Sunday, August 12, 2012

මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෙ නෑ බං...(18+ද.....නෑ නෑ නෑ එහෙම නෑ....)


අපි ඉපදෙන්නෙ තනියමලුනේ. මැරෙන්නෙත් තනියමලු.(මම නෙවෙයි ඕං කිව්වේ) එත් අපිට කරන්න අමාරුම දේ තමයි මට හිතෙන විදිහට තනියම ජීවත් වෙන එක. මහා ලොකුවට මට කවුරුත් ඕනි නෑ..මම තනියම ජීවත් වෙනවා කියන ගොඩක් අය තමන්ගෙ ඇහැට පුංචි වැලි කැටයක් ගියත් තව කෙනෙක් හොයාගෙන දුවනවා ඇහැට පිඹගන්න.

Friday, August 10, 2012

Software සේල්.....මගේ ගානේ ඕනිතරම් බා ගන්නෝ......


මම ඉතින් එක එක දවසට එක එක වගේ මල මගුල් අරගෙන එනවනේ...අද උදේම ලැප දාගෙන ඉන්නකොට හිතුනා මම පාවිච්චි කරන Software ටිකක් ඔයාලට ගෙත් දෙන්න...සමහර අය ගාවනම් මේවා දැනටමත් ඇති...ඒත් එකෙක් දෙන්නෙක්ට හරි ඕනි කරන එකක් ඇති කියලා හිතලයි මේ ටික දාන්නේ...හැබැයි තව එකක් Etisalat අයියගෙන් ඉල්ල ගත්ත 10GB Package එකකින් දෙයියනේ කියලා පණ ගැට ගහගන්න මට ලොකු ලොකු එව්වානම් Upload කරන්න විදිහක් නෑ...නිකන් දෙන අශ්වයගේ අහවල් එක ගනින්නෙ මොකටද කියලා කියනවා වගේ මෙතනින් ඕනි කරන එකක් තියනම් ඕනි කෙනෙක් බාගෙන මගෙ නමට මලක් පහනක් පූජා කරලා පිං අනුමෝදන් කරන එකයි ඇත්තේ...:පී..

Wednesday, August 8, 2012

තේරවිල්ලක්....(කුණුහබ්බයක්ද මන්දා........)

අද අරගෙන ආවේ පොඩි වෙනස් දෙයක්...තේරවිලි ටිකක්...පුළුවන්නම් තෝරපල්ලකෝ....මටත් මේවා මේ අන්තර් ජංජාලෙන්මයි හම්බවුනේ..

ඔන්න මුලින්ම කියන්නේ කැත හිත් වලින් බැලීම සපුරා තහනම්...මම තාම සුට්ටි කොලු පැට්ටා....මම ඔය නරක දේවල් දන්නෑ...

ඉස්සෙල්ලම තේරවිලි ටික දාල ඉන්නම්කෝ....

Monday, August 6, 2012

බැඳි තන පට ගිලිහුන දා...


බැඳි තන පට
විකිණෙන විට...
පෙති ගිලිහුණු 
සුවඳ මලක...
පෙරල පෙරලා 
විඳින...
ලොවට පොදු වූ
සුවඳ...

Wednesday, August 1, 2012

හදිස්සියට XXX හංගන්න ඇතුළු යාළුවො බය කරන්න සහ...........



මේ විදිහට IT පෝස්ට්ම දාන්න ගිහින් මේක IT Site එකක් වෙයිද මන්දා.....
ඔන්න පොරොන්දු උනා වගේම මේ සැරේ අරගෙන ආවෙ Command Prompt  එකෙන් සහ තව දේවලින් අපිට කර ගන්න පුළුවන් පොඩි ආතල් වැඩ කෑලි ටිකක් එක්ක හදිස්සියකට කාටවත් පේන්න බැරි Video එකක් හරි ඕනිම දෙයක් Image එකක් අස්සට ඔබාගෙන කාටවත් නොපෙනෙන්න ගෙනියන හැටි...
මේකෙ පලවෙනි කොටස මෙන්න මෙතනින්.. බලන්න පුළුවන්. 

ඉතින් කොහෙන්ද පටන් ගන්නේ...ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...