බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු
Monday, March 19, 2012
කාට කියන්නද....
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Monday, March 12, 2012
තවත් දවසක් ඉතින්....
තවත් දවසක් ඉතින්
ගෙවෙන්නට ලගයි දැන්...
සිත මගේ පවසනවා
හෙමින් රහසක් හොරෙන්...
ඇහෙන්නෑ කිසිදෙයක්
කියන දේ ඒ රහසේ...
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Monday, March 5, 2012
දවසින් දවස......!
උදේ පහට අවදිව ඔහු සැරසෙන් නේ
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන් නේ
නමුත් අනෙක් අය තවමත් නිදියන් නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන් නේ
ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව ට
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන් නේ
නමුත් අනෙක් අය තවමත් නිදියන් නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන් නේ
ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව ට
ලේබල් ටික
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Monday, February 20, 2012
මේ සා දුකක්....
දවසක් නෙතට
කදුලක් ලං වූ විටදී...
සිතුවෙමි කුමක්දෝ
සිදුවූ මේ අරුමේ...
නැත මතකයක්
මාගෙන් සිදුවූ වරදේ...
මොනවා සිදුවුනිද
වන්නට මේ විලසේ...
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
සිතට දැනුනු දේ...
Friday, February 17, 2012
එහෙත් සුහදිනි.....
ජීවිතේදි අපි ආදරය කරන කෙනෙක් අපව තේරුම්ගැනීම, පෙරලා අපිට ආදරය කිරීම, අප වෙනුවෙන් ජීවත් වීම..අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් සමහර අවස්ථා වලදි ඒ දෙය ඒ අකාරයෙන්ම ඉටු නොවන අවස්තා ඕනි තරම් තියනවා..
ජීවිතේ බොහෝ කාලයක් අප ලගින්ම ඇසුරු කරලත්, දුකට සැපට ලගින්ම ඉදලත් කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරිනම්...ඇත්තටම ඒක ඒ කෙනාට දරාගන්න බැරි තරමේ දුකක් වෙන්න පුළුවන්..
Subscribe to:
Comments (Atom)




