Showing posts with label මොලේ කුරුවල් එවුන්ට.... Show all posts
Showing posts with label මොලේ කුරුවල් එවුන්ට.... Show all posts

Monday, April 8, 2013

මොලේ කුරුවල් එවුන්ට...-4




ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කියලා
කවුදෝ මන්දා කිව්වට
ඇත්තටම ගී ලියන්න පුළුවන් උනේ
ඔය නෙත් අහිමි වූ දාද කියලා
නිකමට හිතෙනවා

Wednesday, February 13, 2013

මොලේ කුරුවල් එවුන්ට...-3



සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...

Thursday, September 27, 2012

මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)




ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්

විඳෝන දෙයක් 
නෙවෙයි කියන උන්
නැගිට්ට වෙලේ 
ඉදන් දොයියනකන්
වැලහින්න වගේ අඩාගත්තු 
ගමන්මලු
වැඩක් කර ගන්න ලගට එන
උන්
ඊට පස්සේ උන්නද මලාද වත්  බලන්නැති
මේකාලේ
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින්
මොකද්ද එකක් කියන අය
ඉඩ ලබා ගත්තට පස්සේ
කාපු බීපු තැන් වල
සතා සර්පයවත් ඉන්නේ 
නෑ
කියලා යන්නේ
කාපු බතේ පහරලලු

Monday, August 20, 2012

මොලේ කුරුවල් එවුන්ට.....!!


වෙන්නලු
අවංක මිනිස්සු හොඳයිලු
එපාලු
ඕනවට වඩා එපාලු
පැවැත්මක් නැති වෙයිලු
ඇත්තද...
අවංක කමට පැවැත්මක් නැද්ද...??
නැත්නම්....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...