැජික් ටිකකුයි මන්තරේකුයි දුන්නනොවැ. මේ පාරත් එසේමයි. මැජික් විත් මන්තර අරං ආවා. අදෝමැයි කියන්නේ ගිය පාර මැජික් ටිකනම් කරපු උන් හම්බ උනාට මන්තරේ හරිගිය එකෙක්වත් සෙට් උනේ නෑනෙ. මේ සැරේ නම් මම කෝම හරි ප්‍රාර්ථනා කරන්නේ මේ මන්තරෙත් එකෙක්ටවත් හරි නොයාවා කියලා :D අපි ඒමයි. ඒනම් ඉතින් නමෝ විත්තියෙන් රාහු කාලෙම බලලා වැරදි කකුල පෙරට තියලා මරු සිටින දිසාව බලාගෙන වැඩ පට්ට්ටාන් ගම්මු ඒනම් ඈ.....එදා වගේම කියනවනම් බොලාලට එන පුරස්න ඕනි එකක් මගෙනව් ඇහුවෑකි හැබැයි මේ පොතේ නැති මම නොදන්න එව්වා අහලා මාව රේප් කරන්න ඔට්ටු නෑ හරිය. ඔයිකේ එහෙනම් දෙවනි පාරටත් පට්ට්ටාන් ගම්මු ඈ.
Friday, March 29, 2013
අඩේ මෙන්න මැජික්...විත් මන්තර....!
අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...
මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව තියන වැටකේ පඳුරට එහා පැත්තෙන් ඉර මුදුන් උනාම මෙහා පැත්තේ මාර ගහේ යටම අත්තේ හෙවනැල්ල වැටෙන තැනට ගිහින් උතුරට අඩි පහලොවයි ආපස්සට අඩි පහලවයි. එතනින් දකුණට අඩි විස්සයි ආපහු ආපු පැත්තටම අඩි විස්සක් ආපු තැන තියන පූසෙක් ජරා කරලා වහපු පස් ගොඩක් ගාවින් අමාවක දවසක හඳ පෑව්වාම කෝට්ටකින් අඩි පහක් හෑරුවාම බොට හම්බ වෙයි. ඒකෙන් තෝ කැමති දෙයක් කරපිය කිව්වලු.
Subscribe to:
Posts (Atom)