ගියා......
යන්නම ගියා....
එකදාස් නවසිය බර ගනන් වල හිටපු මනුස්සයෙක්ට සියදිවි නසාගන්න හිතුනලු .හැබැයි මොනම විදිහකින් වත් අසාර්ථක නොවන විදිහට මැරෙන්නත් හිතුවලු.එහෙම හිතල මේ මනුස්සයා මුහුද ලග තිබුණු කන්දකට නැගල ඒ කන්ද උඩ තිබුණු ගහක මුහුදට නැමුනු අත්තක එල්ලෙන්න හිතුවලු.
පෑල දිග අහස් ගැබ....
කළු කරගෙන වහින....
මේ මුරැගසන් වර්ෂාව....
අදුරු සිහින සමුදායක්....
වරදක් කළොත්....
නිති දඩුවම් හිමිවේනම්.....
පිළිගන්නම් කළ වරදට....
මුළු ලොවම..
අදුරේ ගිළුණු මොහොතේ...
සීත වැහි බිදු...
මිහිතලය සිපගනිද්දී...
එකම එක මොහොතකට...
ඔබ අසලින් රැදෙන්නට
ඇත්නම්.......;