ගෙනා සව් කඩදාසි
හැඩකලා
නුඹේ ගත
ටිකින් ටික
නිමවුනා
නුඹ තවත්
ලස්සනට
පලමු වර නුඹ
උඩට
යැව්ව දින
ඇස් දෙකට
ආව ඒ කඳුළු බිඳු
දුරු කලා
මහන්සිය
සියුම් ආඩම්බරය
වෙලා ගති
මගේ සිත
නුඹ සුලඟ
හා එක්ව
දඟකලා
අහස් කුස
නුඹ හිතුවෙ
සුලඟ නුඹ
ගෙනයාවි තව
ඉහල
මටත් සරදම්
කර
නූල කඩන්
ගිය නුඹ
දන්නෙ නැහැ
නුඹ නිසා
හැඬුව තරමක්
මසිත
දුටුවා නුඹ
අද උදේ
ලයිට් කනුවක් උඩදි
ඉරටු පමණයි
තිබුනේ
උන්නා නුඹ
අසරණව....
Smashing Creation :))))))))
ReplyDeleteඅම්මපා...........තැන්කිව් ඈ..........
Deleteතරුව ඇත්තටම සරුංගලයක් ගැනද මේ ලිව්වේ
ReplyDeleteඅනේ මන්දා අයියේ තොප්පිය ෆිට් අය දා ගත්තට අවුලක් නෑ..
Deleteයටි කුට්ටු අදහසක් ඇතැයි හැගේ තරැ අයියේ..... හික් හික්.
ReplyDelete++++++++++++
Deleteමටත් ඔය ටික හිතුන..
යටි කූට්ටු...අනේ මේ මම මම ඔව්වට නෑ හරිය...මම තාම අහිංසක පොඩි කොලු පැටියා...
Deleteආ.................මෙන්න මෙයාටත් ඒකම හිතිලා..............
Deleteනූල කඩන් ගිය ගොඩක් අයට උනේ ඕක තමා ...
ReplyDeleteඅත්දැකීමෙන්ද කිව්වේ ඈ...
Deleteසරුංගලයක් ගැන විතරක්ම නොවේද කොහෙද...
ReplyDeleteඑහෙනම් තව මොකක් ගැන වගේද...
Deleteම්ම් .. ලොකු තේරුමක් තියෙනවා..ලස්සනයි ..
ReplyDeleteම්ම්මම්ම්ම්ම්ම්....වෙන්ටැ වෙන්ටැ....
Deleteඉරටු ටික එක්කෝ ඔහේ තිබ්බදෙන් තරුවෝ....!..ආයේ ගෙනත් සරුංගලයක් හදන්න ට්‍රයි කලත් ඒක අර තරම් උඩ යන එකක් නෑ බන්
ReplyDeleteඋඩ ගියත් ආයිත් නූල ඩන් යයි මචං......
Deleteසරුංගල් ඉතින් ඔහොම තමා නූල කඩාගෙන නෙව..
ReplyDeleteමුලදි නම් හිතුනේ නෑ සරුංගලයක් ගැන කියන්නේ කියලා...හික්ස් :)
හ්ම්ම්....උඩ යන ඔක්කොම එහෙමයි...........
Deleteපට්ට මචං
ReplyDeleteදෙපැත්ත කැපෙන්න ලියලා තියෙනවා,ගොඩක් උඩ ගිය මිනිස්සුන්ට තමන් එතනට ආවේ කොහොමද කියලා අන්තිමට අමතක වෙනවා...,.
අනිවාර්යෙන්ම මචං.....රැදෙන්නෙ කොහෙද කියලා නොදන්න හැමෝටම ඔහොම වෙනවා......
Deleteසරුංගල් කියන්නේ ඉතින් .. එක්කෝ ඕන නෑ.කවිය නම් ඉතින් පට්ට.පොඩ්ඩක් රාමුවෙන් එළියත් පේනවා වගේ.
ReplyDeleteරාමුවෙන් එළියෙ ගැනත්...එක්කො ඕනි නෑ නේද...
Deleteමම මොකුත් කියන්නෙම නෑ මයි...
ReplyDeleteමාත් කියන්නෙම නෑ....
Deleteනූල කඩා ගන්න එපා කියන්නේ ඕකලු...
ReplyDeleteමම නම් කඩා ගත්තේ නෑ...උඹ කඩා ගත්තද...?
Deleteහොඳ වැඩේ නූල කඩාගත්තට...
ReplyDeleteකවුද....කෝ ඒකා.......
Deleteවැඩි දුර යන්න තමන්ම නූල කඩාගෙන යන සරුංගලුයි...
ReplyDeleteනූල ඉබේ කැඩිලා යන සරුංගලයකටයි දෙකටම වෙන්නේ ඕකමයි..
ඒ උනාට එක අසාධාරණයි..
හ්ම්...කිව්ව කතාවේ හිතන්න සෑහෙන දේවල් තියනවා නේද...........
Deleteජිවිතේ සරුංගලයක් නම් නුල කියන්නේ විනය.. නුල කැඩුණු සරුංගලයක් කවදාවත් තව තවත් උඩ යන්නේ නෑ.. එක්කෝ බිම වැටෙනවා.. නැතිනම් කොහේ හරි රැඳිලා විනාස වෙලා යනවා...
ReplyDeleteඒක නිසා නුල කඩා ගන්න එපා... හොඳේ
හ්ම්......නූලනම් කඩා ගන්නෙම නෑ....(ඔය කිව්වට අනේ මන්දා....)
Deleteආ... උඹත් කඩා ගත්තා එහෙනම් ඈ.........!
ReplyDeleteපිස්සුද...මේ මම නෙවෙයි........
Deleteඋඩ යන සියල්ල බිමට කවදා හෝ කඩා වැටේ
ReplyDeleteම්ම්මම්ම්ම....යා යා.......ඉට්ස් ටූ.....
Deleteහුටා නූල කඩා ගත්තද...
ReplyDeleteකවුද....කෝ....අයියද.......
Deletemadai neda taru ayya?
ReplyDeleteහ්ම්.....මදැයි මදැයි....
Deleteඅනෙ මන්දා
ReplyDeleteඅලේ වල්ලල්ලෑ නේද..
Deleteසමහරු නූල කැඩිච්ච සරුංගලයක් වගේ තමයි
ReplyDeleteඅර්ථවත් කවියක්...
හ්ම්...තැන්කිව් ඈ.........
Deleteසරුංලගයක් ගැන නොව මේ ලියා ඇත්තේ කාපු පට්ට බූට් එකක් ගැනය
ReplyDeleteතියන බූට් දෙකත් පට්ට ගැසී ඇත....බඩගින්නටවත් මේක නම් කන්න නොහැක...ගත් දා සිට නොසෝදා ඇති නිසා අභ්‍යන්තරයේද ඇත්තේ රස නහර පිනා යන සුවදකි..අවැසිනම් ඔබට කන්නට දෙමි...
Deleteකාට හරි හොදට බැනලා තියෙනවා වගේ..
ReplyDeleteකවුද..............මමද......................අලේ මන්දා...මම දන්නෑ..........
Deleteඅපූරුයි යාලු :)
ReplyDeleteහී හී...තැන්කිව් ඈ.......
Deleteපිස්සුද ඒ කොළ නැතුව
ReplyDeleteහිටියේ මම නෙවෙයි
මම ගහක රැඳිලා ඉන්නකොට
වීර අයියා කෙනෙක් ගස් නැග
මා බේරාගෙන දැන්
උඩ යවනවා
ඊරිසියාද තරුවෝ ?
පිස්සුද අයියේ බොට
Deleteමොකට ඊරිසියා වෙන්නද
දනිමි සරුංගලේ
තරම අපූරුව
දවසක කියාවි
අර වීර අයියාද
අහෝ ඛේදයකි
ඉරකි තිතකි
දුක් ගින්නකි
රීකන්ඩිෂන් නූලද
කඩන් ගියා ඈ
අද හවස............................
මට වෙන දෙයක් මැවී පෙනෙන්නේ කිම? :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ තොගේ තියන අවලං වලත්ත හුරතල් කුපාඩි අලුග්ත්තේරු අකලංක පූජනීය ප්‍රේමනීය ලොමුඩැහැ ගැන්වෙන ජුගුප්සාජනක අහල් එක වෙන මොකද්ද එක හින්දනේ...
Deleteසරුංගලයට එහා ගිය කවියක්..
ReplyDeleteහ්ම්.....ඇත්තටම.........
Deleteරෝන්දේ ගියාම ඔහොම තමා
ReplyDeleteඅනිවාර්යෙන්ම...
Deleteහොඳ උපමාවක්..සුබ පැතුම් අපෙනුත් :)
ReplyDeleteටැන්කිව් ඈ
Delete