tag:blogger.com,1999:blog-4777417795751577133.post8673676444752892671..comments2024-01-25T14:28:42.857+05:30Comments on ~~තරූගේ ලෝකය~~: කාලයේ ආදරය......The තරුවාhttp://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-4777417795751577133.post-49543583900032416942013-02-23T00:00:38.926+05:302013-02-23T00:00:38.926+05:30ඈ...හ්ම්මම් වෙන්න ඇති. තැන්කිව්...ඈ...හ්ම්මම් වෙන්න ඇති. තැන්කිව්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-70254143117622809302013-02-23T00:00:03.740+05:302013-02-23T00:00:03.740+05:30හ්ම්ම්ම් සමහර ඒවට....හ්ම්ම්ම් සමහර ඒවට....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-17824317290858558462013-02-11T18:54:24.684+05:302013-02-11T18:54:24.684+05:30මරු කථාව හොඳේ... කාලය තමා හැමදෙයක්ම විසඳන්න හරි එක...මරු කථාව හොඳේ... කාලය තමා හැමදෙයක්ම විසඳන්න හරි එක්කෝ අමතක කරවන්න හරි තියෙන එකම විසඳුම...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-53049214335629850702013-02-10T16:53:01.067+05:302013-02-10T16:53:01.067+05:30සමහර ගැටළු වලට කාලය තමයි හොදම විසදුම් දෙන්නෙ...ඒක ...සමහර ගැටළු වලට කාලය තමයි හොදම විසදුම් දෙන්නෙ...ඒක ඇත්ත...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-6559453577342598012013-02-09T16:06:56.225+05:302013-02-09T16:06:56.225+05:30අනිවාර්යෙන් අයියේ...හරියටම ගැපපෙන කතාව...බොහොම ස්ත...අනිවාර්යෙන් අයියේ...හරියටම ගැපපෙන කතාව...බොහොම ස්තූතියි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-86519133671278477982013-02-09T16:06:06.469+05:302013-02-09T16:06:06.469+05:30ඈ..හිකිස්..මල් හත..එහෙනම් එල ඇ.....ඈ..හිකිස්..මල් හත..එහෙනම් එල ඇ.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-70556652750024433102013-02-09T16:05:31.612+05:302013-02-09T16:05:31.612+05:30හිකිස්....එහෙම කරන කෙනෙක් දන්නව ඒක මොනවගේ හැඟීමක්ද...හිකිස්....එහෙම කරන කෙනෙක් දන්නව ඒක මොනවගේ හැඟීමක්ද කියන එක. ස්තූතියි අක්කේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-5068847611361337602013-02-09T10:46:55.087+05:302013-02-09T10:46:55.087+05:30මල්ලි අහල තියෙනවද බුදු බණේ තියෙනවා ප්‍රියෙහි විප්ප...මල්ලි අහල තියෙනවද බුදු බණේ තියෙනවා ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියල. මේක ලෝක ස්වභාවය. සැබෑවටම මම අගය කරන කතාවක් මේක. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-53698060711816917222013-02-09T10:06:39.533+05:302013-02-09T10:06:39.533+05:30මොකද බං? හතේ හතයි වගේ ලියලා දාලා.. :) ඔක්කොම හත. ම...මොකද බං? හතේ හතයි වගේ ලියලා දාලා.. :) ඔක්කොම හත. මල් හතයි ඈ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-66264742107989393642013-02-09T04:23:12.599+05:302013-02-09T04:23:12.599+05:30මල් හත.. :D .. නැවක් එනකන් ස්ටේශන් එකේ බලන් ඉන්න එ...මල් හත.. :D .. නැවක් එනකන් ස්ටේශන් එකේ බලන් ඉන්න එක. ඒක නම් හරිම අපූරු කතාවක් තරු. මමත් එහෙම කරලා තියෙනවා. තාමත් කරනවා. දන්නවා කවදාවත් නැවක් ස්ටේශන් එකට එන්නේ නෑ කියලාපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-30528320988811597722013-02-08T19:06:03.276+05:302013-02-08T19:06:03.276+05:30ඈ.....ටැන්කිව් මචං
අනිවා බොහොම පුංචි තැන් වල ගොඩක...ඈ.....ටැන්කිව් මචං
අනිවා බොහොම පුංචි තැන් වල ගොඩක් වටින ඒත් නොදන්න ලොකු කතා හැන්ගිලා තියනවා...
මම මේ ඔරලෝසුවක් ඉස්සරහට දාන් කතා කලේත් අපි අතරම තියන එහෙම කතා ගැන...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-38396597119997142512013-02-08T19:00:04.742+05:302013-02-08T19:00:04.742+05:30ඈ.....තේරුන්නැද්ද :( :( උඩ දැම්මා විස්තරයක්..බලන්න...ඈ.....තේරුන්නැද්ද :( :( උඩ දැම්මා විස්තරයක්..බලන්න :(The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-83789168265204964172013-02-08T18:58:06.842+05:302013-02-08T18:58:06.842+05:30ඈ......අපි ගැනම කතා කරන්න හැදුව එකක් :) ටැන්කිව් ඈ...ඈ......අපි ගැනම කතා කරන්න හැදුව එකක් :) ටැන්කිව් ඈ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-65613960570477343272013-02-08T18:57:00.799+05:302013-02-08T18:57:00.799+05:30ඈ...ඒමත් උනාද...අඩේ සෑහෙන දෙනෙක්ට තේරිලා නෑනේ...
ම...ඈ...ඒමත් උනාද...අඩේ සෑහෙන දෙනෙක්ට තේරිලා නෑනේ...
මම සරත් අයියගේ කොමෙන්ටුවටත් කිව්වා.
මම මේකෙන් කතා කලේ අපි ගැනමයි. අපි අතර ඉන්න අය ගැනමයි. අඩු වැඩු වශයෙන් ඔය නාට්‍ය අපි ගොඩ දෙනෙක් රගපාලා තියනවා.. The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-39996122025819458192013-02-08T18:55:34.228+05:302013-02-08T18:55:34.228+05:30හෆ්ෆා එච්චර එකක් වෙන්න ගියාද.. :) ටැන්කිව් ඈ..හෆ්ෆා එච්චර එකක් වෙන්න ගියාද.. :) ටැන්කිව් ඈ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-34554247182930633882013-02-08T18:53:54.111+05:302013-02-08T18:53:54.111+05:30ඒත් කවද හරි ඒකත් විසි කරනවනේ...ඒත් කවද හරි ඒකත් විසි කරනවනේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-40448147434319483842013-02-08T18:53:01.277+05:302013-02-08T18:53:01.277+05:30සමහරවිට විසඳනවා ඇති. උත්තරේ දකින්න අපි නැතුව ඇති.....සමහරවිට විසඳනවා ඇති. උත්තරේ දකින්න අපි නැතුව ඇති...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-18513875378710490622013-02-08T18:12:36.692+05:302013-02-08T18:12:36.692+05:30මාරයි තරුවා මාරයි..මටනම් පිස්සු වැටෙන පට්ට කතාව තර...මාරයි තරුවා මාරයි..මටනම් පිස්සු වැටෙන පට්ට කතාව තරුවා. සිරාවටම...උබ පට්ට කලාකාරයෙක් බන්. අපි වටේ තියන සරල දේවල් වල කොච්චර ලස්සන කතා හැංගිලා තියනවද...!!රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-43375402021193869162013-02-08T13:51:13.133+05:302013-02-08T13:51:13.133+05:30හැ බොලේ,මට මේක මගඇරිලනේ...ඒක නෙවේ මේ මුකක්ද? O.oහැ බොලේ,මට මේක මගඇරිලනේ...ඒක නෙවේ මේ මුකක්ද? O.oShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-3718063180456142042013-02-08T12:47:15.739+05:302013-02-08T12:47:15.739+05:30මම කියවලා තියෙන පුදුමාකර ආදර කතාවක්නෙ.
මාරයි! :)මම කියවලා තියෙන පුදුමාකර ආදර කතාවක්නෙ.

මාරයි! :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-85591268058865302482013-02-08T10:10:00.994+05:302013-02-08T10:10:00.994+05:30මට ත් ටියුබ් ලයිට් ද මන්දාමට ත් ටියුබ් ලයිට් ද මන්දාපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-35553587976060391462013-02-08T03:25:20.665+05:302013-02-08T03:25:20.665+05:30තව පොඩ්ඩෙන් මගේ බැට්ටිය බහිනවා මේක ගැන හිතලා.. මොන...තව පොඩ්ඩෙන් මගේ බැට්ටිය බහිනවා මේක ගැන හිතලා.. මොනා උනත් එල කතාව..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-75654753432710774642013-02-07T21:58:54.637+05:302013-02-07T21:58:54.637+05:30කටු ඔරලෝසු අයින් කරල ඩිජිටල් එකක් ගන්නෝ. එතකොට 7 අ...කටු ඔරලෝසු අයින් කරල ඩිජිටල් එකක් ගන්නෝ. එතකොට 7 අල්ලනව බොරුYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-88451503812582102802013-02-07T21:14:38.360+05:302013-02-07T21:14:38.360+05:30කාලය හැම දේම විසදනවා කියුවට කිසිම දෙයක් විසදන්නේ න...කාලය හැම දේම විසදනවා කියුවට කිසිම දෙයක් විසදන්නේ නැහැ වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-62516203601289676402013-02-07T09:25:18.753+05:302013-02-07T09:25:18.753+05:30වැඩේ තියෙන්නේ බැට්රි බහින එක,ගලවන එක,ඔරලෝසුව අයින්...වැඩේ තියෙන්නේ බැට්රි බහින එක,ගලවන එක,ඔරලෝසුව අයින් කරන එක කියන මේ කිසිම දෙයක් කරන එක තත්පරකට්ටට ඕනි විදහට නොවීමනේ අයියේ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com