එකදාස් නමසිය අසූ නමයෙ දවසක මම ඉපදෙනකොට මගේ අම්මගෙයි තාත්තගෙයි සතුටුම දවස එදා උනාට හිත යටින් ගොඩාක්ම දුක් උන දවස උනෙත් එදාමයි..ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි උපතින්ම මගෙ කකුලේ තිබුනු අබාධයක් නිසා.....
Wednesday, February 1, 2012
සැබෑ සෙනෙහස.....!!
මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා අපේ හිතූ නංගි කිව්වට,ඒ වෙලාවෙ මාත් පැනල හා කිව්වට මම මේ දහඅතේ කල්පනා කලේ කොහොමද පටන් ගන්නෙ කියලා...කමක් නෑ කැටයම් හංස පූට්ටු නැතුව කෙලින්ම ලියල දාන්නම්කෝ...
Tuesday, January 24, 2012
මගේ සිත....
සිතුවෙ නෑ කරන්නට...
මගෙන් වරදක් නුඹට...
දුන්නෙ නෑ රිදවුමක්...
වැරදිලාවත් නුඔට...
නුඹ ලගින් මා සිටියා...
නුඹ නැතත් මා ගාව...
මගෙන් වරදක් නුඹට...
දුන්නෙ නෑ රිදවුමක්...
වැරදිලාවත් නුඔට...
නුඹ ලගින් මා සිටියා...
නුඹ නැතත් මා ගාව...
ලේබල් ටික
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Thursday, January 12, 2012
අවසානය.......මෙහෙමමද.....???
උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට දැනෙන්නෙ පුදුම අසහනයක්.හිත ගොඩාක් බර වෙලා වගේ..උදේ ඉදන් ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියට තාමත් ඔයාගෙ phone එක off.උදේ යවපු message එක තාම delivery උනේ නෑ.
මට මතකයි මීට ටික දවසකට කලින් ඔයා මාත් එක්ක කතා කරනකොට මම ඇහුවා කවද්ද,කොහෙද ඔයාගෙ wedding එක තියෙන්නෙ කියලා.ඒක තියන දවස මට කිව්වට ඒක කොහෙද තියෙන්නෙ කියල මට නොකියන්නෙ එහෙම කිව්වොත් මම ඇවිත් පැත්තකට වෙලා ඔහේ බලා ඉදල යන්න යයිලු.ඇත්ත ඒක දැන ගත්තොත් මම එනවා.ඇවිත් අන්තිම වතාවට ඔය මූන බලලා යනවා.ආයිත් මම කවද දකින්නද ඔය කතාකරන ඇස් දෙක.

ආදරණීය (නො)වුනු ආදරය
Thursday, January 5, 2012
සිහිනය....!!
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...
Sunday, January 1, 2012
පටන්ගන්න අළුතෙන්....!!!
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
අළුත් අවුරුද්දකුත් ආව නේද..දැන්නෙ මතක් උනේ....!!
මම මේ කල්පනා කලේ පහුගිය අවුරුද්ද ගැන. ඊට කලින් ගෙවුනු අවුරුදු එක්ක බැලුවහමනම් 2011 කියන්නෙ මගෙ ජීවිතේට නම් ටිකක් විතර වැඩක් කෙරුනු අවුරුද්දක්. ගෙදරටම වෙලා කාලයක් ඉදල හෙමින් හෙමින් සමාජයට බැහැපු අවුරුද්දක්..මිනිස්සු එක්ක ගැවසෙන්න ,හිටියට වැඩිය ටිකක් විතර මිනිස්සුන්ව තේරුම්ගන්න පුළුවන් වුණු වසරක්. මගේ තිබුනු යම් යම් වැරදි හදාගන්න හැකිවුණු වසරක්.

තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Subscribe to:
Comments (Atom)