උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය
විවිධාකාර කටු විවිධාකාර ලෙස අප බුක්ති විඳින්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය
විවිධාකාර කටු විවිධාකාර ලෙස අප බුක්ති විඳින්නෝ ය
කොටින්ම කට්ටක් නැති එකත් කට්ටක් වන තරමට කට්ට අපට ලංවන්නේ ය
ජීවිතේම කට්ටක් කියන්නෝ සැමදාම හූල්ලන්නෝ ය
හූල්ලන තරම වැඩිවන විට එයද කට්ටක් කරගන්නෝ ය
නමුත් කට්ටක් තරම් වටිනා දෙයක් මේ ජීවිතයේ තවත් නැත්තේ ය
එය තේරුම් ගත්තෝ පන දමාගෙන කටු කන්නෝ ය
කට්ටක් ඉවර වෙන්න තව කට්ටක් සොයා ගන්නෝ ය
දිවි දෙවනි කොට ඒ කට්ටද කන්නෝ ය
අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් අරක වෙනුවෙන් මේක වෙනුවෙන් ඔවුන් කටු කන්නෝ ය
නමුත් ඇත්ත වශයෙන්ම සැම කට්ටක්ම තමන් වෙනුවෙන් කන්නෝ ය
කට්ට කා අවසානයේ කාපු කට්ට අමතක කිරීම නම් කට්ටට කරන සැබෑම වරදක් වන්නේ ය
නමුත් සෑම දෙනෙක්ටම කට්ට අවසානයේ ලැබෙන දේ සුන්දරනම් කට්ටද සුන්දර වන්නේ ය
අවසානය කෙසේ වෙතත් කට්ට කන්න නම් සෑම කෙනෙක්ම මැලි වන්නේ ය
ජීවිතේම කට්ටක් කියන්නෝ සැමදාම හූල්ලන්නෝ ය
හූල්ලන තරම වැඩිවන විට එයද කට්ටක් කරගන්නෝ ය
නමුත් කට්ටක් තරම් වටිනා දෙයක් මේ ජීවිතයේ තවත් නැත්තේ ය
එය තේරුම් ගත්තෝ පන දමාගෙන කටු කන්නෝ ය
කට්ටක් ඉවර වෙන්න තව කට්ටක් සොයා ගන්නෝ ය
දිවි දෙවනි කොට ඒ කට්ටද කන්නෝ ය
අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් අරක වෙනුවෙන් මේක වෙනුවෙන් ඔවුන් කටු කන්නෝ ය
නමුත් ඇත්ත වශයෙන්ම සැම කට්ටක්ම තමන් වෙනුවෙන් කන්නෝ ය
කට්ට කා අවසානයේ කාපු කට්ට අමතක කිරීම නම් කට්ටට කරන සැබෑම වරදක් වන්නේ ය
නමුත් සෑම දෙනෙක්ටම කට්ට අවසානයේ ලැබෙන දේ සුන්දරනම් කට්ටද සුන්දර වන්නේ ය
අවසානය කෙසේ වෙතත් කට්ට කන්න නම් සෑම කෙනෙක්ම මැලි වන්නේ ය
ඕනෑම කට්ටක අවසානය සුන්දර නොවන්නේ ය
සමහර කට්ටක අවසානය තවත් එක් කට්ටක්ම වන්නේ ය
සැබෑවටම කට්ට කුමක්දැයි කලින්ම වටහා ගත යුතු වන්නේ ය
කන්නන් වාලේ කටු කෑමෙන් සැබෑ කට්ටට අගෞරවයක් වන්නේ ය
එමනිසා කට්ටක් කෑමට ප්‍රථම කට්ට කුමක්දැයි වටහා ගත යුතුම වන්නේ ය
නමුත් ඕනෑම කට්ටක සැබෑම අරුතනම් මෙය වන්නේ ය
එනම් ;කට්ටක් නැති ජීවිතය බෙට්ටක් නැති ලැට් එකක් වන්නේ යසමහර කට්ටක අවසානය තවත් එක් කට්ටක්ම වන්නේ ය
සැබෑවටම කට්ට කුමක්දැයි කලින්ම වටහා ගත යුතු වන්නේ ය
කන්නන් වාලේ කටු කෑමෙන් සැබෑ කට්ටට අගෞරවයක් වන්නේ ය
එමනිසා කට්ටක් කෑමට ප්‍රථම කට්ට කුමක්දැයි වටහා ගත යුතුම වන්නේ ය
නමුත් ඕනෑම කට්ටක සැබෑම අරුතනම් මෙය වන්නේ ය
එසේම අද කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝ ය
මම මෙව්වට මොකූ..............ත් කියන්නෑ.... කියන්න දේවල් කටට ආවත්....-_-
ReplyDeleteඇහ්..හැබෑට මෙව්වට මොනවා කියන්නද ඈ...
Deleteහිනා වෙලා පන ගියා යකෝ පින්තුරෙ බලලා.
ReplyDeleteඅරූ දන්නෙ නැද්ද මන්ද කොන්ඩ පටියටයි,ජංගියටයි තියෙන තැන අපේ ඒවාට නැහැ කියල.
හොකිස්....ඕක තමා අපේ කරුමේ අප්පා... ;)
Deleteහයියෝ සංසාරේ.. උඹත් හොයා ගන්න ඒවා. ඇත්ත තමයි ඉතින්. පාන්දරම හිනා වුනා. :D
ReplyDeleteඑහෙනම් හරි. දවසම හිනා උනෑකි...
Deleteහොඳට හිනා උනා...
ReplyDeleteඑහෙනම් දැන් මාතලන් අයියා මහත් වෙලා ඇති
Deleteමාතලන් අයියා මහත් වෙලා ඇති එහෙනම් ;)
Deleteනියම පින්තූරෙ.
ReplyDeleteහැම කට්ටක්ම උගුරෙ හිරකරගන්නැතුව ගිලින්න බලාගන්න ඕන.
හොකිස්
Deleteවැඩේ කියන්නේ සමහර කටු බලා ඉදිද්දි උගුරේ හිර වෙන එකනේ..
අනේ අපි නම් කවදා ඒ මදයට ලංවේදෝ!
ReplyDeleteඒ කියන්නේ අයියා මේ කවස්වල බැහැලා කට්ටට ගේම දෙනවද ඈ...
Deleteහැබෑමයි යකෝ මටත් ඕක හිතුනා.. අපිට මොන සැපද කියලා..
ReplyDeleteමෙලෝ සැපක් නෑ නේද...අලේ වල්ලලලෑ අප්පා..
Deleteකට්ටක් නං වෙන්න බෑ. අර විදිහට උස්සං යන්න.
ReplyDeleteඑතකොට හරියයිද අයියේ
Deleteමෙව්වට අපොයි කොහොමද කොමෙන්ටුවක් දාන්නේ ????
ReplyDeleteඑක්කෝ ඔන්න ඔහේ....
කට්ට කෑම ඉතා ජොලි වැඩකි....
එය ප්‍රගුණ කළහොත්
කටුවක් උනත් මස් ලෙස පෙනේ...
එකට නේද අර 'ධනාත්මක චින්තනේ ' කියන්නේ ඇඃ ???
ඇත්ත වසයෙන්ම ගත්කල කට්ට පට්ටය
Deleteඒත් පට්ට කටු ඔක්කොම ඇනෙන සුළුය
කට්ට කන්න ට්‍රයි කල විට ඉදහිටලා හෝ මස් ලැබෙනවා සුවර්ය
කට්ටක් තරම් බෙට්ටක් වටින්නේ නැත්තේ ඒ නිසාය
ඉතා හොදින් සාදා තියෙන පාරෙන් නොයා... වැඩි ජොලියක් ගැනීමට කඳු සහිත පාරකින් හන්තාන නැග්ගා.. එව්වට කියන්නේ 'ඉල්ලන් කටු'
Deleteටිම් වැඩක් දුන්න ගමන් අනිත් උන් පැනල දන්න කොටස් ටික අරගෙන මට හම්බ වෙන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති ලොවෙත් නැති ලොවි ගහෙත් නැති කොටසකි.. එව්වට කියන්නේ 'ටිම් කටු'
ට්‍රිප් එකක් යන්න ගියාම ගැනුකමට මුවා වෙලා පුළුවන් තරම් ගේ ළඟටම වාහනේ ගෙන්නගන්න නම් දෙන්නේ 'දෙන්නම් කටු'
දෙන්නම් කටු දීම නිසා අර කර්මික් ෆැක්ටර් ද මොකද්ද එක හින්දා මට නිතර ලැබෙන්නේ 'ජොබ් කටු' ය
ඉල්ලගෙන හරි කට්ටක් කන එක බෙට්ටක් දානවට වඩා සැප ය
Deleteබෙදා හදාගෙන ටීම් කටු කද්දි ආතල් එක කන් දෙකෙන් බේරෙනවා ය
ගෑණූ පරානවලින් පැන පැන ඉල්ලද්දි පිරිමි පරාන වලට දෙන කටු වලත් ආතල් එතත් ඇති ය
ඒ වගේම ඔය කොයි කට්ටත් පොල් කට්ටට සෙකන්ඩ් වෙනවා සුවර් ය
දැන් එතකොට අරයාත් කට්ටක් වෙලාද?
ReplyDeleteකවුද බං අරයා...
Deleteපවු ඈ..
ReplyDeleteමමද ඈ..
Deleteදැන් නං කටුත් රහයි බං අපිට :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් ඉතින් කෑවොත් කට්ටක් රීවොත් බෙට්ටක්නේ
Delete:) :) :)
ReplyDeleteඅපි කටු කමු එහෙනම් ඈ..
ආයේ ඕකේ අමුතුවෙන් කන්න දෙයක් තියද ඈ...
Deleteඇත්ත කියපං මේ පිංතුරේ බලලා නේද වාක්‍ය ටික ගෙතුවේ.
ReplyDeleteඅලේ වල්ලා අප්පා. අර ගෑනි රෙද්ද උස්සනවා බලන් මෙව්වා කොහොම ගොතන්නද ඇ..
Deleteඅයියෝ... දෙයියනේ.... අර පින්තුරේ දැක්කම හිනාව නවත්ත ගන්න බැරියෝ.......
ReplyDeleteහා හා ඔය මොකක් හරි අල්ලගෙන හෑන්ඩ් බ්‍රේක් ගහගන්න නැත්නම් වෙන අහවල් එකක් වෙයි.
Deleteඔය කටු වලින් තමයි ලෝකේ පවතින්නේ.
ReplyDeleteඅන්න ඒක ඇත්ත ඈ..කටු නැත්නම් මොකුත් නෑ
Deleteනියමයි මාතෘකාව
ReplyDeleteඅම්මපා.. :)
Deleteහි හි ....පින්තුරේ නං මරුම තමා ... අනේ මන්දා කවදා හරි මදයට ලං වෙයි කියලා මාත් කනවා බුදු කට්ටක් !
ReplyDeleteඅම්මපා. හොකිස්....
Delete