tag:blogger.com,1999:blog-4777417795751577133.post4741610095744223724..comments2024-01-25T14:28:42.857+05:30Comments on ~~තරූගේ ලෝකය~~: හැමදාටම...The තරුවාhttp://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4777417795751577133.post-32643161617341579062011-09-11T15:36:06.409+05:302011-09-11T15:36:06.409+05:30@මදුරංග...ගොඩ කාලෙකින් ලිව්වත් ඉස්සෙල්ලම ඇවිත් කොම...@මදුරංග...ගොඩ කාලෙකින් ලිව්වත් ඉස්සෙල්ලම ඇවිත් කොමෙන්ටුවක් දැම්මට ස්තූතියි සහෝ....

@හිතූ.....ඇත්ත නංගි..ස්තූතියි මේ පැත්තට ආවට...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-40221344095891259272011-09-10T09:44:31.586+05:302011-09-10T09:44:31.586+05:30ම්ම්ම්ම්ම්..... හුගාක් කලෙකට පස්සෙ තරූට මතක් වෙලා ...ම්ම්ම්ම්ම්..... හුගාක් කලෙකට පස්සෙ තරූට මතක් වෙලා තරූගේ ලෝකෙ මොනා හරි අකුරු කරන්න. ලොකු දෙයක්... ;)

ම්ම්ම්ම්ම්ම්..... හැමදාටම ඔහොම ආදරේ හිතේ තියන් ඉන්න අය හරිම අඩුයි. දුර්ලභයි..ඒත් සැබෑම ආදරයක්නම් ඕනෙම කාලයක් බලාගෙන ඉන්න පුළුවන් තමයි. ඒත් නොලැබෙනවනම් කවදාවත් ඒ දේ... එහෙම දුක් විදින එකත් පවු. අනේ මංදා....

කොහොම වුනත් ලස්සන සිතුවිල්ලක්... දිගටම ලියන්න. ජය වේවා අයියා...!!!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-18129251100950766112011-09-10T09:20:30.372+05:302011-09-10T09:20:30.372+05:30ගොඩ කාලෙකට පස්සෙ ලස්සන කවි සිතුවිල්ලක්.
ආඩරයක් හිත...ගොඩ කාලෙකට පස්සෙ ලස්සන කවි සිතුවිල්ලක්.
ආඩරයක් හිතෙ තියාගෙන කාලයක් ඉන්න එකත් හිතන තරම් ලේසි පහසු නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com