Thursday, September 27, 2012

මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)




ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්

විඳෝන දෙයක් 
නෙවෙයි කියන උන්
නැගිට්ට වෙලේ 
ඉදන් දොයියනකන්
වැලහින්න වගේ අඩාගත්තු 
ගමන්මලු
වැඩක් කර ගන්න ලගට එන
උන්
ඊට පස්සේ උන්නද මලාද වත්  බලන්නැති
මේකාලේ
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින්
මොකද්ද එකක් කියන අය
ඉඩ ලබා ගත්තට පස්සේ
කාපු බීපු තැන් වල
සතා සර්පයවත් ඉන්නේ 
නෑ
කියලා යන්නේ
කාපු බතේ පහරලලු
විඩක් කැමතියි
විඩක් අකමැතියි වගේ 
හිටියට
සමහර ගෑනු ළමයින්ගේ 
හිත් හරියට 
මල් වගේලු
මල් ඉක්මනට 
පරවෙනවලු
ඉතුරු වෙන්නෙ 
නට්ට විතරලු
මම නම් දන්නෑ ඔව්වා
ඕවා කියන්නේ
ඔය ගැන 
හොඳට දන්න 
කට්ටියලු
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
මැකී යනු මතකෙන්
කිව්වට
ජීවිතයේ පලමු
පෙම තරම් 
කාටත් නෑ
මතක් වෙන යමක්ලු
කෙනෙක්ට උඩට 
යන්න ඉනිමග අල්ලන 
උන්
ඒ ඉනිමග අල්ලන්නෙ
තමන්ගෙ තැනට 
අනිකා එනකං විතරලු
ඊට එහාට යන්න දෙන්නෙම නෑලු
එතකොට එයා කියනවලු
තනිවූ දෑසින් යායුතූ
මාවත දකින්නෙමි
කියලලු
තමන්ට කලින් අනුන් හැදෙන්න 
ඕනි කියන උන්
හැමෝටම කලින් 
තමන් හැදෙන්නේ
සමාජෙට ආදර්ශයක් 
වෙන්නලු
ඔය ඔක්කොම අස්සෙ 
මම මේ කල්පනා කලේ
දුර ඈත අතීතයෙ 
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අපි ලව් කරපු
තැනින් 
කියලා..!!








ප.ලි:-
ඊයේ හෙල්මට් නැතුව බැට් කරන්න ගිහින් බෝලයක් ඔළුවෙ වැදුනනලුනේ...ඕන්න ප්‍රථිපල..ආයෙත් මොලේ කුරුවල් වෙලා..කියෙව්වනේ මේකේ පලවෙනි කොටස...මෙලෝ ගැලපීමක් නැතුව ඔහේ ලියාගෙන ගියාට ඔය මට අහන්න දකින්න ලැබෙන ඒවම තමයි..මට විතරක් නෙවෙයි ගොඩක් අයට එහෙමලු. මම නම් දන්නෑ..හැබැයි මටත් හිතෙනවා කලින් එක වගේම මොන #^#@&ක්ද කියලා...ඒත් අවුලක් නෑ ඔන්න ඔහේ...

42 comments:

  1. බොලේ සැරටම වැදිලා වගේ ;)

    මොලේ කුරුවල් උනාට එකේ තැනින් තැන වැදගත් එව්වා ටිකක් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. වැදිලදත් අහනවා...පේන්නේ නැද්.....
      යා යා හිතනවනම් හිතන්න දේකුත් ඇති..

      Delete
  2. බොලා තනන්නේ අපේ මොල ඩිංගිත්තත් කුරුවල් කොරන්නද?
    ඔය පොලු බෝල සෙල්ලම් කරද්දි අනිත් දවසේ පරිස්සම් වෙය!

    ReplyDelete
    Replies
    1. බොලාලගේ මොල ඩිංගෙ අහනල් එකක කුරුවල් කරන්නද බොල...කොහොමත් එහෙමනේ..
      එල එල පරෙස්සම් වෙන්නම්කෝ

      Delete
  3. Replies
    1. ඇහ්...ඇයි අක්කේ අවුලක් වගේද පේන්නේ.... :)

      Delete
  4. හේ හේ.. ඔළුව වැදිලා තියෙන්නෙ සැර සිංදු බෝලෙක වගේ.. :D

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා...එහෙමද මන්දා...මේ ටිකේ හරියට ට්‍රැක් පනිනවා..

      Delete
  5. ශ්‍රී ලාංකීය ජහමනයාගේ අසික්කිත පොටෝ කෑලි අර විදිහට දැම්මාට මගේ බලවත් විරෝධය පලකරමි !!

    ReplyDelete
    Replies
    1. සික් අයියේ ලැජ්ජා හිතුනද...ගැත්තාට අනුකම්පා කල මැනවි...දුක හිතුනාට..

      Delete
  6. පිස්සු නේන්නං!

    ReplyDelete
  7. මේ...
    උබ දවස් දෙක තුනක් රෙස්ට් කරලම වරෙං..
    නැත්තං මැච් බලන්න එන ප්‍රේක්ෂකයෝ පව්...

    ReplyDelete
  8. උඹට පයිත්තියන්ද තරුවෝ..! නෑ නෑ මෙහෙම ලිවුව නම් හොඳා, තරුවාට පයිත්තියන්. හිකිස්...!

    ReplyDelete
    Replies
    1. ඇයි බං හත්තිලව්වේ ඒක දැන්ද දන්නේ...:පී

      Delete
  9. හික් කලින් එක වගේම නියමෙට තියෙනවා හික් හික්.......

    ReplyDelete
  10. මේක ගද්‍ය රචනයක්ද පධය රචනයක්ද එහෙමත් නැත්නම් ඒදෙකටම අයත් නොවන සිතුවිල්ලක්ද

    ReplyDelete
    Replies
    1. ඔය එකකටවත් අයිතිනැති ගනධබ්බයෙකුගේ මොකද්ද එකක්.. ;)

      Delete
  11. පිස්සු පීකුදු කිලෝ පහයි කිව්වලු, ඉස්සකුඩිච්චියක් දාන්න වෙයි වගෙයි


    මේක ෙඡ්දයක් වගේ ලිව්වනම් හොඳයි තව ටිකකුත් දාල. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හිකිස්....කිලෝ පහක් කීයද දන්නෑ නේද..
      එල ඈ...

      Delete
  12. කටට අපු වචනෙ ගිල ගත්තෙමි, අනෙ මගෙ කට...

    ReplyDelete
  13. කුරුවල් වෙලා කියන්නේ කුරුවල් වෙලාම වගේ

    ReplyDelete
    Replies
    1. දැන්නම් අවුලක් නෑ වගේ...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. උඹ බොලේ වදින්න කලින් ඇඳෙන් වැටුනද??

    ReplyDelete
  16. බෝලේ වැදිලා තියෙන්නේ ඔලුවේ නෙමේ... වෙන තැනකද කොහෙද :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙ තැන් වලත් වැදිලා තියනවා ඇයි මොකද :පී..

      Delete
  17. ෂැහ්... හරියට වැදිලා නෑනේ!

    ReplyDelete
    Replies
    1. අපරාදේ නැත්නම් අපේ ගෙදරට සීනි 500ක් ගෙන්න ගන්න තිබ්බා නේද අයියා ගානේ..

      Delete
  18. හික්ස් වෙච්ච දේ හොදටම වෙලා වගේ බාගෙට නොවී

    ReplyDelete
    Replies
    1. හොඳටම සුවර්ද ඒක එහෙමයි කියලා..

      Delete
  19. තාම මැච් ඉවර නෑනේ... අපට තව හොඳ හොඳ කවි කෑලි අහන්න පුළුවන් වෙයි තරු අයියගෙන්, ඉස්සරහට....

    ReplyDelete
    Replies
    1. හිකිස් බලමු ඈ...ඉස්සරහට...

      Delete
  20. අදහස් නම් හොඳා:) තාම ඔළුව හරියට සෙට් වෙලා නෑ වගේ හැබැයි :)

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ සෙට් වෙන්න ඔළුවකුත් නෑ වගේ..

      Delete
  21. tharuva aiye komada oyata post eka lassanai.oya mava balanna aveth na man balan hitiya ne affa.

    ReplyDelete
    Replies
    1. ඇහ් මම ආවේ නැද්ද ඒ පැත්තේ...එන්නම් ඈ..ඉක්මනටම..මම පස්ට බිසීලුනේ මේ ටිකේ..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...