ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කියලා
කවුදෝ මන්දා කිව්වට
ඇත්තටම ගී ලියන්න පුළුවන් උනේ
ඔය නෙත් අහිමි වූ දාද කියලා
නිකමට හිතෙනවා
කවුදෝ මන්දා කිව්වට
ඇත්තටම ගී ලියන්න පුළුවන් උනේ
ඔය නෙත් අහිමි වූ දාද කියලා
නිකමට හිතෙනවා
බැඳීම් නැති තරමට
ජීවිතේ සුන්දරයි කියන උන්
බැඳීම් පසු පස හඹා යන්නේ
හරියට නිකන්
පූසෙක් පස්සේ මීයෝ
පන්නවා වගේලු
මීයා කිව්වාම මතක් උනේ
මේ දවස් වල මීයෝ
දගලන්නෙම
අනුන්ගේ වතු වල
පොල් බෑ කන්නලු
මාට්ටු උනාම කියන්නේ
නිකන් කුරුවල් වෙන එකේ
පැහිලද බලන්න ආව කියලලු
ඔව් ඉතින්
ළිඳ මගේ නම් මං ළිඳේ නම්
කාටවත් ඇයි දුක්
වේදනා කිව්වට
ළිඳේ ඉන්න ගෙම්බෙක්ට නම්
ළිඳේ අයිතිකාරයා උනත් උගේ තැනට
එන එක මහා පුරස්නයක්ලු
ඔය ඔක්කොම ඔහොම වෙද්දි
මම මේ එලෝ මෙලෝ
නැතුව
කල්පනා කලේ හැබෑට
මේකි කවදා මාව
තේරුම් ගනියිද කියලා
ජීවිතේ සුන්දරයි කියන උන්
බැඳීම් පසු පස හඹා යන්නේ
හරියට නිකන්
පූසෙක් පස්සේ මීයෝ
පන්නවා වගේලු
මීයා කිව්වාම මතක් උනේ
මේ දවස් වල මීයෝ
දගලන්නෙම
අනුන්ගේ වතු වල
පොල් බෑ කන්නලු
මාට්ටු උනාම කියන්නේ
නිකන් කුරුවල් වෙන එකේ
පැහිලද බලන්න ආව කියලලු
ඔව් ඉතින්
ළිඳ මගේ නම් මං ළිඳේ නම්
කාටවත් ඇයි දුක්
වේදනා කිව්වට
ළිඳේ ඉන්න ගෙම්බෙක්ට නම්
ළිඳේ අයිතිකාරයා උනත් උගේ තැනට
එන එක මහා පුරස්නයක්ලු
ඔය ඔක්කොම ඔහොම වෙද්දි
මම මේ එලෝ මෙලෝ
නැතුව
කල්පනා කලේ හැබෑට
මේකි කවදා මාව
තේරුම් ගනියිද කියලා
ප.ලි:-
දැන් හිතුනනේ මොන %#^ක්ද කියලා.එහෙම තමා මේ හඳ මෝරලා බැහැගෙන යන කාලෙලුනේ. ඒ උනාට හිතන්නකෝ ඔය කියෙව්ව තැන් කීයක තම තමන් ජීවත් වෙනවද කියලා.ඊට පස්සේ කියෝපු නැති උන් ඔය යට තියන එව්වත් බලලා තව කුරුවල් කරගන්න ඈ..
1.)මොලේ කුරුවල් එවුන්ට - 01
2.)මොලේ කුරුවල් එවුන්ට - 02
3.)මොලේ කුරුවල් එවුන්ට - 03
ඔයා කවද්ද හැබෑට තේරුම් ගන්නෙ ......????
ReplyDeleteඑව්වා සුවර් නෑ..මාත් මේ එහෙම එකක් වෙනකම් තමා බලන් ඉන්නේ..එයා කවද්ද තේරුම් ගන්නේ කියලා...
Deleteමඤ්ඤාං :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මී ටූ
Deleteකාලයත් එක්ක තේරුම් යාවි හරියටම
ReplyDeleteමාත් හිතනවා
Deleteහ්ම්ම් ඔව් බන් ලිඳ උඹේ තමා!!
ReplyDeleteආ...ඒක තමා එතකොට උඹද ගෙම්බා
Deleteමේ පහළ ඉන්න ගෑල්ලමයා බීලද ?? O.o
ReplyDeleteදන්නෑ. මංඇහුවා එයාගෙන්. ඒකි අහපි ඕක කිව්ව කෙනා බිලද කියලා..
Deleteහැබෑට ඔයා බීලද ඈ..
උඹද බිල තියෙන්නේ මමද?.
ReplyDeleteපරක්කු උනාට සොලි ඈ...
Deleteමං හිතන්නේ මම වතුර බීලා
^%#^Q#%@&@#^*^!(^!!!!!
ReplyDeleteඅලේ ටැන්කිව් ඈ....
Deleteඋඹව තේරුම් ගන්න බැරි වේවි මේ යන විදිහට අපිට..
ReplyDeleteඇහ්....ඒමත් වෙයිද ඈ..
Deleteතව ඔය වගේ දෙක තුනක් ලිවුවෙත් තේරුම් ගැනිල්ල කෙසේ වෙතත් අංගොඩ නවත්තන්න වෙයි.
ReplyDeleteමේ එහේ ඉදන් තමා ලිව්වේ.. :)
Deleteමටත් හිතෙන්නේ ටහ්රුවැව යවන්න වෙයි සල්මල් උයන පුරහල බස් එකේ :P
ReplyDeleteමං හිතන්නේ ඔයාලගේ ගෙදර එනඩ වෙන්නැති අයියේ ;)
Deleteවෙන්නෙ නැති දේවල් ගැන විස්සෝප වෙලා වැඩක් නෑ තරුවෝ. .. එන එන හැටියට ගහ උලුවස්සා..
ReplyDeleteඅනිවා ඒකනම් අමූලික ගල්පැලෙන ඇත්ත අයියේ..
Deleteපයිත්තියන් උඹටද මටද බං..
ReplyDeleteමෙහෙම කුරුවල් කරන එක පජාත වැඩේ ඈ
මං හිතන්නේ දැන් උඹට. මට කෝමත් එහෙමනේ
Deleteඅනේ මේ ඔක්කොම ඕක බලාගන්නනේ ...
ReplyDeleteහෑබෑට මොකද්ද ඈ ඕක..
Deleteඇයි කලින් දැකලා නැද්ද.......හික්ස්
ReplyDeleteහැබැයි රජෝ මහරගම තිබ්බ ත්රිවිල් එකකත් ඔය පදේ ලියලා තිබ්බනේව
// ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා...//
හුටා එහෙම එහෙකත් තිබ්බද ඈ....
Deleteමලයට ඉඳහිටලා දාර්ශනික සිතුවිලිත් පහල වෙනවනේ..
ReplyDeleteඅප්පට සිලි සිලි ඉඳලා හිටලමත් නෙවෙයි ඉතින් ;)
Deleteමගේ මොලේත් කුරුවල් බව මට සාධාරණ සැකයක් ඇතිවෙලා තිබ්බා. අද තමයි ඒක තහවුරු වුනේ.
ReplyDeleteහි..හී ඉවසන්න ඉවසන්න
ReplyDeleteහී හී බෑ බෑ.. ;)
Deleteහරිම ලස්සන කතාව මම කීප සැරයක් කියෙව්වා. මම මේ වගේ ලස්සන ලිපි කියවන්න මාරම ආසයි අනේ. අනේ ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි ගැන කමෙන්ට් දාලා ගුණ දොස් විවේචනය කරලා මාව ධෛර්යමත් කරන්න ඇවිල්ලා යන්න එන්නකෝ.
ReplyDeleteඅනෝ උයා පව්... @මේකිට ...හිතමින්..
Deleteහුටා අයියේ පරක්කු උනාට සොලි ඈ... ලැබුවාවූ අළුත් අවුරුද්දයි වෙසක් එකයි ලබන්නාවූ පොසොන් එකයි නත්තලයි ආයි අළුත් අවුරුද්දයි ඔක්කොම සුබ වේවා ඈ..
ReplyDeleteඇහ්...එසේම වේවා...පරක්කු උනාට සොලි වේවා
ReplyDelete