දවසක් නෙතට
කදුලක් ලං වූ විටදී...
සිතුවෙමි කුමක්දෝ
සිදුවූ මේ අරුමේ...
නැත මතකයක්
මාගෙන් සිදුවූ වරදේ...
මොනවා සිදුවුනිද
දුව පැන ඇවිද
බැලුවත් මා සතර අත...
නැත හමුවුනේ
කිසිවකු මා වරද කල...
මට මහ දුකක්
දී ලංවූ මේ කදුල...
තවමත් මා දවයි
වෙන්වීමක් නොමැත...
දැන්නම් යමක්
වැටහේ සිදුවූ අරුමේ...
ඹබ ගැන මගේ
සිත පවසයි හොර රහසේ...
මේ සා දුකක්
ඇතිවන්නට මගෙ දිවියේ...
ඔබ හට ප්‍රේම
කෙරුවෙමි මම හොර රහසේ...
හ්ම්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....
Deleteගොඩාක් ලස්සනයි..
ReplyDeleteආදරේ කොහෙහරි තැනක ,හැංගිලා හරි දුක තියෙනවා අයියේ!! දුකක් නැති ආදරයක් නෑ... ආදරයක් නැතිව දුකකුත් නෑ...
ReplyDeleteඒත්, ආදරේ වෙනුවෙන් සදාකාලිකවම නම් දුක් වෙන්නෙපා අයියේ!!!
ඔයා කියන දේ හරි නංගි..ඒත්..
Deleteනොකියූ පෙම තරම්
ReplyDeleteරිදවන සොඳුරු
වේදනාවක්,
මේ ලොවේ
නැත තවත්....
ලස්...............සනයි..........
ස්තූ...තියි....
Deleteහරිම ලස්සනයි.. ඔබ හට ප්‍රේම කෙරුවෙමි මම හොර රහසේ.. හ්ම්ම්ම්...
ReplyDeleteම්ම්ම්...ඒක නම් ඇත්ත....
Deleteඒත් එළිපිට ආදරේ කරලත් ඔය වගේම දුක කොච්චර තියනවද..
Deleteහ්ම්ම්.. ඒකත් ඇත්ත..
Deleteහ්ම්... හ්ම්...
ReplyDeleteහ්ම්...හ්ම්...
Deleteහිතින් ආදරේ කරන්න ගත්තම අන්තිමේ කාටත් ඉතුරු වෙන්නේ මේ වගේ කඳුළක් තමයි..
ReplyDeleteහිතින් විතරක් නෙවෙයි හැමෝම දැන දැනම ආදරේ කරලත් මේ දේ මෙහෙම්මම වෙනවනේ..
Deleteමරු සිතුවිල්ලක් !
ReplyDeleteම්ම්ම්.....ස්තූතියි....!!!
Deleteසා දුක් කියන්නේ හාවොන්ගේ දුක කියලා හිතුවේ....
ReplyDeleteහිකිස්...
Deleteහ්ම්ම්...ලස්සනයි..
ReplyDeleteහ්ම්...ස්තූතියි...
Deleteලස්සනයි යාළුවා...
ReplyDeleteස්තූතියි.......
Deleteමොකෝ හදිස්සියේ ම වුණේ මල්ලියෙ... ඵල ඵල ලස්සන අදහසක්!
ReplyDeleteහිතට ආපු අදහසක් අයියේ...
Deleteදුකක් ඇති උනත්, හොරෙන් ආදරේ කළත් , ඒ මතකය සුන්දරයි නේද අයියේ..?
ReplyDeleteඒත් ඒතුල ඉන්න එකනම් මහ එපා වෙන වැඩක්...
Deleteහොර රහසේ ප්‍රේම කළා ඇති. එක කියන්න :)
ReplyDeleteහ්ම්....
Delete