බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු
පෙනෙන දැනෙන මානයක
හමු නොවුනි...
අවසානයේ සියල්ලම
ඔබට පැවසුවෙමි...
සිත තිබූ හැගීම්, දැනීම්,
ගැටළු සියල්ලම පැවසුවෙමි...
සිතට දැනුනු නිදහස
කියා නිමකල නොහැක...
වෙන කාට පවසන්නද
ඔබට හැර...
සෙමෙන් හුස්ම ගන්නා
හඩක් ඇසේ...
තවත් හොදින් සවන්
යොමු කළෙමි...
අහෝ ඛේදයකි;
ඉරකි, තිතකි...
ඔබ සුව නින්දකට
එළඹ සිටී..........!!!!!!!
hmmmm...... salenna epa malli....
ReplyDeleteපිස්සුද අයියේ...එහෙම සැලෙනවද....
Deleteහොද සවන්දෙන්නිය හොයාගන්න ඕන කියන්නේ ඕක තමයි මල්ලී..
ReplyDeleteහම්බවුනොත් මටත් කියන්න ඈ.....
Deleteඑච්චරටම කම්මැලි සීන් එකක් ද...
ReplyDeleteමට නම් එච්චරම කම්මැලි නෑ....
Deleteහ්ම්ම්.. :(
ReplyDeleteහ්ම්.....
Deleteඑහෙනම් ආයේ මුල ඉඳන්ම පටාං ගන්න!
ReplyDeleteහරිම අමාරු වැඩෙත් ඒකම තමා...
Deleteමට නම් මේක බ්ලොග් එක ගැන කියපු කවියක් වගේ හිතෙන්නේ... ඒත් අන්තිම ටික ගැලපෙන්නේ නෑ...
ReplyDeleteඔව් මුල් ටික කියෙව්වහම නම් ඒ වගේ තමයි...ඒත් ඇත්තටම...
Deleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... මොනා කඉයන්නද මංදා.. කියන්න ඕනෙ හුඟාක් දේවල් මම කිව්වා.. :( අනේ මංදා.. කාලය තමා එකම පිළිසරණ
ReplyDeleteඔව් නංගි ඔයා මේ ගැන ගොඩක් දේවල් කියලනෙ තියෙන්නේ...
Deleteමම නම් මොනාත් කියන්නේ නැතෝ..:D
ReplyDeleteහී හී ඒ මොකෝ ඒ...
Deleteඅම්මෝ!!! මම නං නෝ කතා නෝ සිනා
ReplyDeleteහිකිස්...ඈස් යූ විෂ්....
Deleteහ්ම්ම් හ්ම්ම්.. අනේ මන්දා ඉතින්...
ReplyDeleteමොනා කරන්න නේද....
Deleteayoyo dukaaaiiiiiiiiii
ReplyDeleteමී 2....
Deleteකවි ලිවිම හොඳයි
ReplyDeleteතැන්කූ...
Deleteඅහෝ දුකි ඉරකි තිතකි..:)
ReplyDeleteමම සැහෙන්න පරක්කුයි යාලු..මම බ්ලොග් පැත්තේ එන්නේ නැතුව හිටිය නිසා මේ පැත්තේ ආවේ නෑ එත් ආපු වෙලාවේ මේක දැක්කම නම් සද්ද නැතුවම යන්න හිතුනේ නෑ හොදේ..:)
යාලුට..හොද සවන් දෙන්නෙක් හොයන ඉන්න වෙයි වගේ දුක කියන්න...
නැත්නම් වෙන්නේ දුක හිතේ තියාගෙන විදවන්න තමා වෙන්නේ..
බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....බලමුකො ඉස්සරහට...
Deleteඉවසන්න.ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එක නේ.
ReplyDeleteහ්ම්.....ඉවසමු....
Deleteසමහර වෙලාවට අපිට හිතෙන දේවල් කාටවත් ම නොකියා ඉන්න එක වටිනවා..
ReplyDeleteඔන්න මාත් මේ පැත්තේ ආවා..
ඒකනම් ඇත්ත.....ආයිත් එන්න මේ පැතතේ.....
Delete