කාලය....
ගොඩක් දේවල් වෙනස් කරනවලු....
අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...
අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...
කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...
කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...
Tuesday, December 20, 2011
Sunday, December 18, 2011
"ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."
මේ පාර ලියන්න හිතුවෙ ඔන්න මගේම දෙයක් නෙවෙයි..මීට ටික දවසකට කලින් තරුණයා පුවත්පතේ ගුරුපාර ලිපියේ සමන් එදිරිමුණි මහතා විසින් පලකල ලිපියක්.ගොඩක් අය මේක කියවල ඇති ඒත් කියවපු ගමන් හිතට වැදුනු නිසා නොකියවපු කීප දෙනෙකුට හරි කියවන්න දෙන්න ඕනි කියල හිතුනා.මේ ලිපිය ගැන මට හිතෙන දේ දානවට වඩා ඒ ලිපිය එහෙම්මම දාන එක හොදයි කියල හිතුනා ඒකෙ තියන රසයට බාදාවක් නොවෙන්න.
මේ ලිපියෙ ශීර්ෂ පාඨයට තිබුනේ "ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."කියලා..එහෙනම් කියවලම බලන්නකෝ..
මේ ලිපියෙ ශීර්ෂ පාඨයට තිබුනේ "ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."කියලා..එහෙනම් කියවලම බලන්නකෝ..
ලේබල් ටික
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Saturday, December 17, 2011
දෛවය.........!!!!
මේක මට දැන ගන්න හම්බ උනේ නම් ඊයේ..මාත් එක්කම ඉන්න යාළුවෙක්ට උනු තවත් ආදර කතාවක් තමයි මේ..
ඉතින් මගේ යාළුවා ඉගන ගත්තේ කොළඹින් ටිකක් ඈත පාසලක.මේ ඉස්කෝලෙ එයාගෙම පන්තියේ හිටියලු ලස්සන ගෑනු ළමයෙකුත්.හැබැයි මේ මගෙ යාළුවනම් ඒ කාලේ ඔය එයා ගොඩක් ලස්සන හින්දම එයා දිහා බැලුවා, කතා කලා මිසක් වෙන දෙයක් හිතේ තිබුනේ නෑලු. අවුරුදු ගානක් එක පංතියෙ හිටියත් වචන දහයකට පහලොවකට වඩා කතා කරලත් නෑලු. කොහොමින් කොහොම හරි කාලය ගෙවිල ගිහින් O/L Exam ලියල මේ ගෑනු ළමයා ගෙදර කට්ටියමත් එක්ක කොළඔ පදිංචියට ආවලු. ඉතින් මේ මගේ යාළුවටත් කොච්චර නෑ කිව්වත් පොඩි දුකක් හිතිල තියනවා.;)

Sunday, December 11, 2011
එබී බැලුවොත් හදවතට...
ලේබල් ටික
කවිද මන්දා...,
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Wednesday, December 7, 2011
Romantic.......
ඉතින් කරන්න දේකුත් නැති හින්දම Film එකක්වත් බලන්න ඕනි කියල හිතල මොකද්ද බලන්නෙ කියල කල්පනා කරන කොට හිත නැවතුනේ Hard Disk එකේ Romantic ගොඩේ තිබුනු Film වගේකට.ගොඩක් ඉස්සර බලපු Film උනත් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන තරමට ලස්සන Film ටිකක්.ඉතින් මගෙ හිත ගොඩක්ම ඇදිල ගිය Film ටික තමයි;
Subscribe to:
Comments (Atom)