ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.
කැසීම යනු මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප ක්‍රියාවක්ය. අප කරන්නා වූ සෑම කටයුත්තකම පිටුපස කැසිල්ල සැගවී ඇත. උදාහරණයක් ලෙස ගත් කල මා කරන සෑම "බුල්" ක්‍රියාවකට පසුව මගේ මව් තුමිය පවසන්නේ පස්චාත් ප්‍රදේශය කසා ගැනීමට නියපොත්තක් නැති තෝ කැසිල්ලට කරගන්න වැඩ කියාය.
කැසීම ගත් කල මිනිසාට සහයෝගීතාවය කියාදෙන ප්‍රධානම සාධකයය. කොහේ කසාගත්තත් පිට කසාගැනීමට අපට තව එකෙක් අවශයමය. කසාගැනීමට අවශ්‍ය වූ විට අපි පොලිමට සිට එකිනෙකාගේ පිට කසාගත්තෙමු. පිට කස්සවා ගැනීමටවත් එකෙක් නැති උන්ට පිහිටට සිටියේ අඩිකෝදුවක් හෝ එවැනි යමක්ය. උං දුටු කල අනිත් කසන්නන් පවසන්නේ මල දවසට පෙට්ටියට කර ගහන්නනවත් හතර දෙනෙක්
කැසීම කෙතරම් අපට වැදගත්ද යන්න වටහාගත් පිරිසක්ද අප අතර සිටී. ඒ නිසාම නොමිලේම අපට කැසිල්ල සහ කසාගැනීම කියාදීමට උන් සැදීපැහැදී සිටී. ඔවුන් නම් අපේ රටේ වාහිනී සහ නාලිකාය. නාලිකා කිව්වෙ අපේ ගෙදරට අල්ලපු ගෙදරට එහා ගෙදර ඉන්න මනුස්සයාගේ අහවල් එකී නොව අනිත් නාලිකා ගැනය. එකිනෙකාගේ පිට කසාගැනීම මිනිස් ජීවිතයට කෙතරම් වැදගත්ද යන්නත් එසේ කසාගන්නවුන්ට ලැබෙන දේවලුත් කසා නොගන්නන්ට නොලැබෙන දේවලුත් කසා ගැනීමේ ආදීනව වශයෙන් විවිධ වැඩසටහන් මගින් අපට කියා දෙයි. කසාගැනීම මිනිස් ජීවිතයට තවතවත් ලං කරලීමේ පරම පිවිතුරු චේතනාවෙන් මෙම වාහිනී කසාගැනීම නරඹන්නන්ට මුදල් තෑගිද පිරිනමයි. අපි නිකන් සිට කසාගැනීම ඉගන ගෙන අත පිරෙන්න , අරවා පිරෙන්න මුදල් හම්බකරගන්නෙමු. අපේ පැත්තේ ස්වයංරැකීයාවක් ලෙස කැසිල්ල ඉගනගෙන මෙසේ සල්ලි හම්බුකරන්නන් බිහිවීමද විරුකියාවට විසඳුමක් මෙන්ම කැසිල්ලේ තවත් සමාජ මෙහෙවරක්ය.
වෛද්‍යවරු පවා අනියමාර්ත කැසීමට බෙහෙත් ගැනීමට මා මුණගැහෙන්න. මම කැසීම පිළිබඳ අහවල් පට්ටම සහිතයි. මම ඉන්නේ මෙතනයි යනුවෙන් මේ දිනවල පෝස්ටර් පවා ගසන්නේ මෙම සමාජ මෙහෙවර තවත් ව්‍යාප්ත කිරීහේ හුදෙක් නිර්ලෝබී ජාතිකානු රාගී කුජීත හැඟීමෙන්ය.
පස්චාත් ප්‍රදේශය කැසීමට නියපොත්තක් නැති උන් එම ප්‍රදේශයේ කැසිල්ලක් හටගත් වහාම නියපොත්තක් ඇති උන් සොයා යාම සුලබ දෙයක්ය. අනේ ඉතින් නියපොත්තක් ඇති වුන් පිං තකා අනෙකන්ගේ පස්චාත් ප්‍රදේශය කසන්නෝය. කසාගත් වහාම කසාගත් කෙනා හෙමිහිට මාරු වන්නේ කසාගත් තැන් වල සත්තු සරුපයි වත් ඉන්නේ නැතැයි කී ඉපැරණි කියමන සිහිවීමෙනි. ඕනෑම දේකට සීමාවක් ඇති බව කියන්නාක් මෙන්ම කැසිල්ලද ඕනෑවට වඩා ගියහොත් ඒක ලෙඩක්ය. කැසිල්පීඩියා සයිකොලෝබියා යනු එසේ කසාගැනීම ඕනිවට වඩා දුරට ඇදීයාමෙන් හටගන්නාවූ මෙතෙක් බෙහෙත් සොයාගෙන නැති රෝගයක්ය.කස කසා යනු මෙම රෝගීන්ගේ රෝගය අවම කරලිමට දෙන ඖෂධීය පානයක්ය. ඒ කාලේ නිවැරදිව කසාගැනීම සිදු නොකල උන් පිටමං කලා කියන්නේ කසකස්තානයටය. කසාගැනීම ජෛව විවිධත්වයටද බලපාන ප්‍රධාන අංගයක්ය. ලෝකයේ කහඹිලියා ඇත්තේ කසාගැනීම නම් වූ අහවල් එක සොබාවධර්මයටද කියා දීමටය. සැම ක්‍රියාවකට මෙන්ම එම ක්‍රියාවෙන් පසු ඇතිවන ප්‍රථිපල සඳහාද බලපාන මූලිකම සාධකය කැසිල්ලය. එයට හොඳම උදාහරණය මම මෙවැනි ලියවිල්ලක් ලිව්වේද හුදෙක් 'කැසිල්ල' නිසාමය...
දැන් කැසිනෝ කියා එකක් ලංකාවටත් එන්නේය. එතකොට ඔය කැසිල්ල වැඩි ලොක්කංගෙ පුත්තු කසාගන්නට එතනට එන්නෝය. ඒ එන හැම වාරෙකම මාධ්‍ය කාරයෝ ඇහැ ගහගෙන ඉන්නෝය. ඒ අරුංගෙම නිව්ස් නොදැම්මොත් උන්ගෙ කැසිල්ල වැඩිවෙන හින්දාය..
ReplyDeleteඒක නම් ඇත්තය. කැසිල්ලේ ආදිනව වල තවත් එක අංගයක්ය ඕක. ඕක කියවද්දීම මට කටට ආපු කැසිල්ල ගැනනම් මෙතන කෙසේවත් දැමිය නොහැක ;)
Deleteමේ ලොව පවතිනතාක් කැසිල්ලද පවතින්නේය.
ReplyDeleteදැං මේක බැලුවෙත්, කොමෙන්ට් කෙරුවෙත් අපිට ඇති කැසිල්ල නිසාමය. :D
ඒක ඇත්තය. මම අන්තිමට නොකියා සිටියේත් ඒකය. හැමෝටම කැසිල්ල සාපේක්ෂව සහ නිරපේක්ෂව පවතින්නේය.
Deleteකැසිල්ල නම් අමුතු දෙයක්ම්ය! මව් කමෙන්ටුව දාන්නේද මා තුල ඇති කැසිල්ල නිසාමය!!!!
ReplyDeleteඒකනම් ඇත්තය. මේ මොහේත මටත් වඩාත් උත්සන්නව ඇත..
Deleteමටද කැසිලි ඇත. ළගදීම කැසිලි ගැන ද දාන්නෙමි. මේක දාන්නෙත් කැසිල්ල හින්දාය
ReplyDeleteඔබේ කැසිල්ල පිළිබඳ දාන තුරු මාත් කස කසා බලා සිටිමි...
Deleteකාට හරි ඇනෙන්න දාපු පෝස්ට් එකක්ද මන්ද......
ReplyDeleteනැත...හුදෙක් කැසිල්ල නිසාම දැමූවකි.... :)
Deleteකැසිල්ල වැඩි උනාම ලෙව කැවිල්ල තමයි හොදම දේ.
ReplyDeleteකතිරෙ ගහලත් අපේ උන්දැලා කොරන්නෙත් ඕකමනෙ.
කැසිල්ලට ලෙව කැවිල්ල හොඳ බව ලොවා ගන්නවුන්ගෙන්ම පෙනේ... ;)
Deleteහික්,, මං ඇවිල්ලා ගියේ,, බ්ලොගර් ඊමේල් එකේ පාස්වර්ඩ් නැතිව ඒක හොයන්න ගියා,, ක්මෙන්ට් කොරන්න බෑනේ... හික්..
ReplyDeleteඈ......අඩේ ඇවිල්ලා ගිය පාරට ඔයාගෙන් කමෙන්ටුවක් වැටිලා..ඔයා මාරයිනේ ඈ...
Deleteමේවා දක්කින විට මටත් කැසිල්ල හැදෙනවා හැදෙනවා වගේ ය. :D
ReplyDeleteඅඩේ බෝඩිමෙත් කවුරුත් නෑ කිව්වා නේද හදිස්සියකට කහගන්නවත්...
Deleteහික්z..
ReplyDeleteමේක ලියල ඉවර උනාට පස්සේ 'කැසිල්ල' හොඳ වෙන්න ඇති...
පිස්සුද බං. පේන්නැද්ද ඹය ලියපු ටිකේ අන්තිමටම මං දමාගෙන කසන හැටි...
Delete
ReplyDeleteපට්ට මචන් එළ ...
අම්මපා...එහෙනම් එල..
Deleteකසිල්ලෙන් කැසිල්ල හොදම කැසිල්ල
ReplyDeleteඅනුන්ගේ පිට කැසිල්ල
ඒක ඇත්ත..මාත් ඔය කිව්වේ ඒ ගැන..
Deleteඔක්කොටම වඩා ලස්සන ෆොටෝ එක තරු.. :D ලස්සනට ලියලත් තියෙනවා. ඇත්තටම හොදයි..
ReplyDeleteහිකිස් අර උඩ එකද නැත්නම් අර යට ඉන්න මංද අක්කේ.... ;)
Deleteඅටපට්ටමේ දඩිබිදිස් වග උඹේ කතාව.මම නම් අද වෙනකන් කාටවත් කියාගෙන පිට කසන් නැහැ.කාගේවත් පිට කසලත් නැහැ.අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැහැ :)
ReplyDeleteඅම්මපා...කෝ පෙන්නපන් නියපොතු
Deleteකැසිල්ලක් ගිය දුර!
ReplyDeleteඅඩේ නිකන් අවුරුද්දට ගම හරහා ගියා වගේ නේද ඈ...
Deleteමෙහෙමත් කැසිලි ගොඩක්
ReplyDeleteවිවිධ වර්ගයේ විවිධ කැසිලි වර්ග බොහෝ ඇත.
අපොයි ඔව් ඔය තියෙන්නේ පොඩ්ඩයි..
Deleteතාම කහනවද බොල...
ReplyDeleteඔව් පේන්නැද්ද අන්තිම පින්තූරේ ඔය දමාගෙන....
Deleteහැහ්??? මටත් නිකන් කට කහනවා වගේ මේක කියෝලා... :P :p
ReplyDeleteඈ ඔක්කෝටම කලින් කහගෙන ඉන්න එහෙනම්...
Deleteකස කස්තානය වගේ... හැමෝම කසනවානේ :P
ReplyDeleteඈ....කෝ ඈ...
Deleteලෙසටම කසලා තියෙනවා ඈ... මේක බලල මටත් නිකං කසනවා කසනවා වගේ ඈ...
ReplyDeleteඈ කාට හරි කිව්වනම් කහලා දෙයිනේ
DeleteHello! I could have sworn I've been to this blog before but after reading through some of the post I realized it's
ReplyDeletenew to me. Nonetheless, I'm definitely glad I found it and I'll be bookmarking and checking back
frequently!
my webpage; hao123
මොනවා නැතත් ඇත්තම කියල තියෙනවා.
ReplyDeleteඈ අමූලික ගල් පැලෙන ඇත්ත නේද
Deleteමෙහෙමත් කැසිල්ලක්... :D
ReplyDeleteඒකනේ නේද..
Deleteසැක්... අනේ හැබෑට මේමත් කැසිල්ලක්... කියල කියන්න කටට ආවට කියන්න බෑනේ... වෙලාවකට කට කහනවා... වෙලාවකට පිට කහනවා... අනේ මන්ද... !!!
ReplyDeleteහැබෑට තාම කසනවද ඈ..
DeleteAppreciate the recommendation. Will try it out.
ReplyDeleteMy web blog sian
Thanks for ones marvelous posting! I definitely enjoyed reading it, you
ReplyDeletemay be a great author.I will ensure that I bookmark your blog and definitely will come back very
soon. I want to encourage that you continue your great work, have a nice afternoon!
Here is my web blog: hao123
has seen better than his share related signature shoes.
ReplyDeleteNike Air Max LTD has launched a complete two-generation to come together people's needs. The company's popularity has decreased but many adult
men and women still love the shoe. Nike Sportswear out with 2011 new Air flow Max Liquid Super.
my website :: nike soccer shoes
(The closest current Bulova is probably Edition 96B015.
ReplyDeleteBut yet what matters is definitely you are all set to relax also watch
TV tv program online. Additionally, they be certain that it really is
provided for free from any dust, dirt or moisture.
Ever had the opportunity to help watch your treasured TV show the internet?
http://mbel.kaist.ac.kr/zbxe/?mid=guest&page=1&document_srl=40578
The t-shirts look great with jeans, and the nightshirts
ReplyDeleteare only the thing for a chilly night! Partner cannot help despite the fact that be excited around snapback caps.
Solvents or squirt cleaners should stop used.
Products and solutions don have a superb domain name, about how
are people gonna be remember you? http://www2.ic-net.or.jp/~mogu/bbs1/fantasy.cgi
My comfy Irish Grandfather shirts and covers are
ReplyDeletesuitable relating to everyone in the family! Your soft claws arrive in different
sizes and colours. Or might have use one unique top chimney limit covering all the flues, which could be the common practice.
Lastly, please follow the manufacturer's instructions for check out batteries.
http://www.avchatbr.com/index.php?do=/profile-25209/info/
This fall must-have fashion accessory can elegant long ebony gloves.
ReplyDeleteEach the much took pleasure in as opposed with as well for the reason that primary Theory.
So that is why there is a job called Tory Burch Coupon Code.
When carrying Beverly Hillsides Polo Club Handbags, you are actually
gripping fashion. http://www.needkita.com/blogs/entry/Tory-Burch-Shoes-Conversion-Hermes-Handbag
The brand name amongst Jordan is plenty of to buy generally sneaker.
ReplyDeleteTalk about Flat shoes with regard to particular, beautiful generous, gorgeous color.
And this occurrence made the contemporary times look a a lot more
colorful but payday loans no faxing comfy. Buy rain and as well as winter boots
a great size or step 2 bigger. http://ann.weblike.jp/cgi-bin/aska/aska.cgi