ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්
විඳෝන දෙයක්
නෙවෙයි කියන උන්
නැගිට්ට වෙලේ
ඉදන් දොයියනකන්
වැලහින්න වගේ අඩාගත්තු
ගමන්මලු
වැඩක් කර ගන්න ලගට එන
උන්
ඊට පස්සේ උන්නද මලාද වත් බලන්නැති
මේකාලේ
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින්
මොකද්ද එකක් කියන අය
ඉඩ ලබා ගත්තට පස්සේ
කාපු බීපු තැන් වල
සතා සර්පයවත් ඉන්නේ
නෑ
කියලා යන්නේ
විඩක් කැමතියි
විඩක් අකමැතියි වගේ
හිටියට
සමහර ගෑනු ළමයින්ගේ
හිත් හරියට
මල් වගේලු
මල් ඉක්මනට
පරවෙනවලු
ඉතුරු වෙන්නෙ
නට්ට විතරලු
මම නම් දන්නෑ ඔව්වා
ඕවා කියන්නේ
ඔය ගැන
හොඳට දන්න
කට්ටියලු
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
මැකී යනු මතකෙන්
කිව්වට
ජීවිතයේ පලමු
පෙම තරම්
කාටත් නෑ
මතක් වෙන යමක්ලු
කෙනෙක්ට උඩට
යන්න ඉනිමග අල්ලන
උන්
ඒ ඉනිමග අල්ලන්නෙ
තමන්ගෙ තැනට
අනිකා එනකං විතරලු
ඊට එහාට යන්න දෙන්නෙම නෑලු
එතකොට එයා කියනවලු
තනිවූ දෑසින් යායුතූ
මාවත දකින්නෙමි
කියලලු
තමන්ට කලින් අනුන් හැදෙන්න
ඕනි කියන උන්
හැමෝටම කලින්
තමන් හැදෙන්නේ
සමාජෙට ආදර්ශයක්
වෙන්නලු
ඔය ඔක්කොම අස්සෙ
මම මේ කල්පනා කලේ
දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අපි ලව් කරපු
තැනින්
කියලා..!!
ප.ලි:-
ඊයේ හෙල්මට් නැතුව බැට් කරන්න ගිහින් බෝලයක් ඔළුවෙ වැදුනනලුනේ...ඕන්න ප්‍රථිපල..ආයෙත් මොලේ කුරුවල් වෙලා..කියෙව්වනේ මේකේ පලවෙනි කොටස...මෙලෝ ගැලපීමක් නැතුව ඔහේ ලියාගෙන ගියාට ඔය මට අහන්න දකින්න ලැබෙන ඒවම තමයි..මට විතරක් නෙවෙයි ගොඩක් අයට එහෙමලු. මම නම් දන්නෑ..හැබැයි මටත් හිතෙනවා කලින් එක වගේම මොන #^#@&ක්ද කියලා...ඒත් අවුලක් නෑ ඔන්න ඔහේ...
බොලේ සැරටම වැදිලා වගේ ;)
ReplyDeleteමොලේ කුරුවල් උනාට එකේ තැනින් තැන වැදගත් එව්වා ටිකක් තියෙනවා :)
වැදිලදත් අහනවා...පේන්නේ නැද්.....
Deleteයා යා හිතනවනම් හිතන්න දේකුත් ඇති..
බොලා තනන්නේ අපේ මොල ඩිංගිත්තත් කුරුවල් කොරන්නද?
ReplyDeleteඔය පොලු බෝල සෙල්ලම් කරද්දි අනිත් දවසේ පරිස්සම් වෙය!
බොලාලගේ මොල ඩිංගෙ අහනල් එකක කුරුවල් කරන්නද බොල...කොහොමත් එහෙමනේ..
Deleteඑල එල පරෙස්සම් වෙන්නම්කෝ
මොකෝ අවුල?
ReplyDeleteඇහ්...ඇයි අක්කේ අවුලක් වගේද පේන්නේ.... :)
Deleteහේ හේ.. ඔළුව වැදිලා තියෙන්නෙ සැර සිංදු බෝලෙක වගේ.. :D
ReplyDeleteඅලේ මන්දා...එහෙමද මන්දා...මේ ටිකේ හරියට ට්‍රැක් පනිනවා..
Deleteශ්‍රී ලාංකීය ජහමනයාගේ අසික්කිත පොටෝ කෑලි අර විදිහට දැම්මාට මගේ බලවත් විරෝධය පලකරමි !!
ReplyDeleteසික් අයියේ ලැජ්ජා හිතුනද...ගැත්තාට අනුකම්පා කල මැනවි...දුක හිතුනාට..
Deleteපිස්සු නේන්නං!
ReplyDeleteඅම්මපා....
Deleteමේ...
ReplyDeleteඋබ දවස් දෙක තුනක් රෙස්ට් කරලම වරෙං..
නැත්තං මැච් බලන්න එන ප්‍රේක්ෂකයෝ පව්...
කමක් නැද්ද දන්නෑ...
Deleteඋඹට පයිත්තියන්ද තරුවෝ..! නෑ නෑ මෙහෙම ලිවුව නම් හොඳා, තරුවාට පයිත්තියන්. හිකිස්...!
ReplyDeleteඇයි බං හත්තිලව්වේ ඒක දැන්ද දන්නේ...:පී
Deleteහික් කලින් එක වගේම නියමෙට තියෙනවා හික් හික්.......
ReplyDeleteඇහ් ඒකත් එහෙමද ඈ....
Deleteමේක ගද්‍ය රචනයක්ද පධය රචනයක්ද එහෙමත් නැත්නම් ඒදෙකටම අයත් නොවන සිතුවිල්ලක්ද
ReplyDeleteඔය එකකටවත් අයිතිනැති ගනධබ්බයෙකුගේ මොකද්ද එකක්.. ;)
Deleteපිස්සු පීකුදු කිලෝ පහයි කිව්වලු, ඉස්සකුඩිච්චියක් දාන්න වෙයි වගෙයි
ReplyDeleteමේක ෙඡ්දයක් වගේ ලිව්වනම් හොඳයි තව ටිකකුත් දාල. හෙහ් හෙහ් හෙහ්
හිකිස්....කිලෝ පහක් කීයද දන්නෑ නේද..
Deleteඑල ඈ...
කටට අපු වචනෙ ගිල ගත්තෙමි, අනෙ මගෙ කට...
ReplyDeleteකාපිය මාව...නේද...
Deleteකුරුවල් වෙලා කියන්නේ කුරුවල් වෙලාම වගේ
ReplyDeleteදැන්නම් අවුලක් නෑ වගේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි මේ මකලා..ඈ..
Deleteඋඹ බොලේ වදින්න කලින් ඇඳෙන් වැටුනද??
ReplyDeleteමතක නෑනේ...ඈ...
Deleteබෝලේ වැදිලා තියෙන්නේ ඔලුවේ නෙමේ... වෙන තැනකද කොහෙද :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වෙ තැන් වලත් වැදිලා තියනවා ඇයි මොකද :පී..
Deleteෂැහ්... හරියට වැදිලා නෑනේ!
ReplyDeleteඅපරාදේ නැත්නම් අපේ ගෙදරට සීනි 500ක් ගෙන්න ගන්න තිබ්බා නේද අයියා ගානේ..
Deleteහික්ස් වෙච්ච දේ හොදටම වෙලා වගේ බාගෙට නොවී
ReplyDeleteහොඳටම සුවර්ද ඒක එහෙමයි කියලා..
Deleteතාම මැච් ඉවර නෑනේ... අපට තව හොඳ හොඳ කවි කෑලි අහන්න පුළුවන් වෙයි තරු අයියගෙන්, ඉස්සරහට....
ReplyDeleteහිකිස් බලමු ඈ...ඉස්සරහට...
Deleteඅදහස් නම් හොඳා:) තාම ඔළුව හරියට සෙට් වෙලා නෑ වගේ හැබැයි :)
ReplyDeleteමටත් පේන්නේ සෙට් වෙන්න ඔළුවකුත් නෑ වගේ..
Deletetharuva aiye komada oyata post eka lassanai.oya mava balanna aveth na man balan hitiya ne affa.
ReplyDeleteඇහ් මම ආවේ නැද්ද ඒ පැත්තේ...එන්නම් ඈ..ඉක්මනටම..මම පස්ට බිසීලුනේ මේ ටිකේ..
Delete