~~තරූගේ ලෝකය~~
Monday, September 19, 2011
පුරහද......!
දුරින් හිද බලන කළ..
අපූරැවට පෙනෙන පුරහද..
මොනතරම් බලා හිටියත්..
එපා නොවෙන මේ පුරහද...
තව කියවන්නකෝ..»
Friday, September 16, 2011
හ්ම්.........
දවසක්ලු...
තව දවසක් කියනව දවස් දෙක තුනක්ලු....
ඊටත් පස්සෙ කියනවා...සතියකින්ලු....
ඕකට කියන්නෙ වෙඩින් එකක් කතා කරනව කියලා....
තව කියවන්නකෝ..»
Sunday, September 11, 2011
සමාවෙන්න........!
ආදරේ කලා..පැලෙන්න ආදරේ කලා...
ඒත් අන්තිමේදි බලන කොට අපි ආදරේ කරල තියෙන්නෙ අපි ආදරේ අයට
මි
සක්....
අපිට ආදරේ අයට නෙවෙයි...
තව කියවන්නකෝ..»
නුඔ
හදේ රුදි සුසුම් කන්දම නුඹ රුගෙන...
පඹ ගාලක පැටළුනු ජීවිතය ඉන් මුදාගෙන.....
දාහක් සිතුවිලි වලින් මා නිරවුල් කර....
ඔය දෑගිලි වලන් මා නෙත කදුළු....
තව කියවන්නකෝ..»
Saturday, September 10, 2011
හැමදාටම...
හැමදාටම...
හැමදාටම පස්සෙත් තව එකම එක දවසක්වත්....
මම ඔයා වෙනුවෙන් බලන් හිටියට...
එදාටත් මේ ආදරේ ඔයාගෙම වුනාට...
තව කියවන්නකෝ..»
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
LinkWithin