බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු
Monday, March 19, 2012
කාට කියන්නද....
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Monday, March 12, 2012
තවත් දවසක් ඉතින්....
තවත් දවසක් ඉතින්
ගෙවෙන්නට ලගයි දැන්...
සිත මගේ පවසනවා
හෙමින් රහසක් හොරෙන්...
ඇහෙන්නෑ කිසිදෙයක්
කියන දේ ඒ රහසේ...
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Monday, March 5, 2012
දවසින් දවස......!
උදේ පහට අවදිව ඔහු සැරසෙන් නේ
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන් නේ
නමුත් අනෙක් අය තවමත් නිදියන් නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන් නේ
ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව ට
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන් නේ
නමුත් අනෙක් අය තවමත් නිදියන් නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන් නේ
ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව ට
ලේබල් ටික
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Subscribe to:
Posts (Atom)