පවසන්නට සිතෙයි සැම දින...
මේ අහස් තලය පුරා හැමතැනම...
නිහඩව හමනා මද පවන...
කොදුරයි මට ඔබේ වගතුග...
ඔබ අසලින් සදා රැදෙන්නට...
මට අවසර දෙන්න සොදුරිය...
අහස පුරා රැදෙන තාරුකා...
මට පෙනෙන්නෙ ඔබෙ රුව සදා...
ඔබ අසලින් ඉන්න බැරි මෙමා...
තරු අසලින් හදිමි රැය පුරා...
දැන් අවසර ලැබුනද එයාත් එක්ක රැදෙන්න ? එහෙනම් සතුටට කරුණකි.
ReplyDeleteඅවසර ලැබුන එයා අසලින් නෙවෙයි තරු අසලින් රැදෙන්න..
ReplyDeleteසඳ ඇති රැයට
ReplyDeleteතරු සැඟවෙතත්
අමාවකට
තරු පිරෙයි අහසේ
පිරුණු ඒ හැම
ReplyDeleteතාරකාවක...
ඇදුනු රුව ඒ
ඔබම වේ නම්......