මුළු ලොවම..
සීත වැහි බිදු...
මිහිතලය සිපගනිද්දී...
එකම එක මොහොතකට...
ඔබ අසලින් රැදෙන්නට
එකම එක වරක්...
ඔය මුව සිපගන්නට
ඇත්නම්......;
එකම එක වරක්...
ඔය හඩ අහන්නට
ඇත්නම්......;
මෙලොව වසන...
වාසනාවන්තම මිනිසා...
මා මිස...අන් කවරෙක්ද.....!
තමන් ආදරේ කරන එක්කෙනාත් එක්ක ටිකක් රැදෙන්න කොයි ප්රේමවන්තයාද අකමැති !!!
ReplyDeleteසිරාවට.....
ReplyDeleteඒ මොහොත දවසක් වුව
ReplyDeleteනිමේෂයකින් ගෙවී යාවි
කාලයි නවතී නම්
ජීවිතය කෙතරම් සොඳුරුද ?
නමුත් ඒ
ReplyDeleteසොදුරු නිමේෂයේ කාලය නැවතී
ජීවිතය නොනැවතී ගලායානම් පමණි.