කවදාවත් නොසිතුවාට...
සිහිනෙන්වත් නොපැතුවාට...
Sunday, October 23, 2011
Wednesday, October 12, 2011
හිත......!!!!
අනේ අම්මපා මූට එක තැනක ඉන්න බැරි හැටි...
මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
තාම හම්බ උනේ නෑ....මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
Tuesday, October 11, 2011
තවත් දවසක්....
ඉතින් තව දවසක්...ගෙවෙන්නට ලගයි දැන්...
ඔබ මගෙන් තව තවත් ...
ඈත් වන බව දැනෙයි...
කිසි දිනක තනි නොකල...
Monday, October 10, 2011
හංසියෝ....
දුර ඈත වැව් තලේ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...
Wednesday, October 5, 2011
දෛවය...!!
දෛවය...
මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
මේ කාලෙ දඩුවම් දෙනවලු...මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
කරපු වැරැද්දවත් නොදැන...
අපි දඩුවම් විදින්න ඕනිලු...
ලේබල් ටික
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය
Subscribe to:
Comments (Atom)



