tag:blogger.com,1999:blog-4777417795751577133.post5304064970207822067..comments2024-01-25T14:28:42.857+05:30Comments on ~~තරූගේ ලෝකය~~: සියදිවි නසා ගැනීම..The තරුවාhttp://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4777417795751577133.post-89664505021759403722012-05-02T13:37:57.929+05:302012-05-02T13:37:57.929+05:30මේ කතාව මට තේරුනේ මේ විදිහට.
තමන්ගේ ජීවිත කාලේ ඇ...මේ කතාව මට තේරුනේ මේ විදිහට.

තමන්ගේ ජීවිත කාලේ ඇතුළත එක් වතාවක් හරි මනුස්සයෙක් ලොකුම ලොකු මෝඩකමක් කරලා ඒ මෝඩකමේ අන්තෙටම යන්න ඕනේ. ඒ යද්දී එක පාරටම ඒ මනුස්සයාටම තේරෙනවා තමන් කරන්න ලොකු මෝඩකමක් කියලා. ඒකත් එක්ක ඒ මනුස්සයා මෝඩකම් කරන එක අත් අරිනවා වගේම ජීවිතය ගැන වැටහීමක් තියෙන නියම මනුස්සයෙක් වෙනවා.

උදාහරණයක් විදිහට සිදුහත් බෝසතාණෝත් අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කියලා කලේ ඒ ලොකුම මෝඩකම තමාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-48998962891403122382011-09-11T19:47:50.313+05:302011-09-11T19:47:50.313+05:30ඇත්ත කතාව! සමහර හරක් මිනිස්සු ඉන්නවා තමන්ට වැරදුනා...ඇත්ත කතාව! සමහර හරක් මිනිස්සු ඉන්නවා තමන්ට වැරදුනාම හෝ දුකක් ඇති ළුුනාම ඒකෙන් පැනලා යන්න සිය දිවි හානි කර ගන්න එවුන්! මගෙ යාලුවෙකුත් ඔහොම තත්වෙකට පත්වෙන්නම ගිහින් කියලා කියලා තමයි අන්තිමට ෂේප් කර ගත්තේ!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-34225581651878129672011-09-10T01:18:16.017+05:302011-09-10T01:18:16.017+05:30හ්ම්ම්.. පොඩි කථාවක් වුනත් ලොකූ පණිවිඩයක් දෙනවා..හ්ම්ම්.. පොඩි කථාවක් වුනත් ලොකූ පණිවිඩයක් දෙනවා..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-78151645853210990152011-07-15T13:35:54.404+05:302011-07-15T13:35:54.404+05:30:)) :)) :)):)) :)) :))The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-51650987703462732982011-07-15T12:53:04.925+05:302011-07-15T12:53:04.925+05:30තවත් මැරෙන්න හිතුන මිනිහෙක් ගඟට පනින්න පාලම උඩට ග...තවත් මැරෙන්න හිතුන මිනිහෙක් ගඟට පනින්න පාලම උඩට ගියාලු. ගිහින් එතැන් හිටිය තව මිනිහෙකුගෙන් ඇහුවලු ගඟ හරි ගැඹුරුද කියල ? ඔවු කිවුවලු ඒ මිනිහ.. එතකොට වතුර හරි සීතලත් ඇති නේද කියල ඇහුවම අර මිනිහ කිවුවලු නැතුව නැතුව? කියල. ඉතිං අම්මෝ අද සීතල වැඩියි කියල මිනිහ ආපහු ගෙදර ගියාලු..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-63406809471605341372011-07-14T15:35:28.026+05:302011-07-14T15:35:28.026+05:30හී හී සහතික ඇත්ත.....හී හී සහතික ඇත්ත.....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-84245362360435455882011-07-14T13:36:55.785+05:302011-07-14T13:36:55.785+05:30ඔන්න ඔහොම බේරිලා ගදර ආවට පස්සේ ඌ තේ කෝප්පේ ඇතුලට ව...ඔන්න ඔහොම බේරිලා ගදර ආවට පස්සේ ඌ තේ කෝප්පේ ඇතුලට වැටිලා ගිලිලා මැරුණයි කියන්නේ !!
මැරෙන එකත් බැලුවම පන යන වැඩක්නේ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-22419877216313218502011-07-13T23:43:40.375+05:302011-07-13T23:43:40.375+05:30ස්තූතියි අයියා...ස්තූතියි අයියා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-30652285710841112542011-07-13T23:42:38.498+05:302011-07-13T23:42:38.498+05:30punchikale ahapu katandara mathakvenava.honda kata...punchikale ahapu katandara mathakvenava.honda katavak.referance eka dapu eka eta vada hondai.ohoma yan.Art Sampath koralagehttps://www.blogger.com/profile/06761010373013532052noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-18050098435415660532011-07-13T22:00:48.143+05:302011-07-13T22:00:48.143+05:30යා යා ඒක ඇත්ත.....
ස්තූතියි සහෝ....යා යා ඒක ඇත්ත.....
ස්තූතියි සහෝ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-38410912352402346242011-07-13T21:39:46.003+05:302011-07-13T21:39:46.003+05:30ආයි මොනවද ඉතින් ගලේ කොටලත් මරන්න බැරි මිනිහෙක් නේආයි මොනවද ඉතින් ගලේ කොටලත් මරන්න බැරි මිනිහෙක් නේAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-70618965597520725852011-07-13T21:14:17.514+05:302011-07-13T21:14:17.514+05:30යා යා මම දැක්කා..
සමහරවිට ඒ හින්දා වෙන්න ඇති.........යා යා මම දැක්කා..
සමහරවිට ඒ හින්දා වෙන්න ඇති......The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-73021296764827949902011-07-13T21:07:01.592+05:302011-07-13T21:07:01.592+05:30අඩඩා මාත් සියදිවි නසා ගැනීමක් ගැනීමක් ගැන ලිව්වා. ...අඩඩා මාත් සියදිවි නසා ගැනීමක් ගැනීමක් ගැන ලිව්වා. ගොඩක් වටින කතාවක්.ඔය වගේ සීන් එකක් හින්දා වෙන්න ඇති මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ කියලා කියන්න ඇත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-47977046449846112012011-07-13T20:40:45.912+05:302011-07-13T20:40:45.912+05:30ඇත්ත හිතූ......
අදහසට ගොඩක් ස්තූතියි.................ඇත්ත හිතූ......
අදහසට ගොඩක් ස්තූතියි........................The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-83945498948259663722011-07-13T20:03:27.195+05:302011-07-13T20:03:27.195+05:30ම්ම්ම්ම්ම්ම්...... සරළ උනත් යමක් කියවෙන කතාවක්..
ජ...ම්ම්ම්ම්ම්ම්...... සරළ උනත් යමක් කියවෙන කතාවක්..
ජීවිතේ ගැන හරියට තේරුම් ගත්තොත් මැරෙන්න හිතන්නෙ නෑ කවුරුත්..
කතාවටත් කියන්වානෙ.. මරන්න බැරි මිනිහා ගලේ ගහලවත් මරන්න බෑ කියලා...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com