මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.
1.) අනුන්ගේ එව්වා හොරෙන් බලමු....
හොරෙන් බලමු කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවද දන්නෑ. මම මේ ඔය ගොල්ලෝ හිතුව විදිහෙ එකක් නෙවෙයි කිව්වේ. වෙනම ජාතියේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ. හරියටම මේ වෙලාවේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera එකක මේ වෙලාවේ මොනවා පේනවා ඇත්ද. ඒ ගොල්ලන්ට ඒ පේන දේවල් ටික අපේ ඩෙක්ස්ටොප් එකේ ඉඳන් අපිට බලන්න බැරිද. ආන් ඒ වගේ කේස් එකක් තමයි මම මේ ෆයිල් කරන්න යන්නේ. මුලින්ම වැඩේ කරලා ඉම්මුකෝ.
- පියවර :- යන්න ගූග්ල් දෙයියන්නාන්සේ ගාවට. එහෙම නැත්නම් www.google.lk
- පියවර :- ඒකේ Search bar එකේ මෙන්න මේ කොඩ් එක ටයිප් කරන්න.
intitle:axis intitle:"video server" දැන් Enter කරන්න. - පියවර :- ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ එකක්.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම අංක 1 , 2 විදිහට ලකුණු කරලා තියන වගේ එව්වා ගොඩාරියක් හම්බ වෙයි. අන්න ඒවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera වල හරියටම මේ වෙලාවේ පේන දේවල් ඔයාට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන් වෙයි..මෙන්න මේ වගේ....
2.) කොම්පීතරේ කතා කරෝමු.
මෙන්න මේකයි කරන්න යන්නේ. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ. පට්ට ලේසියි වැඩේ.
- පියවර :- Notepad එකක් Open කර ගන්න.
- පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.
Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message - ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි *.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න.
- දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
- දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..
3.) තමන්ටම කියලා Diary එකක් හදා ගම්මු.
අද කියලා තියන ලේසිම වැඩේද මන්දා.
Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.
Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.
.LOG
දැන් ඕක Save කර ගන්න.
දැන් ඔය Notepad එක ඕපන් කරන හැමවෙලේම මේ වෙලාවේ කම්පියුටර් එකේ තියන වෙලාවයි දිනෙයි Notepad එකේ පේන්න තියනවා. ඔයාලට හිතෙන දෙයක් ඒකේ ලියලා Save කරන්න පුළුවන්. ආයිත් සැරයක් Open කලොත් ඒ Open කල වෙලාවේ දිනෙයි වෙලාවයි වැටෙනවා. උත්සහ කරලා බලන්න.
4.) කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.
මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් ඕක අර කලින් වගේම .vbs file එකක් විදිහට save කර ගන්න.
එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි.
දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති wscript.exe කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)
අම්මෝ..........අදට ඇති නේද...ඇඟිලි රිදෙනවා ඒකයි.. :)
අම්මපා හොයන් එන දේවල් මෙයාලා..අර කම්පීතරේ කතා කරවන එක නම් මරු .. :D
ReplyDeleteමම එක!
Deleteහිකිස් කරලා බලන්නකෝ....
Deleteයා යා ඔයා අද එකලු...මට තෑග්ගක් දෙන්න දැන්... :)
අම්මපා.ඒවා නම් පට්ට. මරේ මරු. සෑහෙන කාලෙකට පස්සේ ෆට්ට පොස්ට් එකක් දාල තියෙන්නේ.
ReplyDeleteහිකිස්....වැඩක් අරන් බලන්නකෝ....
Deleteමේක සෝක් බ්ලොග් එකක්නේ. :)))
ReplyDeleteමචන් මට පොඩි හෙල්ප් එක ඕනි,
අර දකුණු පත්තෙ තියන(උඹෙ බ්ලොගේ) එෆ් බී ගැජට් දෙක එල්ල ගන්න කියල දියන්කෝ
පුලුවන් නම් ඉන්බොx කරපන්
තෑන්ක්ස් :)
http://www.facebook.com/permalink.php?story_fbid=220295254771912&id=100003743169594&comment_id=858501&ref=notif¬if_t=feed_comment#!/profile.php?id=100003743169594
මගේ එෆ්බී එකට ඇඩ් වෙයන් මම කියලා දෙන්නම්...
Deleteමේක සෝක් බ්ලොග් එකක්නේ. :)))
ReplyDeleteමචන් මට පොඩි හෙල්ප් එක ඕනි,
අර දකුණු පත්තෙ තියන(උඹෙ බ්ලොගේ) එෆ් බී ගැජට් දෙක එල්ල ගන්න කියල දියන්කෝ
පුලුවන් නම් ඉන්බොx කරපන්
තෑන්ක්ස් :)
http://www.facebook.com/permalink.php?story_fbid=220295254771912&id=100003743169594&comment_id=858501&ref=notif¬if_t=feed_comment#!/profile.php?id=100003743169594
මට රික්වෙස්ට් එකක් දාපන්. බ්ලොග් එකේ පැත්තක ඇති මගේ එෆ් බී එක..
Deleteමට නම් ඇල්ලුවේ සිකුරිටි කැමරා සීන් එක විතරයි අද
ReplyDeleteහොර වැඩක් කිව්වොත් ඒක විතරයි හිතට අල්ලන්නේ... ;)
Deleteඅපි ඇවිත් ගියෝ
ReplyDeleteඈ..........හා... :)
Deleteඑල කැමරා සීන් එකට මාත් එන්ටර් උනා.අර කී බෝඩ් ලයිට් කේස් එක දාගෙන මම කලින් වැඩේ අවුල් උනා.දැන් ඉතින් ජනේල 8 හින්දා ඕවා වැඩ නැතුව ඇති.
ReplyDeleteජනෙල් 8න්නම් තාම ඔය මොකුත් කරලා නෑ...තාම ජනෙල් 7නේ....
Deleteලයිට් කේස් එකනං සිරා...
ReplyDeleteඈ....එලස්...
Deleteමමත් කළා ඩයරියයි.. කතා කරන එකයි... ෂෝයි...!!!
ReplyDeleteහිකිස්....ටැන්කූ ටැන්කු...
Deleteසෙකුරිටි කැමරා වැඩේ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕනේ!
ReplyDeleteඈ.....මම නම් දන්නෑ එව්වා.....
Deleteඋඩම තියන dork එකනං ඵට්ටයි සහෝ ..
ReplyDeleteඈ......හිකිස්....
Deleteඅල්ලන් යයිද දන් නැ පෙන්ටගනයෙන්වත් ඇවිල්ලා ත්‍රස්තවාදයෙක් කියලා නේද
ReplyDeleteකාවද....ඔයාවද....
Deleteඅපිත් ආවෝ...
ReplyDeleteඈ..................................හාකෝ.... :)
Deleteලයිට් කේස් එකනම් පට්ට ඈ
ReplyDeleteසිරාවට..
Deleteහොඳ වැඩ ටිකක් මලේ VBS files. :D
ReplyDeleteහිකිස්....යා යා වීබීඑස් තමා... ;)
Deletehow to get southern expressway web cam?
ReplyDeleteFor what.....?? ;)
Deleteමෙයත් මාර එවුව තමයි හොයන් එන්නේ... නත්තල් තෑගීද මේ, ආ තරූ?
ReplyDeleteහී....
ඔක්කොම ටික සෝයි අනේ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඈ.........නත්තලට....හිකිස්...දන්නෑ.... :):):):)
Deleteඅඩෝ කී බෝඩ් වැඩේ කරලා බලන්න ඕනෑ
ReplyDeleteඅඩෝ....කරලා බලන්නකෝ ඈ......
Deleteඋඹ ගෙනාවොත් මේවගේ එව්ව තමයි.අත්හදා බලන්න ඕනේ නිවාඩුවක් ආ ගමන්.
ReplyDeleteඈ....හිකිස්...හාකෝ හාකෝ කරලා බලන්නකෝ....
Deleteඅර සිකුරුටි කැමර් සීන් එකේ පැරාමීටර් වෙනස් කරන්න ඕන කොටස මොකක්ද ? :D
ReplyDeleteඅනේ මම නම් දන්නෑ ඔව්වා..මං තාම පොඩි එකා... ;)
Deleteඑල එල..! බලමු වැඩක් ගන්න..
ReplyDeleteඑල එල ගන්න වැඩක්...
Deleteමේ ඔක්කොටම වඩා අර මුලින් දාලා තියෙන ඔයාගේ පින්තූරේ නම් හරිම සෝයි.. :D
ReplyDeleteඅනේ සොලි ඈ..නොකියම ඔයාගේ ෆොටෝ මේකේ දැම්මට...
Deleteඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
හා....
Deleteඅඩෝ පට්ට පට පට... තව දාපං....
ReplyDeleteඈ...හාකෝ...දාන්නම්කෝ...
Deleteඒ මරු හලෝ....ස්තුතියි හ්ම්ම් :)
ReplyDeleteඈ......හිකිස්......එලස්...හ්ම්ම් :)
Deleteඅනුන්ගෙ ඒවා හොරෙන් බලන එක නම් හලිම නාකයි...
ReplyDeleteඒකනම් ඇත්ත මම නම් ඕවා කරන්නෑ..අපි හලි හොද ළමයි...
Deleteහෆ්ෆා...හොර වැඩමයි පුරුදු කොරන්නෙ... හික්ස්ස්.. ;)
ReplyDeleteපුරුදු කලාට මොකටද ඕවා පුරුදු වෙන්නේ....
Deleteමටත් අද තමයි .. මේක අහුවුනේ .....
ReplyDeleteඈ.......අද හරි අහුඋනානේ... :)
Deleteකතා කරන වැඩේ මාරු එත් හැබැයි ටිකක් වේගෙන් නේ කතා කරන්නේ..
ReplyDeleteහිකිස්....ඒකනම් එහෙමද කොහෙද තමයි...
Deleteඅනුන්ගේ ඒවා මෙයා හොරෙන් බලනවා මදිවට අහිංසක අපිටත් ඒවා කියා දෙනවා...... කිව්වා හින්ද නොබලත් බෑ ඉතිං.....හික්.....
ReplyDeleteහොද වැඩ කෑලි ටිකක්.... :)
හිකිස්....ඔන්න ඔහේ කිව්ව හින්දවත් බලන්න....
Deleteඑළ වැඩ කෑලි ටිකක් නෙව.. ජය
ReplyDeleteඑලස්...තැන්කූ.....
Deleteපට්ටයි ඈ!!
ReplyDeleteඑලස්...
Deleteපට්ට වැඩ කෑලි ටික...
ReplyDeleteටැන්කිව් ඈ...
DeleteThis is an excellent post I seen thanks to share it. It is really what I wanted to see hope in future you will continue for sharing such a excellent post. USA -visum online
ReplyDelete