ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන ...
මුල් කාලෙ C වලින් පොඩි පොඩි
Codes ලියලා...ඒවා Compile කරගෙන
ජීවිතේ පුංචියට පටන් ගත්තේ
ලොකු දුරක් යන්න හිතාගෙන..
කාලයත් එක්ක C++ වලින්
තව කොටස් එකතු කරගෙන
හවසට ඔයත් එක්ක
කෝපි කෝප්පයක් බොන ගමන්
Java වලින් Program ලිව්වෙ
අනාගතේ තවත් ලස්සන කරගන්න...
මම පස්ස ගහනකොට
ඔයා මාවත් ඇදගෙන VB කරන්න ගියෙ
Javaවලින් විතරක් ගොඩයන්න බෑ කියලා...
අපේ System එකේ වසන්ත කාලෙදි
මම HTML වලින් Web Site එකක්
Design කලේ අපේ Program එක
World Wide කරන්න හිතාගෙන...
හැමදේම සම්පූර්ණ කරගෙන
මම Program එක Run කරන්න
හදනකොටම....
Blue Screen ඇවිත්
Current Short වෙලා
Heart එකෙන් දුම් දානකොට මම හිතුවා...
ඔයා ගියෙ මගෙ Heart එකේ
සම්පූර්ණ Data Base එකම
Hack කරලා Data ඔක්කොම
හොරකම් කරගෙන විතරක් නෙවෙයි
ආයිත් Program ලියන්න
බැරි වෙන්න Password එකකුත්
දාල කියලා.....................!!!!!!!!
Format පාරක් දාලා ආයේ මුල ඉඳන් පටන් ගනිමු මලේ! සැලෙන්න නරකයි!
ReplyDeleteඒත් Data Base එක හිස්නෙ අයියේ..
Deleteඔහොම තමයි මචන් වැරදි requirements වලට ප්රෝග්රෑම් ලිව්වම වෙන්නේ.. ;) ;)
ReplyDeleteඒක තමයි හලේ......
Deleteමේකනම් සිරා ඈ... ආයෙම රී ප්රෝග්රෑම් කරලා ගමු..
ReplyDeleteඅයි විල් Try අයියා....
Deleteඑක තමා කියන්නේ හැම දෙයක් කරද්දී බැකප් එකක් තියාගෙන ඉන්න කියල.කරප්ට් වුන තැන ඉඳල අයෙත් සිස්ටෙම් එක හදන්න පුළුවන්.
ReplyDeleteකවුද බං අසරනයො මෙහෙම වෙයි කියලා හිතුවෙ....මාත් අසරණ උනා...
DeleteSome thing different i guess.....nice wrk....:)
ReplyDeleteයැප්ස්....ලිට්ල්බිට්....
Deleteමුලක ඉදන් reprogramme කරල බැලුවොත් හරි යයි නේද..
ReplyDeleteලස්සන වැඩක්...තරු
ඒක තමයි කුමාරිහාමියෝ මාත් බැලුවේ....
Deleteඅයියෝ..... මම මේ C# programme එකක් කරන්න ගිහින් පිස්සු හැදිලා ඉන්නේ... තරු අයියේ.... උදව්වාක් !!! :D
ReplyDeleteඔයා දන්නවනෙ නංගි මගේ System එකම අවුල් වෙලා කියලා මේ දවස් වල...
Deleteහෆ්ෆා.. C කරන කාලෙ ඉතිං මාරම අඅතල්නෙ..;) හරිම ශෝයි..හුරතල්.. ඊටපස්සෙ C++,Java එහෙම කරලා, Database හදාගෙන එහෙම වැඩ කරද්දි තමා එපා වෙන්නෙ.. අන්තිමට system එකම අවුල් ගිහින් තමා නවතින්නෙ..:/ ඒ නිසා මුල ඉදන් ඔක්කොම හරියට එපා වෙන්නෙ නැතිවෙන්න යන්න ඕනෙ හෆ්ෆ..
ReplyDeleteකියල වැඩක් නෑ නංගියෝ...එපා තිත්ත වෙනවා
DeleteHe he.... :D Mulu PC 1ma format karala, refresh krla blnna ayye. System1 awul karaganna epa... :)))
ReplyDelete~~~**Daga Malla**~~~
හී හී මාත් මේ බැලුවෙ ඔයා කිව්ව එකවත් කරල බලන්න තමා...හලියයිද කියල තමා සුවර් නැත්තේ...
Deleteඕක ෆෝමැට් කරලා දාපන් බන් හිත හිතා ඉන්නැතිව, කෝකටත් කියලා මිට පස්සෙවත් බැකප් එකක් තියාගනින් ;)
ReplyDeleteඈ....ඒතකොට හරිද ඈ.....
Deleteකට්ටිය කිව්වට ෆෝමැට් කරන්න කියල එහෙම කරන්නෙ කොහොමද.. නේද?
ReplyDeleteඒ වුණාට ඉතිං මගෙ තියරියත් යන අයට යන්න අරින්න කියන එක තමයි.
ම්ම්ම් යන අය කොහොමත් බලෙන් තියා ගෙන වැඩක්නෑ ඉඩක් ලැබුන ගමන් යනවා....
Deleteආව්ව්ව්ව්... මේක ෂෝයිනේ...
ReplyDelete//සම්පූර්ණ Data Base එකම
Hack කරලා Data ඔක්කොම
හොරකම් කරගෙන විතරක් නෙවෙයි
ආයිත් Program ලියන්න
බැරි වෙන්න Password එකකුත්
දාල කියලා.....................!!!!!!!!// මේ ටිකට තමයි මම ආසම :D
ඈ........කිව්ව පරක්කුවෙන් ඇවිත්නේ.....ටැන්කිව් ඈ.....
Deleteplease use the sandbox! ;)
ReplyDeleteකිසි කරදරයක් නෑනේ බං! ;)