Saturday, September 15, 2012

අනුන්ගේ Password උස්සමුදෝ...... - 2


හප්පා....පස්ට කම්මැලියි...කම්මැලියි කියන්නේ කම්මැලිකම කන්දෙකෙන් බේරෙනවා...ඒක හින්දම ගේනාවා අයිත් මම ඉගන ගන්න පැත්තේ එව්වා ටිකක්. මේව්වා මෙහෙම කියලා දෙන එක හරිද මන්දා. එක්කෝ මොකෝ නේද. මොකෝ මෙව්වා යනකොට ගෙනියනවෑ. කලින් සැරේ මම අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි කියන්න ගිහින් සමහරුන්ගෙන් බැනුනුත් ඇහුවා ඔව්වා කියන්න එපා කියලා.. ඒ උනාට අපි සැලෙනවද සහෝදර සහෝදරියනි. නෑ අපි සැලෙන්නේ නෑ.. අපිව සලන්ඩ බෑ. හැබැයි පුතේ තොපිලා මේව්වා වැරදියට පාවිච්චි කලොත් මටත් හෙනගහනවා. මට හෙන ගහනවට උඹලා කැමතිද...නෑ...බහුතරය අත ඉස්සුවෙ නෑ කියලා..එහෙනම් මෙව්වා මේ පොඩි ආතල් වැඩ වලට විතරක් ගන්න මතක තියාගනිව්. අනික මෙව්වා මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගත්තාමවත් මෙව්වා නොවෙන්ඩ පරෙස්සම් වෙයව්.මම කලිනුත් කිව්වා පිහියකින් අඹ කපන්ඩත් පුළුවන් බෙලි කපන්ඩත් පුළුවන්. එහෙමයි කියලා අපිට පිහි තහනම් කරන්ඩ පුළුවන්ද මාගේ සහෝදර සහෝදරියනි. බෑ..අපිට පිහි නැතුව බෑ. එහෙනම් උඹල අතර ඉන්න එලොවටත් මෙලොවටත් නැති කොන්ද පණ නැති ලැජ්ජා නහර අහවල් එකෙන් කපා ඇති හරි ජාතකයක් නැති එව්වෝ මෙව්වා අරගෙන කවුරුහරි අහිංසකයෙක්ට ගිනි ගෙඩියක් දුන්නොත් ඌට හෙන ගහනවා. එහෙමයි කියලා මම මෙව්වා කියලා නොදී ඉන්නවද නෑ මම එහෙම කරන්නෑ මම කියලා දෙනවා. ඉගන ගන්න උන් ඉගනගත්තාවේ අනිත් උන් ඕමි ගහපුවාවේ.. ඔයිකේ...ඒ උනාට අද දරුණු එව්වනම් නෙවෙයි ඕං....අපිට උදව් වෙන එව්වා එක්ක අරවා මෙව්වා ටිකකුත් ඈ.. එහෙනම් මගේ කතාව මෙතනින් අවසානයි..මෙතනින් එහාට වැඩ විතරයි..මට ජය වේවා...

Wednesday, September 12, 2012

හුලං බසියි ගලවන දා පටියෙ ගැට...(ඔබත් කෙල්ලෙක්ද...එසේනම් අනිවාර්යෙන්ම කිවිය යුතුය {නොකිව්වත් මට පාංයෑ})



දැකලා තියනවද පීදුණු කැකිරි ගෙඩී
එල්ලා වැටෙනවා මල්ලේ කොනක වැඩී
අල්ලා තදට එක්කොට මේ කැකිරි ගෙඩී
පද්දා යසට යනවා නෑ වෙනස දැඩී

Sunday, September 9, 2012

හොරෙක් සමග පජාත වුනෙමි... (සංවේදීතාවයන් දරා ගැනීමට නොහැකි අය කියවීමෙන් වලකින්න...)


පරිසරය අදුරු සාගරයේ ගිලී කිමිදී නොපෙනී ගියේය.. වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන් මාගේ සවන් යුග පිබිදී කැලඹි ගියේය.. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කියා සිතෙන විට ආදර සීනුව දොර ලග නද දෙන්නට විය.. සිතුවිලි දෝරෙ ගලා මනස කැලඹී වියලී යද්දී මා සූදානම් වෙන්නේ ඒ පට්ට පජාති ,ඇග ලොමු ඩැහැ ගැන්වෙන, අතිශය ශෘංඝාරාත්මක, ජුගුප්සාජනක සුළු සන්ධර්බයක් තුල ප්‍රපංචියක් ඇතිවීමෙන් හටගත්තා වූ ඒ අකාල සන්ධ්‍යාවේ මට සිදුවූ අතිශය හැගුම්බර සිද්ධි දාමයක් ඔබේ දෙපා මුල අතුරා සුණු විසුනු කර දැමීමටය.

Tuesday, September 4, 2012

ඇද්ද තොට...................!!!!!




ගෙනා සව් කඩදාසි
හැඩකලා
නුඹේ ගත
ටිකින් ටික
නිමවුනා
නුඹ තවත්
ලස්සනට

Saturday, September 1, 2012

කෙල්ලෙක් සමග දොයියා ගතිමි.....(ජීවිතේ පලමු අත්දැකීම...) 18++ ද..ම්ම්ම්ම්ම්....


ඊයෙ රෑ..........රෑ තමයි රෑ........
මතක් වෙනකොටත්...මේ.........මවිල් ගස් ටික....
වෙනදටනම් රෑට මහා හයියෙන් වහිනකොට මම ඔළුවෙ ඉඳන් පොරෝගෙන ආතල් එකේ දොයියා ගත්තා....
ඒත් ඊයේ.....හම්මෝ....පිස්සු හැදෙනවා..........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...