කවදාවත් නොසිතුවාට...
සිහිනෙන්වත් නොපැතුවාට...
Sunday, October 23, 2011
Wednesday, October 12, 2011
හිත......!!!!
අනේ අම්මපා මූට එක තැනක ඉන්න බැරි හැටි...
මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
තාම හම්බ උනේ නෑ....මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
Tuesday, October 11, 2011
තවත් දවසක්....

ගෙවෙන්නට ලගයි දැන්...
ඔබ මගෙන් තව තවත් ...
ඈත් වන බව දැනෙයි...
කිසි දිනක තනි නොකල...
Monday, October 10, 2011
හංසියෝ....
දුර ඈත වැව් තලේ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...
Wednesday, October 5, 2011
දෛවය...!!
දෛවය...
මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
මේ කාලෙ දඩුවම් දෙනවලු...මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
කරපු වැරැද්දවත් නොදැන...
අපි දඩුවම් විදින්න ඕනිලු...
ලේබල් ටික
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය
Sunday, October 2, 2011
හදවතින්ද...,බුද්ධියෙන්ද....!
දයාබර ඔයාට....,
ඔයා මට මුනගැහුනෙ අහම්බෙන් උනාට, ඒ හමුවීමට මහා ලොකු කාලයක් ගතවෙලා නොතිබුනාට ටිකින් ටික, ටිකින් ටික ඔයා මගෙ ජීවිතේ මහා ලොකු වපසරියක් මටත් හොරෙන්ම අරන් ඉවරයි. ඒක මෙච්චරයි කියල කියන්න මම දන්නෙ නැති වුනාට තනිවෙලා පාළුවෙන් හිටිය මට ඔයාගෙ සෙවන, ඔයාව, මහමෙරක් උනා.මහා නියගෙකට අහුවෙලා කාලෙකට පස්සෙ වැටෙන වැස්සට පීදෙන දළු කොළ වගේ මගේ හිතෙත් පුංචි පුංචි බලාපොරොත්තු ඇතිවුනා..කාලෙකට පස්සෙ මම සතුටින් හිටියා..ජීවිතේ ගැන වෙනස්ව හිතුව..අරමුණක් ඇතිවුනා. ඒ ඔයාට පිං සිද්ද වෙන්න.කෙල්ලෙක් සතු කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගොඩක් හොද ගතිගුණ ඔයාට තිබුනා..ලස්සන හදවතක් තිබුනා..ඒ හදවතට මම ගොඩක් ආදරේ කළා..

තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Subscribe to:
Posts (Atom)