දැකලා තියනවද පීදුණු කැකිරි ගෙඩී
එල්ලා වැටෙනවා මල්ලේ කොනක වැඩී
අල්ලා තදට එක්කොට මේ කැකිරි ගෙඩී
පද්දා යසට යනවා නෑ වෙනස දැඩී
පොත්ත තදයි මදයේ ඇට වෑහෙන්නේ
ඇට වැඩි කලට ගෙඩියෙන් වැඩකුත් නැත්තේනිසි කල කැඩුවෙ නැත්නම් ඇට වැඩි වෙන්නේ
පහු පහු වෙන කොටලු කොහු කොහු මතු වෙන්නේ
තියෙනා දෙයට වැඩියෙන් ඇස ගැටෙන්නට
පුම්බා හදයි කඩයෙන් ගෙන දහන් ගැට
වෙනසක් පෙනෙන්නෑ බොරුවක් කලද මට
හුලං බසියි ගලවන දා පටියෙ ගැට
පුම්බා හදයි කඩයෙන් ගෙන දහන් ගැට
වෙනසක් පෙනෙන්නෑ බොරුවක් කලද මට
හුලං බසියි ගලවන දා පටියෙ ගැට
සිහිනෙන් දුටුව දා සුරලිය සිහි වෙන්නේ
කැකිරි ගෙඩියෙ රස මැවි මැවි මට දැණුනේ
වක පුංචා උනත් ගානක් මට නෑනේ
ඊට වැඩිය කැකිරි ගෙඩිය මට වටනේ
කැකිරි ගෙඩියෙ රස මැවි මැවි මට දැණුනේ
වක පුංචා උනත් ගානක් මට නෑනේ
ඊට වැඩිය කැකිරි ගෙඩිය මට වටනේ
ඔහොම සිතන් යනෙනා උන් දකින කල
පීදෙන කැකිරි ගෙඩි පෙන්නයි උන්ගෙ දළ
අනේ මෙවන් දේ නොදන්න බඹරු රැල
ඇනී මැරෙයි නොපෙනී තිබු සොඳුරු දළ
පීදෙන කැකිරි ගෙඩි පෙන්නයි උන්ගෙ දළ
අනේ මෙවන් දේ නොදන්න බඹරු රැල
ඇනී මැරෙයි නොපෙනී තිබු සොඳුරු දළ
ඔමරි බැළුම් හෙලුවත් පා සිනාවක්
ඉන්නේ ගනින්ට බැරි ලෙස චක්කරයක්
කරනා කලට සිත තුල ඇති වංචාවක්
නොපෙනෙන ලෙසට හැංගෙයි දා වෙස් මූනක්
ඉන්නේ ගනින්ට බැරි ලෙස චක්කරයක්
කරනා කලට සිත තුල ඇති වංචාවක්
නොපෙනෙන ලෙසට හැංගෙයි දා වෙස් මූනක්
වැඩි වෙන වතුර පිරෙනා කල සොරොව්වක
වාන් දමයි අප නොසිතුව වෙලාවක
හැම දේ දැනන් සිටියත් එක කලාවක
නොසිතන දේ වෙන්න යන්නේ ඇසිල්ලක
වාන් දමයි අප නොසිතුව වෙලාවක
හැම දේ දැනන් සිටියත් එක කලාවක
නොසිතන දේ වෙන්න යන්නේ ඇසිල්ලක
කාලය සෙමෙන් යනවිට සිහිනෙකින් වගේ
රුවේ වරුණ වියැකෙයි පිණි බිඳුව වගේ
පිම්බුව බැලුම පිපිරුව කල නොදැන වගේ
කැකිරි පළුව දිස්වෙයි කජු ලෙල්ල වගේ
රුවේ වරුණ වියැකෙයි පිණි බිඳුව වගේ
පිම්බුව බැලුම පිපිරුව කල නොදැන වගේ
කැකිරි පළුව දිස්වෙයි කජු ලෙල්ල වගේ
කිව්වට තරහා ගන්නෙපා මේ කතාවක්
හොඳ හිත තරම් නෑ වෙන වාසනාවක්
පුම්බා හදන දේ තුල නෑ රැඳීමක්
කම්පා වෙන්න වෙයි තව දිගු වෙලාවක්
හොඳ හිත තරම් නෑ වෙන වාසනාවක්
පුම්බා හදන දේ තුල නෑ රැඳීමක්
කම්පා වෙන්න වෙයි තව දිගු වෙලාවක්
ලැබෙනා දෙයට වැඩියෙන් ඔබ පතාගෙන
සොයනා කලට හොඳ හිත යයි පලාගෙන
අඳුරේ අතගාන අඟනුන් දැකීමෙන
නිවසේ පහන නිවුනයි අද නිමාවෙන
ප.ලි :- දැන් වරෙන්කෝ තොප්පිය දාගත්ත කෙල්ලෙක් මට බනින්න. ඇයි යකෝ මෙහෙම කිව්වා කියලා තොප්පිය දා ගන්න ඕනිද..මම මේ කිව්වේ සම'හරක්ට මිසක්...ඔයාලා වගේ හැමෝටමෑ...... :දිව දොට්ට(මේ වෙලාවෙනම් ඕක දොට්ටෙනුත් දොට්ට)
සොයනා කලට හොඳ හිත යයි පලාගෙන
අඳුරේ අතගාන අඟනුන් දැකීමෙන
නිවසේ පහන නිවුනයි අද නිමාවෙන
ප.ලි :- දැන් වරෙන්කෝ තොප්පිය දාගත්ත කෙල්ලෙක් මට බනින්න. ඇයි යකෝ මෙහෙම කිව්වා කියලා තොප්පිය දා ගන්න ඕනිද..මම මේ කිව්වේ සම'හරක්ට මිසක්...ඔයාලා වගේ හැමෝටමෑ...... :දිව දොට්ට(මේ වෙලාවෙනම් ඕක දොට්ටෙනුත් දොට්ට)
හප්පට සිරි තරියෝ .. මේ කෙල්ලොන්ට විතරයි බලන්න පුළුවන් කිවුවට ඔන්න මමත් බැලුව ඈ .. ඒ බන් සයිට් එක ස්ලෝව් වෙලානේ බන් අම්බානෙට
ReplyDeleteහිකිස්...එල එල....මේ ඔන්න ටිකක් ස්පීඩ් කලා..හරි ගියාද මන්දා...
Deleteපට්ටයි හොඳේ....
ReplyDeleteඅම්මපා..ටැන්කූ ඈ....
Deleteසුදු මහත්තයට උනදේමයි මටත් උනේ - ඒත් සිරා කථාව තොපිපය ගැලපෙන සම හරක් ඉන්නවා නම් දාගත්තට කමක් නැහැනේන්නං
ReplyDeleteයා යා උන් දාගත්තාවේ..... ;)
Deleteවක පුංචා හයියෝඕඕ
ReplyDeleteඅන්න තේරිලා උඹට....
Deleteමතුපිටින් පෙනෙන සියල්ල සත්‍යනම් විද්‍යාවක් කුමටද?????
ReplyDelete--මහාචාර්ය තරියා--
ඈ....ඒකත් එහෙමද...කවුද බං උඹට ඔය මහාචාර්ය පට්ටම දුන්නේ....
Deleteහලෝ වක පුංචා....හූ හූ
ReplyDeleteහිකිස්....තේරිලා වගේ....
Deleteහොඳ අදහසක්
ReplyDeleteටැන්කූ....
Deleteටැන්කූ....
ReplyDeleteඔක්කොමත් හරි අර උඩ වොර්ක් එක දාන්නෙ කවුද බං.. දිය රකුස්ගේ දුවද .. ඒ මූනමයි
ReplyDeleteඑයත් ඒ වගේද...එහෙනම් එයා වෙන්න ඇති. මම නම් දන්නෑ ඔව්වා...
Deleteඅනේ අපොයි වක පුංචා වගේ හිටපු අපේ තරූ අයියටත් හිතිලා තියෙන දේවල් හැබෑට....
ReplyDeleteමොකක්.....මම...වක පුංචා.....හපෝ....යි...මූණටම කියනවද දෙයියනේ....කාපිය මාව...
Deleteඅඩේ තරුවා පට්ට කවි ටික බං. ජය.
ReplyDeleteහුටා තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කවුද බං අර උඩම හිටපු කෑල්ල උඹ කවි ලිවුවේ ඒක දැකලද...?
අම්මපා...එල ඈ....දන්නෑ අයියේ ඔය මීඅයියා කියන්නෙ එයාගෙ පරණ කෑල්ල නොහොත් දිය රකුසගෙ දුවයි කියලා..මම නම් දන්නෑ..
Deleteඅනේ තරුවෝ.. ඔය පෙනෙන දෙයක් බලලා සතුටුවෙන්න ඉගෙන ගනින්කෝ..
ReplyDeleteපෙනෙන ද් නේද අයියේ.......හාකෝ හාකෝ....
Deleteනියමෙට ලියල තියනවා
ReplyDeleteඇහ්...එල ඈ...
Deleteමුලින්නම් හිතුනා අජූතයි කියලා. බලාගෙන ගියාම කතාව ඇත්ත.
ReplyDelete//පුම්බා හදන දේ තුල නෑ රැඳීමක්
කම්පා වෙන්න වෙයි තව දිගු වෙලාවක්//
එතකොට අන්තිමට හිතුනෙපට්ටපජාති කියලද... ;) ;)
Deleteටැන්කූ ඈ...
hiks..... Maru.....
ReplyDeleteඔයාගේ පුකත් ආටිෆිෂල්ද පනේ?
Delete@ නිසූපා.... එල ඈ... ටැන්කූ..
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D
ReplyDeleteහුකුස්ස්ස්ස්සස්ස්ස්ස්ස්ස්ස්ස්....:ඩී
Deleteඔය හික්ස් ස ස ස ස ස කියලා සද්දේ ඇහෙන්නේ ඔයාගේ ආටිෆිෂල් පුකේ ගැටේ ලෙහුවම හුළං යන විදිහ නේද?
Deleteවැඩිය පුම්බන්න ගියොත් වෙන්නේ අර ගෙම්බට උන දේ තමා.. ලොල්
ReplyDeleteගෙම්බට උනේ මොකද්ද බං....අඩේ මතක නෑනේ...
Deleteඅන්තිමට ඉතින් වැලේ වැල් නැහැ !
ReplyDeleteමං ගාව තියනවා...ඕනිද....
Deleteතියෙනා දෙයට වැඩියෙන් ඇස ගැටෙන්නට
ReplyDeleteපුම්බා හදයි කඩයෙන් ගෙන දහන් ගැට
වෙනසක් පෙනෙන්නෑ බොරුවක් කලද මට
හුලං බසියි ගලවන දා පටියෙ ගැට
දිලිසෙන සියල්ල රත්තරං නොවේ..!
එහෙනං දිලිසෙන සියල්ල මොනවද මී පැටියෝ...
Deleteඉමිටේෂන් වෙන්නත් පුලුවන්නේ. ( ඉමිටේෂන්ද, ඉම්ටේෂන්ද වචනේ කියලා හරියටම නිච්චියක් නෑ. )
Deleteආ...එහෙමත් පුළුවන්ද.....හාකො හාකො...
Deleteඅනිවා, පුලුවන්..
Deleteඇඟිල්ලේ තරමට එපැයි ඉදිමෙන්න. හික්කි හිකිස් හිකිස් හිකිස්.....!!!. පට්ට කවි සෙට් එක ඈ..!
ReplyDeleteහිකිස්....එල ඈ.........
Deleteඅනේ මන්ද ඔය කොයි කවුරුත් වැහැරෙනවා නේ අන්තිමට ඉතින් එහෙව් එකේ බොරු සෝභන ඕනේ නෑ තියෙන තරමට තියන හිටියම මක්ක වෙනවද මං අහන්නේ :)
ReplyDeleteයා යා ඒකනම් ඇත්ත....
Deleteඅනේ අනේ තරුවෝ... හික්ස්..
ReplyDeleteහී හී...... :) :)
Deleteආ..මෙන්න තරු හොද කවියෙක් වෙලා..
ReplyDeleteමේ මම...:ඕ...එහෙම වෙලාද ඈ......
Deleteසයිට් එක පට්ට ස්ලෝ වෙලා මලේ... ලෝඩ් වෙන්නේ දෙතුන් පාර රීෆ්‍රෙෂ් කලහම...
ReplyDeleteකෝඩ් එකේ වෙයිර් එක අඩු කරහන්.. ජාවා ස්ක්‍රිප්ට් කෑලි ටික අයින් කරලා දාන්ඩ !
කවි ටික නම් පට්ට !
ඒ...මම ඒක හැදුවා අයියේ..තාම එහෙමද..මේ මට අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ..බලමු ආයිත්....තැන්කූ ඈ..
Deleteපුම්බා හදන දේ නැතිමුත් රසයක්
ReplyDeleteදුන්නේ අපට නෙත් පිනවන දසුනක්
නියමයි තරුවො....
එල ඈ.......
Deleteසිරා කවි සෙට් එක ආ...
ReplyDeleteටැන්කූ ඈ...
Deletemmmmmmmmmmmmmmmmmmm
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්............
Deleteවක පුංචා මලේ..........
ReplyDeleteඅනේ මම ඔය වංචා වලට නෑ අයියේ...
Deleteතරුවෝ මෙතැන නියම තැනක්නේ. මාරයි දැන් හැමදාම මං එනවා
ReplyDeleteඅම්මපා එහෙමද ඈ....ටැන්කූ ඈ...මාත් ඒ පැත්තේ ආවා... :)
Deleteහුකුස්..
ReplyDeleteනියමයි තරුවෝ...පට්ට ආහ්...............
ReplyDeleteහිකිස්...
Deleteසමහර ඈයෝ පෙන්නයි පුප්පා...
ReplyDeleteඇත්තේ පොත්තයි අප්පා..
රැවටුනොතින් අම්මපපා...
කියන්නේ කෙලසද අප්පා..
පව් අප්පා...
Deleteහහ් හහ් හා.......... ඒ ටික බලනකොට මටත් කවුදමන්දා කියලා දීපු කවියක් මතක් වුණා........
ReplyDeleteදොඩං කල රැක්කා
තැඹිලි කල වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී තිඛෙනු දැක්කා