ලෝකෙටම එපාවී
විසිකලත් පාරටම
කුණු ගොඩටවත්
වටින්නේ නැති පමණ
නහරවල් බිද වැටුනු
අතර මග බිම වැටුනු
ලොවට නොපෙනී තිබුණු
දෑතටම පොඩි වුණු
ඉමක් සේ ලග රැදුණු
කිසිදිනක නොවැටහුණු
තනිව තනිමග රැදුණු
**
***
දැනුණි නම් මොහොතකට
**
***
සිනාසෙන හදවතම
සිතින් හඩනා තරම..!!
ප.ලි :- මීට කලින් මේක බුකියෙ දැම්මත් බ්ලොග් එකෙත් දාන්න හිතුන හින්දම තව පොඩ්ඩක් වෙනස් කරල දැම්මා..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... කොමෙන්ට් එකක් එන්නෙම නෑනේ තරුවෝ....ඒ උනාට හිතේ කොනටම දැනුනා
ReplyDeleteඔය හොදටම ඇති මී ගොඩයෝ...බොහොම ස්තූතියි...
Deleteඔන්න මමයි දෙවෙනියා. ලස්සන අදහසක්..
ReplyDeleteහී හී ඔයා තමයි දෙවෙනියා...
Deleteස්තූතියි....
ටොෆෝ එක දැක්කහම බය වුනා නෙව. සිතිවිල්ල අපූරුයි.
ReplyDeleteහලේ බය වෙන්න එපා....
Delete"මගෙ හදවත ඔබට දෙමී" කියල ඒ කාලේ සිංදුවකින් කිවුවේ මේකටයි.. (හැමෝම සීරියස් ලියන ඒක හරි නැහැනේ..)
ReplyDeleteවෙන්ටැ නේද....
Deleteමොකද්ද මේ සීරියස් කතාව තේරුනෙ නෑනේ...
ෆොටෝ එක නම් අමුතුයි..හේහේ..
ReplyDeleteසංකල්පනාව නම් ලස්සනයි..
හී හී බොහොම ස්තූතියි......
Deleteෆොටෝ එකට බය වෙන්න එපෝ......
සිනාසෙන හදවතම...හිතින් හඩනා තරම...
ReplyDeleteහ්ම්......
ගොඩක් හදවත් වල ඔය කතාවම තියෙනවා තරුවො.....
ඒක නම් ඇත්ත අක්කෝ.......
Deleteකාලෙකට කලින් කිවුවා නේ අදහස ආවේ. මොකද එතකොට අළුත් වුනේ.
ReplyDeleteකාලෙකට කලින් කිව්වට එහෙමමත් කාලෙකට කලින් නෙවෙයි...
Deleteමේ ලගකදි ලිව්ව එකක්...
lassana adahasak ayya.
ReplyDeleteබොහොම ස්තූතියි නංගි හැමදාම වගේ මේ පැත්තට එනවට....
Deleteහ්ම්ම්ම්... හිනා වෙන තරමටම අඬන්නත් පුළුවන් නම්, ඒ හදවතටම තමා අයියෙ!!!
ReplyDeleteඔව් නංගි ගොඩක් අයගෙ හිත් ඔය වගේ තමා.....
Deleteමොනවා කියන්නද මන්දා
ReplyDeleteඔන්න ඔහේ මොනවා හරි කියන්න....
Deleteලස්සනයි
ReplyDeleteකවිය ලස්සනයි !!
ReplyDeleteමම් එකපාරටම බැලුවේ මොකෝ මේ හදවත ගලවලා අතට අරන් තියෙන්නේ කියලා.
මේ දවස් වල හදවත අතේ අයියේ....හයිකරගන්න තැනක් නැතුව ඉන්නේ....
Deleteහදවත ඉල්ලා... නොලැබුණු විටදී කියලා ප්‍රියා සූරියසේන නේද කිව්වේ? තරුවා මේ මොකෝ කියන්නේ?
ReplyDeleteහදවත ඉල්ලා නොලැබුනු විටදි එයා මොකද දන්නෑ කලේ...
Deleteදෙන්න වගේ හදල නොදී හිටියොත් මොකද කරන්නේ...
තව අයට දීල ආපහු ඉල්ලගන්නවලුත්නේ....
ඩ්‍රැකියුලා ගැනද අනේ
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනේ මංද අනේ මටත් තාම සුවර් නෑ මොකාද කියලා.....
Deleteකුණු ගොඩේ තීන සමහර දේවල් වටිනවා
ReplyDeleteසමහර දේවල් නේද.....හ්ම් වටිනවා නේන්නං.....
Deleteඅමුතුම කවියක් නේද ? ටිකක් විතර කුරිරුයි වගේ ...!!!
ReplyDeleteඅමුතුයි වගේද...අනේ..කුරිරු නෑ....
Deleteඅපි හැමෝම හිනා වෙන ගමන් අඬනවා...
ReplyDeleteඅපූරුයි...
හ්ම් ගොඩක් අය එහෙමයි......
Deleteලස්සන අදහසක් තරුවෝ..
ReplyDeleteස්තූතියි අයියේ.......
Deleteලස්සන අදහසක් කවියෙන් . අර පිංතූරෙ නම් හදවත ගලවලා අතින් අරන්.
ReplyDeleteබොහොම ස්තූතියි....ගොඩක් අය ජීවත් වෙන්නෙ හදවත් ගලවල අතට අරන්නේ....
Deleteඑලාස්.....
ReplyDeleteපොටෝ එකනං අප්පිරියයි ඕයි.!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හාපෝ රජා හරියට මේවා දැකල නෑ වගේ....
Deleteරජකාලෙ දඩුවම්නේ හදවත් ගලෝලා එළියට ගන්න එක....
අම්මපා වෙන ෆොටො කැල්ලක් හොයාගන්ට බැරිවෙලා නෙව...නමුත් අරුත් බර පදවැලක්
ReplyDeleteහිකිස් හම්බුනේ නෑනේ අෆ්ෆා....බොහොම ස්තූතියි.....
Deleteඅදහසනම් නියමයි කියන්න වචන නැති තරම්...අනේ පින්තූරෙ තමයි අවුල ඔබේ කැමැත්තනෙ...
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteපිංතූරෙට ගොඩක් අය අකමැතියි නේද...
ඒත් ඔය පිංතූරෙ තියන දේ කී දෙනෙක්ට කී දෙනෙක් නම් කරනවද..
අපි ජීවත්වෙන ලෝකෙ ඔය විදිහට අනුන්ගෙ හදවත් ගලවන කී දෙනෙක්නම් ඉන්නවද..