tag:blogger.com,1999:blog-4777417795751577133.post8532616476824033880..comments2024-01-25T14:28:42.857+05:30Comments on ~~තරූගේ ලෝකය~~: ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)The තරුවාhttp://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4777417795751577133.post-90993100992603318842014-05-25T20:52:14.003+05:302014-05-25T20:52:14.003+05:30attha kathawak.. meka kellek washayen matath balap...attha kathawak.. meka kellek washayen matath balapanawa. namuth mole athuwa wada kaloth me kisima deyak nahane.. hithanna.. mokada fb eke thamange 4tos danne? ekan labena pala prayojanaya mokakda? e wagema fb 1n apita igenaganna monawada thiyenne.. (igenaganna boho de thibenawa, namuth kollo wagema kelloth yanne eke naraka patthakata) fb yaama nathara karana eka sudusui.. eth eka karanna amarunam fb giyath thamange 4tos nodana eka agata hodai.. (dan kellanta witharak newe, kollantath 4tos nisa hugak prashna athi wela thiyenawa. hugak naraka page hadala thiyenawa) me mata awankawama danunu adahasa.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-27559585228258564382013-03-22T20:44:31.210+05:302013-03-22T20:44:31.210+05:30හැබෑට විනසේ ලගයිලුද...මං හිතුවෙම පහු උනා කියලා ......හැබෑට විනසේ ලගයිලුද...මං හිතුවෙම පහු උනා කියලා ...සැක් ආතල් එකේ හිටියා ;)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-67089170081297219762013-03-22T20:43:51.780+05:302013-03-22T20:43:51.780+05:30යැප්ස් :) :)යැප්ස් :) :)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-7725776618558086502013-03-22T20:43:22.483+05:302013-03-22T20:43:22.483+05:30හාහාThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-48461299257323370312013-03-22T20:43:12.004+05:302013-03-22T20:43:12.004+05:30ඈ...කමක් නැද්ද දැම්මට ;)ඈ...කමක් නැද්ද දැම්මට ;)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-29402609255592816382013-03-22T20:12:48.078+05:302013-03-22T20:12:48.078+05:30අපෝ ඔය බුකියෙ තියෙන ඒවා දැක්කම සංසාරෙ කලකිරෙනවා. ක...අපෝ ඔය බුකියෙ තියෙන ඒවා දැක්කම සංසාරෙ කලකිරෙනවා. කොහොමත් මානසික ලෙඩ්ඩු නම් හැම තැනම එහෙම ලෙඩ්ඩුනෙ කටේ කිරිසුවදවත් නොගිය පොඩි කොල්ලෙක් පොඩි කෙල්ලෙක්ට කිස් එකක් දුන්නත් මහ එවුන්ගෙ හිත්වල තියෙන මොකක් හරි කුනුකතාවක් යටින් දාලා ඒක බුකියෙ දාන්නෙ .
එහෙව් කට්ටියට මොනා කියලා කොරන්නද .ඇගේ ලේ රත් කරගන්නෙ නැතුව ඕවා දැක්කම නොදැක්ක ගානට ඉන්නවා ඇර මොනා කොරන්නද ඉතින්..
කොහොමත් කෙල්ලෙක් තමන්ගෙ ෆොටෝස් පබ්ලිශ් කරද්දි දෙපාරක් නෙමෙයි සිය පාරකවත් හිතන්න ඕනෙ යුගයක් මේක..ලෝකෙ විනාසෙත් ලගයිලුනෙ..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-64794948534972576042013-03-20T21:41:04.184+05:302013-03-20T21:41:04.184+05:30මාසෙකට විතර පස්සේ යන්තම් ඔලුව දාලා තියෙන්නේ.
මේ ...මාසෙකට විතර පස්සේ යන්තම් ඔලුව දාලා තියෙන්නේ.

මේ ස්කූල් ගර්ල්ස් ලා ගැනනම් කියන්න තියෙන්නේ එක දෙයයි. අපිත් ඔහොම ඉස්කෝලෙ ගියා. පිස්සු නැටුවා. ෆොටෝ ගත්තා. ඒත් අපි කොල්ලෝ උන පවට කවුරුවත් එව්වා පබිලිස් කොලේ නෑ. ඒත් දඟකාරකමට (වයසේ වැරැද්දට) කරන දේවල් ඒ මානසිකත්වයෙන් බලන්නැතුව මෝරපු බැල්මෙන් බලන අයටනම් විශාකාවත් බඩුවක්ම තමයි.

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-90610591573221188492013-03-18T15:02:24.368+05:302013-03-18T15:02:24.368+05:30thanks for the links අයියා. තව තියනවා නම් ඒ ටිකත් ...thanks for the links අයියා. තව තියනවා නම් ඒ ටිකත් හොයල දාන්න අයියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-20459954575833760182013-03-18T14:40:54.733+05:302013-03-18T14:40:54.733+05:30ආ අර පහලොස් ගුණයක් විතර තියෙන ඒවත් දාපං. හික්.. අන...ආ අර පහලොස් ගුණයක් විතර තියෙන ඒවත් දාපං. හික්.. අනේ මන්ද ඇති වෙච්ච දවසක නවත්තන්න ඕන මේව්වා... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-79108746008833243892013-03-18T13:50:41.359+05:302013-03-18T13:50:41.359+05:30ඈ....අඩේ අපරාදේ බං උඹේ නෙට් බිල...පවුලේ අය විතරනම්...ඈ....අඩේ අපරාදේ බං උඹේ නෙට් බිල...පවුලේ අය විතරනම් ඉන්නේ.... :P :P
විහිළුවක් ඈ :)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-53774557514097457582013-03-18T13:49:56.100+05:302013-03-18T13:49:56.100+05:30ඈ......ඒමත් එකක්ද..... හ්ම්ම හ්ම්ම :)ඈ......ඒමත් එකක්ද..... හ්ම්ම හ්ම්ම :)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-76207145036542690542013-03-18T13:49:25.200+05:302013-03-18T13:49:25.200+05:30ඈ....ඔය කියන්නේ ඔයිටත් වඩා තියනවයි කියලාඈ....ඔය කියන්නේ ඔයිටත් වඩා තියනවයි කියලාThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-81058372683106173022013-03-18T13:48:52.092+05:302013-03-18T13:48:52.092+05:30හප්පටසිලි සිලි අයියේ...නෙට් බිල ගෙවන්නෙත් සෑහෙන අම...හප්පටසිලි සිලි අයියේ...නෙට් බිල ගෙවන්නෙත් සෑහෙන අමාරුවෙන්...දැන් ගෙවපන්කෝ බුකියටයි පේජ් වලටයි :)
ඒකත් හැබැයි එක උත්තරයක්...
මට මතක විදිහට ඔය පේජ් වලට සල්ලි ඕනි කතාව මාක් අයියා කලාද මන්දා..මට හරියට මීටර් නෑThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-61788380705326088742013-03-18T13:47:11.296+05:302013-03-18T13:47:11.296+05:30හිකිස්...දෙවෙනි කතාවට මාත් එකඟයි..
පලවෙනි කරුණු තු...හිකිස්...දෙවෙනි කතාවට මාත් එකඟයි..
පලවෙනි කරුණු තුනෙන් 3න්වෙනි එක තමා අනුන්ට ඔහොම දෙයක් වෙනකම්ම් හැමෝම කරන්නේ...තමන්ට උනු දාට මොක නැත්ත උඹ කිව්ව පලවෙනි උත්තරේනම් හොයාගෙන හැමෝම දුවනවා.
ඒත් කාටවත් උඹ කිව්ව දෙවෙනි උත්තරේනම් ඕනි වෙන එකක් නෑ. The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-48913762180189092702013-03-18T13:44:56.928+05:302013-03-18T13:44:56.928+05:30ඇ....බය උනාද...සොලි ඈ....ඇ....බය උනාද...සොලි ඈ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-74120722626744308722013-03-18T13:44:26.567+05:302013-03-18T13:44:26.567+05:30අනිවාර්යෙන්ම..මම අන්කල්වා විශේෂම කලා නෙවෙයි...සමහර...අනිවාර්යෙන්ම..මම අන්කල්වා විශේෂම කලා නෙවෙයි...සමහර පින්තූර ගත්ත කෙල්ලෝ දැක්කාම හිතෙන්නේ අනේ මේ ෆොටෝ මේ වගේ ඒවයේ යන්නම කියලා ගත්තා වගේ තමාThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-16356507826625963382013-03-18T13:40:17.300+05:302013-03-18T13:40:17.300+05:30ම්ම්ම අනුන්ගේ කුණු = තමන්ගේ කුණු. කුණු කොහෙ තිබ්බත...ම්ම්ම අනුන්ගේ කුණු = තමන්ගේ කුණු. කුණු කොහෙ තිබ්බත් කුණු. උඹ ඔය පේජ් ඉලන්න යන්න එපා ඈ..බලමු ඉස්සරහට මීට වඩා වැදගත් දෙයක් කරන්නThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-24646533671298682122013-03-18T13:32:10.041+05:302013-03-18T13:32:10.041+05:30හ්ම්ම්ම්....හැදෙයිද....???හ්ම්ම්ම්....හැදෙයිද....???The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-49703551790642006862013-03-18T13:31:02.120+05:302013-03-18T13:31:02.120+05:30හිත් හදාගන්නේ කෝමද...ඕනි එකක් රාත්තිරියට කළුවරයිනේ...හිත් හදාගන්නේ කෝමද...ඕනි එකක් රාත්තිරියට කළුවරයිනේ කියලද ;)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-74341055320154839952013-03-18T13:29:22.891+05:302013-03-18T13:29:22.891+05:30ඒක තමා නේද....අපි හැදෙමු.... :D අපි ලොකුවෙලා ඔව්වා...ඒක තමා නේද....අපි හැදෙමු.... :D අපි ලොකුවෙලා ඔව්වා නොකර ඉම්මු... :DThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-83526493984076447872013-03-18T13:27:55.478+05:302013-03-18T13:27:55.478+05:30මොකද කියන්නේ ගහමුද.... :)මොකද කියන්නේ ගහමුද.... :)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-36459517421829146112013-03-18T13:27:19.230+05:302013-03-18T13:27:19.230+05:30සෑහෙන්න වතුර බොන්න ඕනි එකක්ද ??සෑහෙන්න වතුර බොන්න ඕනි එකක්ද ??The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-59638043731451221252013-03-18T13:26:22.713+05:302013-03-18T13:26:22.713+05:30අනිවා....නෙලමුද දෙන්නත් එක්කමඅනිවා....නෙලමුද දෙන්නත් එක්කමThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-43461636131056286222013-03-18T13:24:30.100+05:302013-03-18T13:24:30.100+05:30ඈ...එහෙම කතාවකුත් තියද....??ඈ...එහෙම කතාවකුත් තියද....??The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-53027315338101697322013-03-18T13:20:31.481+05:302013-03-18T13:20:31.481+05:30මගේ ෆේස් බුක් එකේ ඉන්නේ පවුලේ කස්ටිය විතරයි.මගේ ෆේස් බුක් එකේ ඉන්නේ පවුලේ කස්ටිය විතරයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com