රිදෙන කොට;
හැඩෙන කොට;
තැවෙන කොට;
විදෝන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..
දැනෙන කොට;
හැගෙන කොට;
ලැබෙන කොට;
දිනන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..
කියන කොට;
කරන කොට;
අහන කොට;
බලන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..
මොකද මෙච්චර ලස්සන අදහසකට කමෙන්ට් එකක් දාල නැත්තේ කවුරුවත්? මාර ලස්සනයි...
ReplyDeleteතරූ අක්කද නංගිද දන්නේ නෑ,, 90 ට කලින්ද ඉපදුනේ?
hi hihhiii.
ReplyDelete@ගිනි කුරුල්ලා...හී හී අක්කවත් අයියවත් නෙවෙයි මම හිතන්නේ 90ට චූට්ටක් විතර කලින් හින්දා අයියා....
ReplyDeleteකොහොම උනත් තැන්කූ වේවා කොමෙන්ටුවට....
@Tharinduhw122...hi hihhiii......
එහෙමද?? මල නෝන්ඩිය නේ?? ;)
ReplyDeleteහිකිස්...ඕව නම් මොනාද.....................
ReplyDeleteමේ පොස්ටුව නෙත ගැටුනේ නැත්තේ මොකෝ කියලා මම මේ කලපනා කලේ, මම දැනුයි දැක්කේ තරු..
ReplyDeleteහ්ම්ම් හරිම ලස්සන අදහසක් :)))
ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ජීවිතේ තේරුම්ගන්න මහ හුගාක් අව්ස්ථා තියෙනවා...
ReplyDeleteලස්සනයි අදහස අයියෙ..
@වර්ණා...ම්ම්ම්ම්ම් කොහොම හරි දැක්කනේ....
ReplyDelete@හිතූ....ඒ ඒ වෙලාවෙදි තේරැම් ගන්න පුළුවන් වෙනවනම් හොදයි නංගි...
ජිවිතේ ඇයි මෙච්චර පුදුම
ReplyDeleteඅලේ මංදා....
ReplyDelete