Friday, March 29, 2013

අඩේ මෙන්න මැජික්...විත් මන්තර....!



අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...
මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව තියන වැටකේ පඳුරට එහා පැත්තෙන් ඉර මුදුන් උනාම මෙහා පැත්තේ මාර ගහේ යටම අත්තේ  හෙවනැල්ල වැටෙන තැනට ගිහින් උතුරට අඩි පහලොවයි ආපස්සට අඩි පහලවයි. එතනින් දකුණට අඩි විස්සයි ආපහු ආපු පැත්තටම අඩි විස්සක් ආපු තැන තියන පූසෙක් ජරා කරලා වහපු පස් ගොඩක් ගාවින් අමාවක දවසක හඳ පෑව්වාම කෝට්ටකින් අඩි පහක් හෑරුවාම බොට හම්බ වෙයි. ඒකෙන් තෝ කැමති දෙයක් කරපිය කිව්වලු.

අඩේ මාත් ඉතින් නිකන් හිටියේ නෑ අර කිව්ව විදිහටම කලා. මෙන්න බොලේ මට ඒ මහා මොකද්ද පොත් රාජයා හම්බ උනාලු. අපි ඉතින් තනියෙන් හෙම්බිරිස්සාවක්වත් බාර ගන්නවෑ. හෙම්බිරිස්සාවක් හැදුනත් අඩුම ගානේ දන්න අඳුරන දහ පහලොස් දෙනෙක්ටවත් බෝ කරනවා. පොඩි කාලේ ඉඳන් ඉගන ගත්ත බෙදා ගනීමේ පුරුද්ද තමා ඒ. ඒක හින්දමද කොහෙද හිත කියන්නෙම මේ පොතේ තියන එව්වා බොලාලත් එක්ක බෙදා ගන්නමයි කියලා. අවුලක් නෑනේ. ඉතින් එහෙම කියලා මෙහෙම ගල් පැලෙන කෙප්ප ඇද බාලා හරියන්නෑනේ නේද ඈ...මෙන්න මේකලු ඇත්තටම උනා කියන්නේ. මේ සැරේ මම ගෙදර ආපුවාම පරණ පොත් ගොඩක් ඇවිස්සුවලු නිකන් කම්මැලි කුසීත කමට වගේ එහෙකට. ඔන්න ඔහොම අවුස්සගෙන අවුස්සගෙන යද්දි මට හම්බ උනාලු මෙව්වා එක. මෙව්ව එක කිව්වේ මේ...මේ..පොත..හරිය. මේ පොත හද්ද පරණයිලු. ඒ කිව්වට ඉතින් එච්චරටම පරණත් නෑ හැබැයි. මේකේ අයිතිකාරයා ලොකේ හිටිය මැජික් ශූරයෙක් වෙච්ච විශ්වනාත් කාන් කියන මනුස්සයගෙලු. මං ඔය නම ඇහුවෙත් එදාමනේ. මං ඉතින් ගූග්ල් දෙයියන්නාන්සෙගෙනුත් එහෙන් මෙහෙන් මේ මනුස්සයා ගැන අහලා බැලුවා. අංජන උවංප්‍රිය කියලා කෙනෙක් තමා මේක සංස්කාරක කියන්නේ. කෝම හරි මේ පොතේ තියෙන්නේ එක එක විදිහේ මැජික් පෙන්නන්නේ කෝමද කියලා. අපි ඔය මැජික් පෙන්නන එව්වෝ ඒවා පෙන්නද්දි කට ඇරන් බලන් හිටියට ඇත්තටම මේ ඇස්බැන්දුම කරන්නේ කෝමද කියලා. ඉතින් මේක කියෝලා පොඩි පොඩි එව්වා අත්හදා බැලුව පොරක් විදිහට මට හිතෙන්නේම මේකේ තියන එව්වා බොලාලටත් කියා දෙන්න. කමක් නෑනේ. හැබැයි එකක්. මම දන්නේ මේ පොතේ තියන එව්වා විතරයි. පුරස්න තියනවනම් අහන්න පුළුවන් මේ පොතේ උත්තර තියන එව්වා විතරයි. අමාරු ප්‍රශ්ණ අහලා මාව අමාරුවේ දාන්න ඔට්ටු නෑ හරිය. රයිටෝ...අපි එහෙනම් පට්ටා..න් ගමු.. :)

මේ පොතේ පටන්ගන්නකොටම තියෙන්නේ මැජික් පෙන්නන්න කලින් ලෑස්ති වෙන්න ඕනි හැටි. මං එතනින් අපිට ඕනිම වෙයි කියලා හිතෙන ටිකක් කියන්නම් ඈ..

සාමාන්‍යයෙන්  ඕනෑම මැජික් ශිල්පියෙක් මැජික් පෙන්නන්න කලින් මැජික් යෂ්ඨියක් හදා ගන්න ඕනි. මේ පොල්ලේ දිග අඟල් 14යිලු. ගොඩක් වෙලාවට වේවැලකින් ඔය මං කිව්ව වගේ දිග කෑල්ලක් කලාගෙන ඒක කලු පාටින් පාට කරලා දෙපැත්තට අඟලේ රිදී විල්ලුවක් අල්ල ගන්නවලු. 

සාමාන්‍යයෙන් මැජික් එක පෙන්නන වෙලාවට කියන්න ඒකිව්වේ මතුරන්න වෙනම වචන ටිකක් ඔය අපිට හිතෙන ඕනි භාෂාවක වචටිකක් පුරුදු වෙන්නලු. ටිකක් අඳුරු තැනක මේවා පෙන්නන වගේම සුදු පාටයි කොල පාටයි මේ මැජික් භාන්ඩයි අනිත් දේවල් වලටයි එකතු කර ගන්න එපාලු.  එහෙනම් අපි මැජික් පෙන්නමු...

මේ පොතේ එක එක විදිහේ මැජික් තියනවා අෆ්ෆා. මම මේ බැලුවේ කොහෙන් පටන් ගන්නද කියලා. මන්තරත් තියනවා. අද දවසට එක මන්තරේකුත් කියා දෙන්නම්කෝ.. අපි පොඩි එව්වෑන් පටන් ගම්ම නේද..
1.) හිස් කඩදාසියකින් ලේන්සුවක් මැවීම.
මැජික් එක:-
මැජික්කාරු ඇවිල්ලා පත්තර පිටුවක් අරගෙන දෙපැත්තම නරඹන්නන්ට පෙන්නලා ගොටුවක් ගහනවා. ඊට පස්සේ මැජික් යෂ්ඨිය ගොට්ට ඇතුලට දාලා මන්තරයක් කියනවා. මන්තරේ කියලා ඉවර වෙලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියලා අර ගොට්ට දිග ඇරියාම...හුටා ඒක අස්සෙන් ලේන්සුවක් වැටෙනවා.
කරන හැටි:-
මේ වගේ එකක් පෙන්නන්න කලින් ඇතුලේ කුහරයක් තියන මැජික් යෂ්ඨියක් හදා ගන්න ඕනි ඈ.. ඒකේ එක පැත්තක් වහලා අනිත් පැත්තෙන් ලොකු ලේන්සුවක් ඇතුලට දාන්න. ඒ ලේන්සුව රතුයි කළුයි ලාට තියන එකක් වෙන්න ඕනි. රතුපාට ටික යෂ්ටිය ඇතුලට දාලා කළු පාට ටික සිදුර කෙලවරේම තියා ගන්න ඕනි. දැන් පත්තර පිටුව අරගෙන හැමෝටම පෙන්නලා ගොටුවක් හදාගන්න.ත ඊට පස්සේ ගොටුව එක අතකට අරගෙන් එකේ මුලට ඇඟිලි දෙකක් තියා ගන්න. ඊට පස්සේ මැජික් යෂ්ඨියට මතුරන ගමන් අර සිදුර වහලා නැති පැත්ත ගොටුව අස්සට දාලා හොලවන ගමන් ගොටුවේ මුලට තද කරන්න. එතකොට අර පිටින් අල්ලන් ඉන්න ඇඟිලි දෙකෙන් අර ලේන්සුවේ කෙලවරක් තද කරගන්න.ඊට පස්සේ හෙමින් සැරේ යෂ්ඨිය ඉහලට ඔසවන්න. එතකොට අර ලේන්සුව හෙමින් සැරේ ගොටුව ඇතුලට වැටෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියන්න. ඊට පස්සේ ගොටුව දිග අරින්න. දැන් ලේන්සුව බිමට වැටෙයි. බලන් ඉන්න උන් උඩ යයි. ;)
2.) ගිනි පන්දමක් අතින් ඇල්ලීම.
මැජික් එක :-
මැජික්කරු පන්දමක් රැගෙන වේදීකාවට පැමිණේ. අතට මන්තරයක් මතුරා අත ගිනි පන්දමට තබා තද කරයි. ගින්දර නිවුනු පසු ගිනි පුපුරුද එසේම අල්ලයි..
කරන හැටි :-
බිං එඬරු යුෂ හෝ කෝමාරිකා යුෂ (කෝමාරිකා දණ්ඩක් උනත් අවුලක් නෑලු) හා  අක්කපාන යුෂ හරි මඩහගු මුල් දඬු. (ඒ මොනවද කියලනම් මාත් දන්නෑනේ ඈ..) ඕන්න ඔය කිව්ව ඒවයින් මොනවහරි ගන්න. ඔය දෙවර්ගය හොඳින් අඹරලා එම මිශ්‍රණය අතේ ගා ගන්න. වේලුනාට පස්සේ ආයිතේ අතේ ගා ගන්න. මෙහෙම කීප සැරයක්ම අතේ ගා ගන්න ඈ..අතේ හැම පත්තෙම මෙහෙම ගා ගත්තට පස්සේ ඒවා අතේ තට්ටුවක් වගේ බැඳෙනවා. ඊට පස්සේ බය නැතුව ගිනි පන්දම අල්ලන්න. ෂේප් එකේ ට්‍රයි කරලා බලන්න.


3.) දෙහි ගෙඩියක් කපන විට දෙහි යුෂ වෙනුවට ලේ වගිරීම.
මැජික් එක :-
 මැජික්කරු නරඹන අයට දෙහි ගෙඩියක් ලබා දී එය පරික්ෂා කරන්න කියයි. ඉන්පසු නවත ලබාගෙන මැජික් යෂ්ඨියෙන් එයට මන්තරයක් කියා මතුරා තට්ටු කර ගිරයක් ගෙන දෙහි ගෙඩිය කපයි. එයින් ලේ වැගිරෙයි.
කරන හැටි :-
මැජික් එක කරන්න ඉස්සෙල්ලා එරබඳු මල් ටිකක් අරගෙන මල් හොඳින් තලා පොඩි කර එය ගිරයේ කැපෙන පැත්තේ කිහිපවරක් තවරලා හොඳින් වේලා ගන්න. වේලුනාට පස්සේ නැවත වරක් කලින් වගේම ගාලා වේලාගන්න.
ඊට පස්සේ දෙහි ගෙඩියත් අරන් මජික් එක පෙන්නන තැනට ඇවිත් ලෙන්සුවකින් දෙහි ගෙඩියයි ගිරයයි වැහෙන්න දාලා මන්තරයක් කියන ගමන් ගිරයෙන් හෙමින් දෙහි ගෙඩිය කපන්න. දෙහි යුෂ වෙනුවට ලේ එයි. :) දැන් ලේන්සුව අයින් කර ලේ එන දෙහිගෙඩිය පෙන්නන්න.
4.) මන්තර
මේ මන්තර ඇවිල්ලා ඇත්ත ඒවා කියලනම් මේ පොතේ තියනවා. ඒත් මේ එකක් 108 සැරයක් මතුරන්න ඕනිලුනේ. මට නම් හරි කම්මැලියි අප්පා ඕකට. කැමති නම් මේවා කරලා බලලා හරි ගියොත් මටත් කියන්න. මොකද මෙව්වා මම කරලා නෑ වගේම ඇත්තද බොරුදත් දන්නෑ වගේම කිසිම වගකීමකුත් නෑ. මේවා කරලා වෙන මඟුලක් උනොත් එහෙම මං නෑ ඕං. :)
මෙන්න මේකයි මන්තරේ....


ඕං නමෝ භගවතේ රුදාය. උඩ්ඩාමරේ ස්වරාය. ස්වරාය. වජ්‍ර රූපාය. හස හස නෘත්‍ය නෘත්‍ය තුද තුද නා නා කෞතු කේන්ද්‍ර දර්‍ශ කාය ට: ට: ස්වහං...ඒස්වාහ

දැන් ඕකෙන් මෙන්න මේවා කලෑකිලු.
1- මුහුණු හතක මිනිසා.
මුරුංගා ඇට වේලා තෙල් සිදුවා පරෙයි බෙටි ,ඌරු තෙල් , සැබෝ මුල් ආදිය සමව ගෙන ඉහත මන්තරේ 108 වරක් මතුරා අඔරා නළලේ තියන්නලු. අන්ධකාරෙදි මුහුණු හතක් ඇති මිනිසෙක් වගේ පේනවලු. 
2- පිදුරු ගසක් නයෙක් කිරීම.
මාසේ පෝය දවසකදි අමු පිදුරු ගසක් ගෙන ඉහත මන්තරය 108 වරක් මතුරන්න. ඊට පස්සේ අඳුන නළලේ ගා ගන්න. පිදුරු ගස සර්පයෙක් මෙන් ඇදෙනවලු.
3- කළුවරේ නොපෙනී යාමට.
චන්ද්‍රග්‍රහණයක් ඇති දිනක ඉහත මන්තරේ සා නැකත යෙදෙන වෙලාවක කිලි රෙද්දකට ගිතෙල් දාලා 108 වාරයක් මතුරලා ඒ කිලි රෙද්ද විතරක් උරහිසේ දවටාගෙන යන්නලු.  

අඩේ තව මන්තර හෑව්. අනිත් කොටසෙන් දාන්නම් ඈ..මෙව්වා අත්හදා බැලුවොත් මටත් කියන්න ඈ. මං කරලා නෑනේ.. :) 



92 comments:

  1. මංතරේ එක පාරක් කියල රැකෝඩ් කරනවා... ඊට පස්සෙ 107 වාරයක් ප්ලේ කරනවා.. සිම්පල් ප්ලෑන් එකක්.. කරල බලන්න ඕන..


    වශී මන්තර එහෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඈ....අඩේ සිරාවට නේද...මාත් කරලා බලන්න ඕනි......

      Delete
    2. සිරාවටම මම කියන්න ගියපු ට්‍රික් එක මේකා කියලා.

      ඔය මන්තරේ අකුරු පොඩ්ඩක් හරියටම බලලා තක්කෙටම සැකේ හැරලා දාපන් ඈ . අකුරක්වත් වැරදිලා මතුරද්දී අතපය, අවයව මාරු වුනොත් එහෙම මන්තරේ දෝෂ හින්දා.

      Delete
    3. මුහුණ බලා වශී කරගැනීම -

      නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ්

      ස්ත්‍රියගේ / පුර්ශයාගේ මුහුණ බලා මේ මන්තරය කීප වරක් සිහිකරන්න ..
      ස්පර්ශයෙන් වශී කිරීම -

      ඕං ඊ තාස් ප්‍රෙතේස් කාල සරුව ස ශාරි මුඛ මෝහිනී එයිප්පෝලේ රාක්ෂ ආයු වල දේවී තෝ අඩා නාභ ජීවික රාක්ෂත්තු කුරු කුරු එහි ඒස්වාහ

      ඉහත මන්ත්‍රය පිරිසිදු තල තෙල් වලට මතුරා එම තෙල් බිඳක් කෙස් ගසකින් ගෙන දකුණු අතේ වෙඳගිල්ලේ ගාගෙන ගොස් වශී කිරීමට අවැසි අයගේ වමතින් අල්ලන්න .

      Delete
    4. මුහුණ බලා වශී කරගැනීම -

      නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ්

      ස්ත්‍රියගේ / පුර්ශයාගේ මුහුණ බලා මේ මන්තරය කීප වරක් සිහිකරන්න ..
      ස්පර්ශයෙන් වශී කිරීම -

      ඕං ඊ තාස් ප්‍රෙතේස් කාල සරුව ස ශාරි මුඛ මෝහිනී එයිප්පෝලේ රාක්ෂ ආයු වල දේවී තෝ අඩා නාභ ජීවික රාක්ෂත්තු කුරු කුරු එහි ඒස්වාහ

      ඉහත මන්ත්‍රය පිරිසිදු තල තෙල් වලට මතුරා එම තෙල් බිඳක් කෙස් ගසකින් ගෙන දකුණු අතේ වෙඳගිල්ලේ ගාගෙන ගොස් වශී කිරීමට අවැසි අයගේ වමතින් අල්ලන්න .

      Delete
    5. ‍මෙන්න වශී මන්තර සුපිරි තැන මටත් හරිගියා උබලත් බලපල්ල
      www.nomileguru.blogspot.com

      Delete
    6. best free service And Most Popular Articles
      Go To The Link :
      https://topratedwebsitelist.blogspot.com/p/hot-newns.html

      Delete
  2. සොම්බීMarch 29, 2013 at 8:40 PM

    මැජික් ටික නම් සුපිරි :D නිකා ඉන්න වෙලාවක කොරල බලඤ්ඤ ඕනෙ. වෙන මැජික් ඒම නැද්ද.
    මන්තර නම් අමු කෙප්ප. මටත් හද්දා පරණ මන්තර පොතක් හම්බුවෙලා ඕකෙ තියෙන එව්ව මතුර මතුර බැලුව. එක මඟුලක්වත් වැඩ කලේ නෑ..
    මන්තරයක් මතුරල මොකක් හරි දෙයක් කරන්න ඇහැකි කෙනෙක් ඉන්නවනං අන්න යමල්ල. හේතුවාදී සංගමෙන් ලක්ෂ දහයක් දිනාගත්තෑකි. :D

    ReplyDelete
    Replies
    1. ඈ...අඩේ ලක්ෂ දහයක් දෙනවද යසිත් කිව්ව වගේ රෙකෝඩ් කරලවත් මෙව්වා කරලා බලන්න ඕනි....

      Delete
    2. මල‍්‍ලි මන‍්‍තර වලින‍් තමයි කනප‍්‍පු අර්‍රන‍්නෙ‍්

      Delete
  3. මට ඔයාව වසී කරගන්න වගේ දෙකට පාවිච්චි කරන්න පුළුවං මන්තරයක් නැද්ද අනේ..??

    ReplyDelete
    Replies
    1. හුටා...කාවද?? මාවද... නෑ එක්කෝ ඕනි නෑලු නේද...එව්වා නෑලු මං ගාව..මාත් පව්නේ අෆ්ෆා...

      Delete
  4. වශී මන්තරයක් නැතිද හොයාගන්න?? O.o

    ReplyDelete
    Replies
    1. මේ මාව වසී කරගන්නද නංගි ;) ;)

      Delete
  5. ඒ මං ලඟත් ඔය පොත තීනවා.. වැඩේ කියන්නේ අර අන්තිමට කියපු එවුව වගේ ඒවා කරලා ආයෙම යථා තත්වයට පත් වෙන්නේ කොහොමද කියල නෑ නේ ...
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ බං හත්තිලව්වේ පණුච්චියේ අර රෙද්ද අයින් කරන්න...හුටා...හැබැයි කවුරුත් නැති තැනක කරන්න. නැත්නම් අනිත් උන් කෝමත් බය වෙයි. ඇදුම් නැතුවනේ ඕක කරන්න ඕනි :O

      Delete
  6. හිටහන් අර මන්තරේ කියලා එකක් කරලා බලන්න ඕන.වැඩේ කියන්නේ බන් ඕක 108 පාරක් ගණන් කරන්න ගිහින් ගාන වැරදුනොත් ආයේ මුල ඉඳන් ගණන් කරන්න ඕනද? අනේ එහෙනම් බැහැ බන් කම්මැලියිනෙ.කෝකටත් කරලා බලන්නම් ඕවා කරන්න ගිහින් යකෙක් ගහලා මං මළොත් මල ගෙදර වරෙන් ඈ.හරිගියොත් මන් ෂෝ එකක් තියනවා.උඹටත් ටිකට් එකක් නිකන් දෙන්නම් මැජික් බලන්න!

    ReplyDelete
    Replies
    1. ඈ.......................අඩේ වරද්දන්නැතුව ටිකට් එකක් දීපිය ඈ......
      අර ඇට බොල මාලයක් ගනින්. ඔය මන්තර කියවන අය එක කරකවකව කියන්නේ..වරදින්නැති වෙන්න

      Delete
  7. ඔතන නැද්ද බං බඩගිනි නොවෙන්න එහෙම මන්තර...

    ReplyDelete
    Replies
    1. බබඩ යන්න තියනවා.....(ආයේ නො එන්නම...) දාන්නද...

      Delete
  8. ඔය දෙහි ගෙඩිය කැපුවහම ලේ එන වැඩේ මම ට්‍රයි කරල තියෙනවා.. මට නම් ලා රතුපාටක් ද කොහෙද ආවේ. මම හැබැයි වදමල් ගත්තේ ඒ නිසා වෙන්න ඇති. ඉතිරි ටිකත් දාන්න..

    ReplyDelete
    Replies
    1. ඈ....ඒනම් සුවර් පර වෙච්ච මලක් වෙන්න ඇති ;)
      එල එල අනිත් ටිකත් දාන්නම්. තව සෑහෙන්න එව්වා හෑව්....

      Delete
  9. මේකනම් සුපිරි මැජික් ...

    ReplyDelete
    Replies
    1. ඈ...ඒනම් කරලම බලන්න......

      Delete
  10. අතේ හුරුවත් ඕන බං !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අතේ හුරුව මොකේටත් එපැයි.... ;) ;)

      Delete
  11. මැජික් කාරයෙක් එහෙම දැක්කොත් ගහයි සාස්තරේ එලි කොරනව කියල. හිකිස්

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම ගහයිද ඈ.....

      Delete
  12. මේ උඹ දන්නවද බං අර , හිටගන ඉන්න මනුස්සයෙක් අන්තරස්ධාන කරන මන්තරයක් හරි මැජික් එකක් හරි,

    අපේ නැන්දම්මා අතුරුදහන් කරලා දාන්ඩ

    ReplyDelete
    Replies
    1. හොකුස්....හිටගෙන ඉද්දි මොකෑ අයියේ නිදන් ඉද්දි කරන්නකෝ.....

      Delete
  13. උඹත් මාර විජ්ජාකාරයෙක්නේඋඹත් මාර විජ්ජාකාරයෙක්නේ බලන් යද්දී.. බලන් යද්දී..

    ReplyDelete
    Replies
    1. ඈ.....ඈ.......අයියේ අයියේ අදද අදද දන්නේ දන්නේ ඈ...ඈ...

      Delete
  14. සල්ලි මවන්න පුලුවං මැජික් එකක් ‍එහෙම නැද්ද ඔය පොතේ.

    ReplyDelete
    Replies
    1. ඇහ්.....මම ඒවා ගහෙන්නේ කඩන්නෙ..... ;)

      Delete
  15. අඩේ මන්තර තරුවා. මොකක්ද බන් අර කියපු මැප් එක ඔලුව අන්දොස් වෙනවා බොලව්

    ReplyDelete
    Replies
    1. ඇහ්....අන්දොස් නොවී එහෙම කරලා ලන්නකෝ අමාවක දවසක...හම්බ වෙයි හොදවැයි ලොක්ක මොකක් හරි

      Delete
  16. කොහොමද බං අර මන්තරේ එක පාරක් හරි කියන්නේ! මහ අමාරු වචනනේ තියෙන්නේ! ලේසි එකක් හොයලා දාපන්කෝ!!

    ReplyDelete
    Replies
    1. ඈ......අකුරෙන් අකුර රෙකෝඩ් කරපන්..එතකොට හරි...

      Delete
  17. Your mode of telling the whole thing in this pοst
    is trulу nice, evеry one be ablе to
    simply bе aωаre of іt, Τhanks a lot.


    Haνe a look at my ωeb page http://Sokzaloesu.blogspot.com/

    ReplyDelete
  18. ara karuwale nopeni yana eka karanna one..
    ithuru tikathj ikmanata daanna balanna...

    ReplyDelete
    Replies
    1. අඩේ කරලා හරි ගයොත් කියන්න ඈ...හැබැයි අර රෙද්ද ගලවද්දි කවුරුත් නති තැනකට යන්න. අනිත් අනුත් පව්නෙ බං නේද....

      Delete
  19. කරපු එකෙක් ගැන දන්නවනම් කියපන් කෝ.

    ReplyDelete
    Replies
    1. ඇහ් දන්නවනම් මටත් කියපන්කෝ...

      Delete
  20. බැරිද මෝඩයන්ට, මූසලයන්ට, කාලකන්නින්ට උන්ගෙ ඉස්සර ඉදන් කෙරුවාව බලාගන්න පුලුවන් මංතරයක් මට හොයල දෙන්න ....

    ?ජීවිතය සුන්දරයි....

    ReplyDelete
    Replies
    1. කන්නාඩියක් ගාවට යවන්න

      Delete
  21. මැජික් ටිකනම් කරන්න පුළුවන් වගේ. මන්තරනම් ඇත්තද මන්දා. කිලි රෙද්ද විතරක් ඇඳන් යන්න කිව්වේ වෙන මුකුත් අඳින්න බැරිද? ඊට හොඳයිනේ මුකුත්ම නොඇඳ යන එක. මාසේ පෝය දවසට කොහොමත් පේන්නේ නැති වෙයි. හිහි

    ReplyDelete
    Replies
    1. ඇහ්......අඩේ කරලා බලන්න ඕනි ඒකත්... ;)

      Delete
  22. Excеllent site you hаve gοt here.. It's difficult to find quality writing like yours nowadays. I honestly appreciate individuals like you! Take care!!

    Feel free to visit my homepage Aloe

    ReplyDelete
  23. At this time it appears like BlοgEngine is the tоp blogging platform available right
    nоw. (from whаt Ι've read) Is that what you'rе using on your blog?


    Fеel free tо visit my blog ρost forever aloes

    ReplyDelete
  24. Hello my fаmily member! I want to say that this
    artіclе іs аωesоmе, great wrіttеn anԁ inсlude аlmoѕt all vital іnfοs.

    I would liκe to peer morе posts likе thіs .



    My ωeb-sіte: Aloe Vera Plant

    ReplyDelete
  25. Apрreciating the time and еnегgy you put into your blog and in depth information you
    ρresent. ӏt's good to come across a blog every once in a while that isn't thе same outԁated rehaѕhеd information.
    Great read! I've saved your site and I'm including your RЅЅ fеeds
    tο my Gοοgle acсount.

    Feel free to surf tо my web-site ... Aloe Vera Gel

    ReplyDelete
  26. I blog often and I seriоusly thank you for youг сontent.
    This great article haѕ truly ρeakeԁ my interest.
    I will take a note of your blog and keep checκing for new details about onсe a
    week. I subscribed to yοur Feed as well.


    My blog ... Aloe

    ReplyDelete
  27. Fantastic bеat ! I would like to аpprentice whіle you amend youг website, hoω could i subscribe fоr a blog website?
    The account aіdeԁ mе a acceptable ԁeal.
    I have beеn tinу bit аcquainted of this your broаԁcast
    provided bright transparent conceρt

    Ϲheck out my blog post; forever aloes

    ReplyDelete
  28. What's up friends, how is the whole thing, and what you want to say regarding this article, in my view its actually remarkable in support of me.

    Also visit my web page: forever living

    ReplyDelete
  29. Hi I am so glad Ι found your site, I really found you by miѕtakе,
    while I was looking on Bing for somethіng else, Anуhоw ӏ аm here nοω
    and woulԁ just likе to ѕay thanks a lot foг a marvelous post and
    а all round intereѕting blog (I аlso love
    the theme/design), I ԁon't have time to go through it all at the minute but I have book-marked it and also added your RSS feeds, so when I have time I will be back to read much more, Please do keep up the fantastic work.

    My blog: aloes aloe vera

    ReplyDelete
  30. Incredible! Τhis blog looks exactly liκe mу
    оlԁ one! It's on a totally different topic but it has pretty much the same page layout and design. Outstanding choice of colors!

    Also visit my homepage ... Aloe

    ReplyDelete
  31. I ωould likе to thank you for
    the effortѕ уou have put іn рenning
    this blog. I really hοpe to see the sаmе high-grade blog posts from you later οn
    as well. In truth, your cгeative writing аbilities has motivated me to get my own, peгsonal
    ωebsitе now ;)

    My homepage; Aloe Vera Plant

    ReplyDelete
  32. I raгеlу lеaνe a гeѕρonse, but I lοoκed thгough a few responses
    on thіs pagе "අඩේ මෙන්න මැජික්...විත් මන්තර....!".

    I do have 2 questiοnѕ foг you іf you dο nοt mind.

    Ӏѕ it only mе or do a few of the гesрonses come acrοss aѕ if they aгe сoming fгom braіn dead vіsіtors?

    :-P Аnd, if you arе ρosting at аdditionаl ѕocial sites, I
    wоulԁ lіκe to fοllow anуthing freѕh you hаѵe to post.
    Cοuld уοu make a liѕt of
    eѵery оnе of аll yοur shaгed siteѕ likе your twitter feed, Faсebοok ρage or lіnκеdin prоfіle?


    mу webpage :: forever aloes

    ReplyDelete
  33. Рretty element of сontent. I juѕt stumbled upon your websitе and
    in аccession capіtal to asseгt that I gеt actually lovеd account уour weblog posts.
    Αnyway I'll be subscribing for your augment or even I achievement you access consistently fast.

    Here is my site ... Forever Living Products

    ReplyDelete
  34. Pretty niсe post. ӏ ϳust ѕtumbleԁ uрon your weblog аnd wanted tо say that I have truly enjoyed browsing уour blog posts.
    In any case I'll be subscribing to your rss feed and I hope you write again very soon!

    Take a look at my webpage - Forum

    ReplyDelete
  35. Very rаpіdly this wеbsite ωill bе
    famous аmong all blοgging and sіte-builԁing viѕitors,
    ԁue to іt's nice articles or reviews

    Also visit my web site: aloe vera

    ReplyDelete
  36. Its likе you read my mіnd! You seem to know a
    lot аbout thіs, lіke you wrote the boοk in it οг something.
    I think that you can do ωith ѕomе ρіcs to dгive the messаge home a
    bit, but other than that, this is fantаstic
    blοg. An excellent rеad. I'll definitely be back.

    Here is my website; Aloe Vera Plant

    ReplyDelete
  37. Huгrаh! In the end I got а website
    from wheге I be cаpable of actually take helpful faсtѕ гegarding my study and κnowledge.


    Hеre iѕ my homepage :: Aloe Vera Plant

    ReplyDelete
  38. I'm pretty pleased to discover this site. I want to to thank you for your time for this fantastic read!! I definitely really liked every bit of it and i also have you saved as a favorite to see new stuff in your blog.

    Feel free to visit my weblog ... forever

    ReplyDelete
  39. This paragrаph will аѕsіst the internet viеwers for sеtting up new ωeb site
    οr eѵen a weblog from staгt to enԁ.



    Hеrе is my hοmepage Aloe Vera Plant

    ReplyDelete
  40. We're a group of volunteers and opening a new scheme in our community. Your site provided us with valuable information to work on. You have done an impressive job and our entire community will be thankful to you.

    my weblog ... Aloe Vera Gel

    ReplyDelete
  41. Ι аlwayѕ used to study aгtiсle іn
    news ρapеrs but nоω аѕ
    ӏ аm а user of nеt thus from nоw I аm using net foг content, thаnks to wеb.


    Also ѵіѕit my weblog :: aloe vera

    ReplyDelete
  42. I think that is one of the such a lot imрοrtant іnfo for me.
    And i'm happy reading your article. However want to commentary on some common things, The site style is ideal, the articles is truly nice : D. Excellent process, cheers

    my web-site: forever aloevera

    ReplyDelete
  43. Hello to every оne, the contents pгesent аt
    this site are rеallу amаzing foг peоρle experiеnce, well, κeep up thе nice wогk fеllows.


    Mу web-site; aloe vera

    ReplyDelete
  44. Τhis is the right webρagе for anyone who hοpеs to understand this topiс.
    You understand so much its almost tough to
    аrgue with you (not that I personаlly ωill need to…HaHa).
    You certainly put а new ѕpin on a subjeсt that's been discussed for ages. Excellent stuff, just great!

    Also visit my blog post; aloes aloe vera

    ReplyDelete
  45. Hmm is аnyone else experiеncing problemѕ with the pictuгеs οn thіѕ blog loaԁing?
    I'm trying to figure out if its a problem on my end or if it's
    the blog. Anу feedbacκ would bе greatly apprecіated.



    Loоk at mу blog post: Aloe Vera Hair

    ReplyDelete
  46. Thаnκs for the good writеup.
    It actuallу uѕеd to be a enjoyment account it.
    Look аԁvаnсed to more delіvered agгeeable from уou!
    By the way, hοw сould we cоmmunicate?


    Also vіѕit my ωеblog ... forever aloevera

    ReplyDelete
  47. What a informatіοn οf un-ambiguіty
    and ρreservenesѕ of valuablе know-how
    about unexpected feelingѕ.

    Here is mу blog :: Forever Living Products

    ReplyDelete
  48. Whеn someone writеs an ρiece of writing
    he/she κeeρs thе thought of a user in hiѕ/her
    mind that how a usеr can knοw it. Thus thаt's why this piece of writing is amazing. Thanks!

    My weblog; aloe vera

    ReplyDelete
  49. What's up, I read your blog like every week. Your story-telling style is awesome, keep doing what you're doing!


    Fеel free to viѕit my web blog; aloes forever

    ReplyDelete
  50. Hurrаh! Afteг all I got a web site from where I bе ablе to
    гeallу take helpful fаcts regarding mу study and knοwledge.


    Look intο my webѕitе; aloe vera

    ReplyDelete
  51. We are a group of νolunteers and starting a new sсhemе in our cоmmunіty.
    Your ωebsite proѵided us with valuable infо tо woгk on.
    Yοu've done a formidable job and our entire community will be thankful to you.

    Look at my website: Forever Aloe

    ReplyDelete
  52. Greetingѕ І am ѕo delightеԁ I found уouг
    blog ρage, I really found уou by accident, ωhile І was reseаrchіng on Yahoo for something
    elѕe, Anywaуs I am here nоw and would just like to
    say many thanks for a fantastic post and a all rounԁ enjοyable blog (I also love
    thе thеme/design), I dоn't have time to browse it all at the minute but I have book-marked it and also included your RSS feeds, so when I have time I will be back to read much more, Please do keep up the superb work.

    Also visit my site ... aloes aloe vera

    ReplyDelete
  53. Grеetingѕ I am so ԁеlighted Ι found yоur blog page, I rеally found you by accidеnt, while
    Ι was reseaгching on Υahοο
    foг something else, Anyωays Ӏ am here noω and ωοuld just lіke to say many thanks foг a fantastic рost аnԁ a all rοunԁ enjoyable
    blog (I alѕо love the theme/design), I ԁоn't have time to browse it all at the minute but I have book-marked it and also included your RSS feeds, so when I have time I will be back to read much more, Please do keep up the superb work.

    Look into my weblog ... aloes aloe vera

    ReplyDelete
  54. Hey ѵeгy interestіng blоg!


    Μy ωeblog ... aloes forever

    ReplyDelete
  55. Нey vеrу inteгesting blog!

    my site - aloes forever

    ReplyDelete
  56. Someonе necessarily hеlp to make critically articles I ωould statе.
    Thіs iѕ the fіrst time I frequenteԁ yоur website page anԁ tο thiѕ point?
    I suгprised wіth the analysіѕ you maԁe to
    make this paгticular put up amazing.

    Wonderful activity!

    Visіt my homеpage Forever Living Products

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. වශි මන්තර නැද්ද ආ.....

    ReplyDelete
  59. ‍මෙන්න වශී මන්තර සුපිරි තැන මටත් හරිගියා උබලත් බලපල්ල
    www.nomileguru.blogspot.com

    ReplyDelete
  60. best free service And Most Popular Articles
    Go To The Link :
    https://topratedwebsitelist.blogspot.com/p/hot-newns.html

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...