tag:blogger.com,1999:blog-4777417795751577133.post3591245401157153165..comments2024-01-25T14:28:42.857+05:30Comments on ~~තරූගේ ලෝකය~~: කාලය මැව් වෙනසක අරුමේ....The තරුවාhttp://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4777417795751577133.post-60605169265843702862012-06-11T13:31:50.367+05:302012-06-11T13:31:50.367+05:30හ්ම්......හ්ම්......The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-48144388200442526192012-05-24T10:58:33.455+05:302012-05-24T10:58:33.455+05:30බොහොම ස්තූතියි ආවට....බොහොම ස්තූතියි ආවට....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-82691948810768683142012-05-24T00:03:06.093+05:302012-05-24T00:03:06.093+05:30ආදරය,විරහව,සතුට,දුක,සිනහව,කදුල මට හිතෙනවා ඝනකයක්ද ...ආදරය,විරහව,සතුට,දුක,සිනහව,කදුල මට හිතෙනවා ඝනකයක්ද කියලා. ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-49385879787334940542012-05-23T22:36:21.052+05:302012-05-23T22:36:21.052+05:30මේ වගේ දේකදි පන්හිඳ තල්පත විතරක් නෙමෙයි අයියේ මුළු...මේ වගේ දේකදි පන්හිඳ තල්පත විතරක් නෙමෙයි අයියේ මුළු ලෝකෙම ගොළු වෙනවා....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-10312920746650438332012-05-23T19:49:37.220+05:302012-05-23T19:49:37.220+05:30බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-73093596095608377572012-05-23T19:48:30.327+05:302012-05-23T19:48:30.327+05:30හ්ම් ඒක ඇත්ත..හ්ම් ඒක ඇත්ත..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-32317302598847786012012-05-23T19:48:01.326+05:302012-05-23T19:48:01.326+05:30ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද...ඒකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-13042206037258165582012-05-23T19:41:42.076+05:302012-05-23T19:41:42.076+05:30ඉල්ලම............කෝ....කොහෙද...........ඉල්ලම............කෝ....කොහෙද...........The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-50819908203246895392012-05-23T19:41:16.074+05:302012-05-23T19:41:16.074+05:30ඒක තමයි අයියේ...ඒක තමයි අයියේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-11990574199518716812012-05-23T19:40:48.858+05:302012-05-23T19:40:48.858+05:30මොනා කරන්නද අක්කා...මොනා කරන්නද අක්කා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-27296931923215959972012-05-23T19:40:03.936+05:302012-05-23T19:40:03.936+05:30අපිට ලැබෙන විදිහෙන් ඒක තීරණය වෙන්නෙ
සහ ලැබෙන දේ අප...අපිට ලැබෙන විදිහෙන් ඒක තීරණය වෙන්නෙ
සහ ලැබෙන දේ අපි බාරගන්න විදිහෙන්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-82563157128767454362012-05-23T19:38:50.500+05:302012-05-23T19:38:50.500+05:30අඩේ බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේද...එයාලත් වයසට එහෙම ...අඩේ බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේද...එයාලත් වයසට එහෙම යනවනේ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-29815464040064656152012-05-23T19:37:55.393+05:302012-05-23T19:37:55.393+05:30ම්ම්ම්ම්ම් පන්හිද දෙයි නේද මට හයිය...ම්ම්ම්ම්ම් පන්හිද දෙයි නේද මට හයිය...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-5674311574540436542012-05-23T19:37:21.059+05:302012-05-23T19:37:21.059+05:30මම හිතන්නේ ඒක තීරනය වෙන්නෙ ආදරේ අපිට ලැබෙන විදිහ, ...මම හිතන්නේ ඒක තීරනය වෙන්නෙ ආදරේ අපිට ලැබෙන විදිහ, අපි ඒක විදින විදිහ, අපි එයින් බලාපොරොත්තු වෙන දේ මත කියලා..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-61417499468646717582012-05-22T21:58:54.342+05:302012-05-22T21:58:54.342+05:30ඔන්න මමත් ආවා. අද පළමු වතාවට මේ පැත්තේ.
කවිය නම් ...ඔන්න මමත් ආවා. අද පළමු වතාවට මේ පැත්තේ.

කවිය නම් ලස්සනට ලියල තියෙනවා. ඒසඳහා වචන නොබිඳන හොඳ සද්ය රීතියකුත් අනුගමනය කරල කියෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-21670979270636352662012-05-22T16:46:48.549+05:302012-05-22T16:46:48.549+05:30ලං ලංව සිටියට සෙවනැල්ල සේ වෙන් වෙන්න වුනු දට නාදුන...ලං ලංව සිටියට සෙවනැල්ල සේ වෙන් වෙන්න වුනු දට නාදුනන සේ ..............සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-33836681791098528672012-05-22T12:23:01.326+05:302012-05-22T12:23:01.326+05:30ආදරය කියන්නේ හැමදාමත්ම දුකක් තමා...කොච්චර සතුට කිය...ආදරය කියන්නේ හැමදාමත්ම දුකක් තමා...කොච්චර සතුට කියන දේ තිබ්බත් ඒකේ ඇතුලත සැගවුනු දුකක් අනිවාර්යෙන්ම තියනවාමයි..:(ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-9466051467635722152012-05-22T08:46:30.049+05:302012-05-22T08:46:30.049+05:30ඉල්ලම පෑදිලා තියෙන්නෙ......ලියන්න......ඉල්ලම පෑදිලා තියෙන්නෙ......ලියන්න......අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-13281206722771673942012-05-22T02:09:24.972+05:302012-05-22T02:09:24.972+05:30ආදරේ හටි ඔහොම තමා මලයා..ආදරේ හටි ඔහොම තමා මලයා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-65514804465323249422012-05-21T23:21:24.073+05:302012-05-21T23:21:24.073+05:30අනේ...තරූ මක්කෙයි උනේ.....හ්ම්හ්අනේ...තරූ මක්කෙයි උනේ.....හ්ම්හ්දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-70246286611123473202012-05-21T22:54:10.573+05:302012-05-21T22:54:10.573+05:30ආදරය ලොකු දුකක් නේද..ආදරය ලොකු දුකක් නේද..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-52855678959391416912012-05-21T22:48:28.549+05:302012-05-21T22:48:28.549+05:30සඳුත් එහෙමයි
තරුත් එහෙමයි
කවුරු කිව්වෙද.. එලෙසිනේ
...සඳුත් එහෙමයි
තරුත් එහෙමයි
කවුරු කිව්වෙද.. එලෙසිනේ

අපට ගෙවෙනා කාලයම නොවැ
ඔවුන්ටත් එහි ගෙවෙන්නේ..

එදා සිටි සඳු
එදා සිටි තරු
නොවෙයි අදදින
විශ්වයේ හිඳ බලන්නේ...වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-60703453050865157542012-05-21T22:43:24.416+05:302012-05-21T22:43:24.416+05:30ම්ම්ම්.. පන්හිදෙන් දුක් කඳුලූවත් ඉල්ලන්න එපා.. සිය...ම්ම්ම්.. පන්හිදෙන් දුක් කඳුලූවත් ඉල්ලන්න එපා.. සියපතක් ඉල්ලන්නත් එපා.. කවි ලියන්න හිතේ හයිය විතරක් ඉල්ලගන්න..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-69293352986618257392012-05-21T22:42:55.347+05:302012-05-21T22:42:55.347+05:30වේදනාවක් වෙන තරමට ඒක ආදරය දලු ලෑමක්..වේදනාවක් වෙන තරමට ඒක ආදරය දලු ලෑමක්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4777417795751577133.post-33107954542200205392012-05-21T22:35:28.029+05:302012-05-21T22:35:28.029+05:30ආදරය වේදනාවක්...?.ආදරය වේදනාවක්...?.රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com