Tuesday, October 16, 2012

තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ...


හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට සහභාගි වෙලා වෙච්ච එව්වා මෙව්වා ටිකක් ලියනවා කියලා හිතන් වාඩි උනාට වචන නිකන් එන්නෙ නෑ නෑ වගේ..ඒ ඔක්කොම පැත්තකින් තියලා අයි ටී පැත්තේ දේවල් ටිකක් කියන්න කියලා හිතුනා..

පහුගිය සැරේ අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි ලියන්න ගිහින් ගොඩක් අය කිව්වා හොර වැඩ උගන්නන්න එපා කියලා. අපි ඉතින් කියන දේ අහන ළමයිනේ. ඒත් එව්වා නොකර ඉන්න බෑ බෑ වගේ.. එක්කො කමක් නෑ අද කියන්නේ නෑ හැබැයි පාස්වර්ඩ් උස්සන හැටි. අද වෙන දෙයක් බලමු..........

1.) තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ.....

අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. යාළුවන්ගෙන් හංගන්ඩ ඒවා...කෑල්ලගෙන් හංගන්ඩ ඕනි එව්වා..සමහර අයට කෑලි වලින් හංගන්ඩ ඕනි එව්වා. එව්වා මෙව්වා හංගන්ඩ ඉතින් ඕනි තරම් Folder lock කරන Softwareත් තියනවලුනේ බා ගන්න. ඒ ඔක්කොම පැත්තකින් තියලා මම මේ කියන්න යන්නේ තමන්ගෙම කියලා Folder lock කරන Software එකක් හදාගන්න හැටි. කාගෙන්වත් බා ගන්නෙ නැතුව තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක්.
හරි වැඩිය කතා නැතුව කොරන හැටි බලලම ඉම්මුකෝ......

1-පියවර :-

 Note Pad එක Open කර ගන්න..
2-පියවර :-
ඔය පහල තියන Code එක එහෙම්පිටින්ම copy කරගෙන Note pad එකට past කර ගන්න.
cls 
@ECHO OFF 
title tharugelokaya Folder Locker 
echo Press t to Visit tharugelokaya.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 
if NOT EXIST Locker goto tharugelokaya
:CONFIRM 
echo Are you sure to Lock this folder? (Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
if %cho%==t goto tnl
if %cho%==T goto tnl
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to Unlock Your Secure Folder 
set/p "pass=>" 
if %pass%==t goto tnl
if %pass%==T goto tnl
if NOT %pass%== tharu goto FAIL 
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:tharugelokaya
md Locker 
echo Locker created successfully 
goto End 
:tnl
start chrome.exe http://tharugelokaya.blogspot.com
:End 

3-පියවර :- 
හි දැන් ඔය රතු පාටින් 'tharu' කියලා තියෙන්නේ...එතනට ඔයාලට කැමති Password එකක් දෙන්න. ඒ වගේම ඒක හොඳට මතක තියා ගන්න මොකද ඒක තමයි ඔයාලගේ Folder Locker එකේ Password එක. 
4-පියවර :-
හරි දැන් අන්තිම ජුන්ඩ...දැන් ඕකේ Save as ගිහින් කැමති නමක් දීලා අන්තිමට .bat කියලා දීලා   Save කරන්න. 
5-පියවර :-
හරි දැන් ගොඩක් දුරට හරි..දැන් ඔයා ඕක Double Click කලාම Command prompt එක Open වෙලා ඔයාගෙන් අහයි Password එක Enter කරන්න කියලා. එතකොට ඔයා අර දීපු Password එක දීලා Enter කරන්න. දැන් එතකොට පෙනෙයි ඔයා මේ File එක Save කල නමින්ම Folder එකක් Create වෙලා තියනවා. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට හංගන්න ඕනි අරවා මෙව්වා ඔක්කෝම දේවල් අර Folder එක ඇතුලට දාන්න. දාලා ඉවර වෙලා ආයිත් අර .bat File එක Double Click කරන්න. එතකොටත් Command prompt එක Open වෙයි. හැබැයි ඉස්සෙල්ලා වගේ  Password එක Type කියලා නෙවෙයි Are you sure to lock this folder?(Y/N) කියලා අහයි. 'Y'  Type කරලා Enter කරන්න. එතකොට අර දෙවනියට හැදුනු Folder එක නොපෙනී යයි. එක සැරේම නොපෙනී ගියෙ නැත්නම් නිකන් Hidden උනා වගේ වෙයි. එක සැරයක් Refresh කල ගමන් ඒක අන්තරස්දාන වෙයි. ඒක අස්සේ තිබ්බ අර ඔයාගේ අරවා මෙව්වත් නැති වෙයි. ආයිත් එව්වා ඕනි නම් අර මුලින් කලා වගේ .bat File එක Open කරලා Password දුන්නම බඩු වැඩ.
6-පියවර :-
 දැන් නිකන් .bat File එකක් තියාගන්න බෑ බෑ වගේද..එහෙනම් යන්න Google දෙයියන්නාන්සේ ගාවට.  Search කරන්න bat to exe converter කියලා. ඕනි තරම් Result එයි කැමති එකක් බාගෙන මේ .bat File එක .exe එකක් කරගන්න. කැමති Icon  එකක් දීලා..කැමති නමක් දීලා කැමති එකක් කරගන්න. කරගෙනම බලන්නකෝ . 
කම්මැලියි වගේනම් ඔන්න මම හදපු එකක් ඇති බාගෙන වැඩද බලන්න. ඕකේ Password එක 'tharu'. ඔයිකේ.

ඔන්න බා ගන්න

තව එකක්. මම ඕකේ t press කලොත් මගේ බ්ලොග් එකට එන්න හදලා ඇත්තේ. කැමති කෙනෙක් කැමති address එකක් එතනට දාගත්තට කමක් නෑ හරිය. ඈස් යූ විස්... :)


2.) යාළුවන්ව බය කරමුදෝ....

දැන් පොඩි ආතල් වැඩක්. යාළුවගේ කොම්පියුටරේට වෛරස් ඇවිත් කියලා බය කරමුද???????
හරි මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම ඔයාගේ එකේ කරගෙන බලන්නකෝ. 
මෙහෙමයි ඔයාගෙ යාළුවා වැඩියෙම්ම පාවිච්චි කරන Desktop Icon එකට මේකකලානම් වැඩේ ගොඩ. අපි හිතමු Google Chrome කියලා. එහෙනම් ඒ Icon එක delete කරන්න. ඊට පස්සේ එතන Shortcut එකක් හදා ගන්න. ඒක කරන්න දන්නවනේ..Right click--New--Shortcut.ඔන්න ඔහොමහරිය.  short cut එකක් හදනකොට අහනවනේ location එක මොකක්ද කියලා හරියට මේ වගේ



ඉතින් එහෙම ඇහුවාම ඔතනට දෙන්න මෙන්න මේක...

C:\WINDOWS\system32\shutdown.exe -r -t 00


    

හරිය. ඊට පස්සේ ඕක Next කලාම Name එකක් දෙන්න කියයි ඒකට chrome කියලා දෙන්න. දැන් හරි. දැන් chrome කියලා Icon එකක් Desktop එකේ ඇති. ඒක Right Click කරලා  Properties ගිහින් Change Icon එකෙන් chrome Icon එකක් දාන්න. දැන් නිකන් ඇත්තම chrome icon එක වගේ ඇති. දැන් ඕක කවුරුහරි Double Click කල ගමන් මොකද වෙන්නේ.. Computer එක Restart වෙනවා. Desktop එකේ Icon ඔක්කොටම ඕක කලොත් යාළුවා මොකක් Click කලත් Restart වෙනවා. ඔයිකේ. වැඩක් නැති උනාම ඕක Delete කරලා Original  Icon එක දාන්න. ඔයිකේ.....

3.) Facebook එකේ Status , Chat වලදි ලස්සන ලස්සන එව්වා මෙව්වා දාමුද...

මේකනම් පට්ට ලේසියි කරන්න තියෙන්නේ මෙන්න මේ site එකට යන එක විතරයි. ගියාට පස්සේ ඔයාලටම තේරෙයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා....

http://www.upsidedowntext.com/

http://fsymbols.com/

මම දෙවැනියට දාපු එකෙන් ගොඩක් ලස්සන වැඩ කරගන්න පුළුවන් Status, Chat ඔය වගේ ගොඩක් ඒවට.....


අදට ඇති වගේ අෆ්ෆා...මම කිව්වේ මගෙ හිත හරිම කුසීත වෙලා කියලා. තව මොනව හරි අරන් පස්සේ එන්නම්කෝ....මඩ වට්ටි එහෙම තියනවා මේ දවස් වල එකතු කර ගත්ත. හෙමින් පූජා කරන්න ඕනි... ;)



142 comments:

  1. වටිනා විස්තරයක් මලේ... bat ෆයිල් වලින් මමත් ඉස්සරම දැරිවියක් භය කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හිකිස්.....පව් අෆ්ෆා ඒ දැරිවි.....

      Delete
  2. :-P //මඩ වට්ටි එහෙම තියනවා මේ දවස් වල එකතු කර ගත්ත. හෙමින් පූජා කරන්න ඕනි... ;)//
    :O :O :O :O :O

    ReplyDelete
    Replies
    1. හිකිස්....හා හා කට වහ ගන්න බ්‍රෙක් නැති මැස්සෙක් අවොත් උණ්ඩුකපුච්චේ නවතින්නේ.... :p

      Delete
  3. නියම වැඩක්නේ කුජීත වෙලාවෙ දාල තියෙන්නේ....මඩ වට්ටි දිහාත් බලන් ඉන්නේ පූජ කරන්නකෝ බලන්න අපිටත් සාධු පාරක් දාන්න

    ReplyDelete
    Replies
    1. පූජා කරන්න එපා කියලා වැඳ වැටෙනවනේ අෆ්ෆා......

      Delete
  4. උබ ඔය වොලන්ටියර් සිද්ධි ගැන නොලියන එක ගැනනං මං බෝම මනාපයි...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බය වෙන්නෙපා....මඩ වට්ටි පූජා කරන්නෑ....

      Delete
  5. මේක ෂෝයිනේ... :D

    ReplyDelete
  6. //අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. // හික්ස්ස්ස්.. එච්චරටම එව්වා තියෙනවාද ඈ?? :P :P

    හොදා හොදා වැදගත් දෙයක් ලියන එකනම්, පාස්වර්ඩ් උස්සන්නෙ නැතුව...:p ඒත් මේ බය කරන එව්වා ඔට්ටු නෑ හරී??

    ReplyDelete
    Replies
    1. නැතුව දෙයියනේ ඔයාලට වගේම තමා අපිටත් කියලා හංගන්න දේවල් තියනවා.....
      හයියූ ඔයා බය උනාද ඈ.....

      Delete
  7. Hello i аm kavin, іts mу fiгst occasiοn to commenting anywhere,
    when i гeаd thіs аrticlе
    i thought i could also make cоmment due to
    this sensible pieсe of writing.
    Here is my webpage google +1

    ReplyDelete
  8. මට හිතට ආපු අදහස් එකක් වත් කියන්න හිතෙන්නේ නෑ පෝස්ට් ඒක ගැන. මොකද කියනවා නම් මං පණුච්චි පැයක විතර බලාන හිටිය මේක ලෝඩ් වෙනකන්.. ඒ කරලත් scroll වෙන්නෙත් කුඹිගේ වෙගෙටත් වැඩිය අඩුවෙන්... මට හොඳටම කේන්ති ගිහිං මේ ඉන්නේ..

    අර ෆෝල්ඩර් ලොක් කරන එක මාත් හැදුවො... මරු ඈ... ;)
    ජය වේවා !!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඔය ගිනි නරියා ඔහොම්මමයි අෆ්ෆා....බලන්න මම පොඩ්ඩක් ්හැදුවා දැන් ඉක්මනට ලෝඩ් වෙනවද කියලා...
      එල එල එහෙනම් දැන් ඕනි දෙයක් හංගගන්න..;)

      Delete
  9. මෙක නම් මාර වැදගත් තරු ජයෙන් ජයම වෙවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි.....ටැන්කූ

      Delete
  10. දෙවනියට තියෙන එක නම් හරිම ප්‍රයෝජනවත් ඈ...

    ReplyDelete
    Replies
    1. හිකිස්....හැපූයි කොල්ලො බය කරන්නමයි ඉන්නේ...

      Delete
  11. මාත් පලවෙනි එක කරලා බලන්න යන්නේ.

    ReplyDelete
  12. කුසීත.. ඒ බව නම් දැනුනා. හේ හේ මරැ ලිපිය.

    ReplyDelete
    Replies
    1. ඇහ් ඒක කෝමද දැනුනේ...ඈ...

      Delete
  13. :tnl
    start chrome.exe http://tharugelokaya.blogspot.com
    :End

    මෙතනට ඒ ඒ PC 1 ඩිෆෝල්ට් බ්‍රව්සර් එක එහෙම නැත්තං IE වගේ දාන්න.. මොකද හැමෝම ක්‍රෝම් යූස් කරන්නේ නැති වෙන්න පුළුවං..
    මේකෙදි වෙන්නේ මේ ෆයිල් එක සිස්ටම් ෆයිල් ‍එකක් වෙන එක.. නේද තරුවෝ?? එල එල..!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ...මම පාවිච්චි කරන්නෙම ක්රෝම් නේ...ඒකයි ඕක ඒකට හැදුවේ...ඒත් ඒකට IE වගේ දැම්මනම් හරි තමා වින්ඩෝස් තියන ඕනි එකක ඒක වැඩනේ... තැන්කූ ඈ...

      Delete
  14. වැඩේ නම් හොඳා.. මමත් ඉතින් ඉඳල ඉඳලා අපේ එවුන්ට මෙහෙම එකක් කරනවා...

    ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඇරගෙන ඒක වෝල් පේපර් එකට දාලා එක්ස්ප්ලෝරර් ඊ එක්ස් ඊ එක එන්ඩ් ටාස්ක් කරනවා. ඊට පස්සේ ඉතින් ඔය පැත්තකින් ඉඳගෙන බලා ඉන්නවා.

    අනේ කම්පියුටර් ලොක් කරන්නේ නැතුව ගිය එකා ආවාම දඟලනවා ලොවෙත් නැතුව. බලා ඉන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. හිකිස්...පව් වැඩ අෆ්ෆා....අපි වගේ ඔය කාවවත් බය කරන්නැතුව ඉම්මුකෝ....;) ;) :)

      Delete
  15. උඹම හදා ගන්.... අපිට ඕවට වෙලා නෑ...
    හූඌඌඌඌඌඌ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් මට පාං...අනේ තොගේ වැල ගෙඩි ටික මාට්ටු වෙයන්....

      Delete
  16. අම්බෝ මෙයා.....හ්ම්ම් හ්ම්ම් හොඳ...........යි...................:)
    ජය!

    ReplyDelete
  17. තරුවා දන්න දේවල්.. හැමදාමක් අලුත් දේවල් වගේම ගැජට් අරන් එනවනේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්....තැන්කූ තැන්කූ...

      Delete
  18. මරු තරුවෝ...සුභ පතනවා

    ReplyDelete
  19. නියමයි... සුබ පැතුම්

    ReplyDelete
  20. අඩේ පට්ට ඈ
    පස්සේ වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ පස්ස නෑ.. පස්සෙ ට්‍රයි කරපන්කෝ...

      Delete
  21. eth api search karoth a folder eke tiyena file balaganna puluwan neda??

    ReplyDelete
  22. Wow, incredible blog layout! How long have you been blogging
    for? you make blogging look easy. The overall look of your website is wonderful, let alone the content!
    Have a look at my web site how to legitimately make money online

    ReplyDelete
  23. Hi, this weekend is fastidious in support of me, since this time i am
    reading this great informative article here at my home.
    Also visit my website ... reuters commodity prices

    ReplyDelete
  24. Appreciation to my father who shared with mе regaгding this ωebpage, this website
    is in faсt amazіng.
    Here is my blog ... google +1

    ReplyDelete
  25. Wow, this paragraph is pleasant, my younger sister is
    analyzing these kinds of things, so I am going to let know her.
    Check out my web-site ; make extra money

    ReplyDelete
  26. I think that is among the most vital info for me. And i'm satisfied reading your article. However wanna observation on few basic issues, The website taste is great, the articles is actually great : D. Good job, cheers

    Feel free to visit my blog post :: high paying entry level jobs

    ReplyDelete
  27. Hello, yup this article is really nice and I have learned lot of things
    from it regarding blogging. thanks.

    Here is my site - hot jobs for the future

    ReplyDelete
  28. He added: "The overall experience goes much deeper into the panoramic vistas and traditions of the region and its people."
    https://www.yeah77.com

    ReplyDelete
  29. Thursday again publicly mocked teen climate crisis activist Greta Thunberg, tweeting that the 16-year-old Swede who has inspired protesters worldwide has "anger management" issues.
    https://www.dbk222.com

    ReplyDelete
  30. "So ridiculous. Greta must work on her Anger Management problem, then go to a good old fashioned movie with a friend! Chill Greta, Chill!" Trump wrote Thursday morning, responding to a tweet congratulating Thunberg on being named Person of the Year.
    https://www.zzy29.com

    ReplyDelete
  31. Following the President's tweet, Thunberg updated her Twitter bio to reflect Trump's comments: "A teenager working on her anger management problem. Currently chilling and watching a good old fashioned movie with a friend."
    https://www.spacasino.net

    ReplyDelete
  32. In September, following her excoriation of world leaders at the UN, Trump tweeted of Thunberg: "She seems like a very happy young girl looking forward to a bright and wonderful future. So nice to see!"
    https://www.ccss79.com

    ReplyDelete
  33. Former Vice President Joe Biden, the Democratic presidential frontrunner who has often taken Trump to task for his behavior, chastised the President for his tweet.
    https://www.woorigame7.com

    ReplyDelete

  34. I read a lot information in your website. Very intersting. Keep it up to write article :) Please read and visit our interesting website. i hope you like it :)


    바카라사이트

    https://yhn777.com 바카라사이트

    ReplyDelete

  35. Attractive, post. I just stumbled upon your weblog and wanted to say that I have liked browsing your blog posts. After all, I will surely subscribe to your feed, and I hope you will write again soon! Visit our website too. 바카라사이트
    https://game79zone.com 바카라사이트

    ReplyDelete
  36. Nice post! This is a very nice blog that I will definitively come back to more times this year! Thanks for informative post. 먹튀검증

    ReplyDelete
  37. I’m going to read this. I’ll be sure to come back. thanks for sharing. and also This article gives the light in which we can observe the reality. this is very nice one and gives indepth information. thanks for this nice article... 파워볼전용사이트

    ReplyDelete
  38. Your style has a spark, This kind of work pleases me so much. Keep it up my friend. Please do visit our site too.
    카지노사이트
    https://yhn876.com 카지노사이트

    ReplyDelete
  39. 이것은 멋진 기사입니다. 너무 많은 정보를 감안할 때 이러한 유형의 기사는 웹 사이트에 대한 사용자의 관심을 유지하고 더 많은 것을 계속 공유합니다 ... 행운을 빕니다 먹튀검증사이트

    ReplyDelete
  40. I really appreciate this kind of article. It is really awesome, fun and entertaining. I just wanna recommend our one of a kind site, just click the link below to try. 카지노사이트
    Https://yhn876.com 카지노사이트

    ReplyDelete
  41. This was really very informative site for me.
    I really liked it.
    just click the link below. Thank you!
    안전놀이터
    https://pmx7.com/ 안전놀이터



    ReplyDelete
  42. It’s actually a nice and useful piece of info. I am glad that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. 안전놀이터

    ReplyDelete
  43. Keep up the good work, I read few posts on this web site and I conceive that your blog is very interesting and has sets of fantastic information. 토토사이트

    ReplyDelete
  44. Good Day, happy that i stumble on this in site. Thanks! 메이저놀이터

    ReplyDelete
  45. "I all the time used to read article in news papers but now as I am
    a user of web thus fdom noow I am using net for articles, thanks tto
    web." 안전놀이터

    ReplyDelete
  46. Thanks , I have just been looking for information about this subject for a long time and yours is the greatest 먹튀검증

    ReplyDelete
  47. Nice information, valuable and excellent design, as share good stuff with good ideas and concepts, lots of great information and inspiration, both of which I need, thanks to offer such a helpful information here. 안전놀이터

    ReplyDelete
  48. Wonderful article with its incredible significant zone, I have like to peruse it on account of its normal belief system for improved data territory. At last Thanks a great deal for it. 토토사이트

    ReplyDelete
  49. Very informative post! There is a lot of information here that can help any business get started with a successful social networking campaign. 먹튀폴리스

    ReplyDelete
  50. Awesome dispatch! I am indeed getting apt to over this info, is truly neighborly my buddy. Likewise fantastic blog here among many of the costly info you acquire. Reserve up the beneficial process you are doing here 먹튀검증

    ReplyDelete
  51. Very informative post ! There is a lot of information here that can help any business get started with a successful social networking campaign ! 먹튀검증

    ReplyDelete
  52. The thing is I love meeting escorts, but one thing I noticed when traveling to london that this website is offering mostly fake profiles. 먹튀검증

    ReplyDelete
  53. Some truly excellent blog posts on this website, appreciate it for contribution. 슈어맨

    ReplyDelete
  54. It is really what I wanted to see hope in future you will continue for sharing such a excellent post 먹튀검증

    ReplyDelete
  55. "If you are going for best contents like me, only go to see this
    web page all the time because it offers feature contents, thanks" 토토사이트

    ReplyDelete
  56. Loving the info on this web site , you have done great job on the blog posts. 바카라사이트

    ReplyDelete
  57. I couldn’t have really asked for a more rewarding blog. You’re there to give excellent suggestions, going directly to the point for simple understanding of your target audience. You’re surely a terrific expert in this subject. Thank you for remaining there human beings like me. 안전놀이터

    ReplyDelete
  58. To start with You got an awesome blog .I will be keen on more comparative points. I see you got extremely exceptionally valuable themes, I will be continually checking your blog much appreciated 안전놀이터

    ReplyDelete
  59. Thankyou for this wondrous post, I am glad I observed this website on yahoo. 먹튀검증

    ReplyDelete
  60. Cool stuff you have got and you keep update all of us 먹튀검증

    ReplyDelete
  61. What an incredibly beautiful story, despite the fact that it is rugged but the result turned out to be kind and good and now it has become a tradition that is passed on in every generation 토토사이트

    ReplyDelete
  62. For many people this is important, so check out my profile: 먹튀검증커뮤니티

    ReplyDelete
  63. A very awesome blog post. We are really grateful for your blog post. You will find a lot of approaches after visiting your post. I was exactly searching for. Thanks for such post and please keep it up 토토사이트

    ReplyDelete
  64. All your hard work is much appreciated. Nobody can stop to admire you. Lots of appreciation 먹튀폴리스

    ReplyDelete
  65. Superbly written article, if only all bloggers offered the same content as you, the internet would be a far better place.. 슈어맨

    ReplyDelete
  66. "`I like viewing web sites which comprehend the price of delivering the excellent useful resource free of charge. I truly adored reading your posting. Thank you!
    Excellent read, Positive site, where did u come up with the information on this posting?I have read a few of the articles on your website now, and I really like your style. Thanks a million and please keep up the effective work.

    " 안전놀이터

    ReplyDelete
  67. It is quite beneficial, although think about the facts when it reaches this target 메이저사이트 추천

    ReplyDelete
  68. I definitely enjoying every little bit of it. It is a great website and nice share. I want to thank you. Good job! You guys do a great blog, and have some great contents. Keep up the good work 먹튀폴리스

    ReplyDelete
  69. I was just seeking this information for some time. After six hours of continuous Googleing, at last I got it in your web site. I wonder what is the lack of Google strategy that don’t rank this type of informative sites in top of the list. Generally the top sites are full of garbage. 먹튀검증

    ReplyDelete
  70. Always so interesting to visit your site.What a great info, thank you for sharing. this will help me so much in my learning 먹튀검증

    ReplyDelete
  71. You know your projects stand out of the herd. There is something special about them. It seems to me all of them are really brilliant! courtier immobilier Engel & Völkers

    ReplyDelete
  72. Very informative post! There is a lot of information here that can help any business get started with a successful social networking campaign. rooftop deck shade solutions

    ReplyDelete
  73. This is a wonderful article, Given so much info in it, These type of articles keeps the users interest in the website, and keep on sharing more ... good luck 메이저사이트

    ReplyDelete
  74. I feel a lot more people need to read this, very good info! 먹튀검증

    ReplyDelete
  75. Great post, please keep on sharing amazing article like this! It makes me happy reading your post 바카라사이트

    ReplyDelete
  76. Hi, it was amazing! The information you provided was very helpful and I will continue to follow you. Thank you. 슈어맨

    ReplyDelete
  77. "This can be in addition a great article i genuinely liked looking at. It's not at all every day i contain the probability to view a thing.

    " 사설토토

    ReplyDelete
  78. You can easily benefit your brand through the packaging boxes and can enhance your customers. 먹튀폴리스

    ReplyDelete
  79. My Future Consulting is a top ranked employment agency and diversity/ executive search firm in Chicago, Illinois that consistently delivers top rated talent. 안전놀이터

    ReplyDelete
  80. I also wrote an article on a similar subject will find it at write what you think 먹튀사이트

    ReplyDelete
  81. I can suggest essentially not too bad and even dependable tips, accordingly see it 토토사이트

    ReplyDelete
  82.  little garage door troubleshooting can go a long way in maintaining your door’s build and functionality. Because of the quantity of cycles your garage door endures through daily use, garage door repairs and annual maintenance are commo 슈어맨

    ReplyDelete
  83. Makoo is a convenient website for buyers to search for properties for sale in Portugal using a fantastic interface. 안전놀이터

    ReplyDelete
  84. I can suggest essentially not too bad and even dependable tips, accordingly see it 토토사이트

    ReplyDelete
  85. I will be interested in more similar topics. i see you got really very useful topics , i will be always checking your blog thanks 승부벳

    ReplyDelete
  86. I just couldn't leave your website before telling you that I truly enjoyed the top quality info you present to your visitors? Will be back again frequently to check up on new posts. 토토검증

    ReplyDelete
  87. Major thankies for the post.Really thank you! Really Great. 토토사이트

    ReplyDelete
  88. 메이저사이트는 어떤 곳인가?
    메이저사이트는 기본적으로 자본력은 기본으로써 운영기간, 보안 등 삼박자가 고루 갖추어진 토토사이트를 말합니다. 메이저사이트란 단지 규모가 크다거나 회원이 많다거나 다양한 수 많은 이벤트로와 각종 선물로 회원들을 현혹시키는 곳이 아닙니다. 그러나 사람들의 기준은 각자 다르지만 제가 생각하는 메이저사이트의 기준은 디도스에도 끄떡없는 탄탄한 보안과 자본력은 기본으로 빠른 충환전 서비스 해외에이전시와 정식 계약한 솔루션으로 다양한 게임들이 제공가능하며 오류없이 깨끗한 건강한 사이트가 메이저사이트라고 저는 생각합니다 메이저사이트
    .

    ReplyDelete
  89. Awesome article, it was exceptionally helpful! I simply began in this and I'm becoming more acquainted with it better! Cheers, keep doing awesome! 먹튀검증

    ReplyDelete
  90. Greets! I was reading your articles for the first time this morning and wanted to drop a line that I really liked it. I wanted to share my site too. You can learn about who was I in my past life there. Check it out if you’re interested. Thanks!! 토토사이트

    ReplyDelete
  91. Nice point of you. would like to hear more from this platform 토토사이트

    ReplyDelete
  92. Good to become visiting your weblog again, it has been months for me. Nicely this article that i've been waited for so long. I will need this post to total my assignment in the college, and it has exact same topic together with your write-up. Thanks, good share. This is a great article thanks for sharing this informative information. I will visit your blog regularly for some latest post. I will visit your blog regularly for Some latest post. Excellent read, Positive site, where did u come up with the information on this posting?I have read a few of the articles on your website now, and I really like your style. Thanks a million and please keep up the effective work. 토토사이트

    ReplyDelete
  93. I am impressed. I don't think Ive met anyone who knows as much about this subject as you do. You are truly well informed and very intelligent. You wrote something that people could understand and made the subject intriguing for everyone. Really, great blog you have got here. I'm glad I found this web site, I couldn't find any knowledge on this matter prior to.Also operate a site and if you are ever interested in doing some visitor writing for me if possible feel free to let me know, im always look for people to check out my web site. 먹튀검증

    ReplyDelete
  94. I think this is an enlightening post and it is extremely helpful and educated. in this way, I might want to thank you for the endeavors you have made in composing this article. Very interesting, good job and thanks for sharing such a good blog. your article is so convincing that I never stop myself to say something about it. You’re doing a great job. Keep it up. Your web log isn't just helpful however it is moreover truly innovative as well. There have a tendency to be relatively few individuals who can positively compose not all that straightforward posts that masterfully.. 토토사이트

    ReplyDelete
  95. Your blogs further more each else volume is so entertaining further serviceable It appoints me befall retreat encore. I will instantly grab your rss feed to stay informed of any updates. I would like to get across my admiration for your kindness supporting folks that must have guidance on in this subject matter. Your personal dedication to getting the solution throughout had become particularly advantageous and has encouraged regular people just like me to achieve their pursuits. Your insightful information means a lot to me and substantially more to my fellow workers. Thanks a lot; from all of us. 먹튀검증업체

    ReplyDelete
  96. Thank you for your site post. Brown and I are actually saving for our new e book on this theme and your article has made people like us to save our money. Your ideas really responded to all our issues. In fact, above what we had thought of prior to when we came across your great blog. My partner and i no longer nurture doubts as well as a troubled mind because you have actually attended to the needs in this article. Thanks Great goods from you, man. I’ve understand your stuff previous to and you’re just extremely wonderful. I actually like what you have acquired here, certainly like what you are stating and the way in which you say it. You make it enjoyable and you still care for to keep it sensible. I can’t wait to read much more from you. This is actually a wonderful web site. 먹튀검증

    ReplyDelete
  97. Really special blog post, Thanks for your time designed for writing It education. Outstandingly drafted guide, if only every webmasters marketed the exact same a better standard of subject matter whilst you, cyberspace was obviously a better set. Satisfy continue the good work! Much obliged for the pleasant blog. It was exceptionally valuable for me. I'm glad I discovered this blog. Much obliged to you for imparting to us,I too dependably gain some new useful knowledge from your post . I simply want to tell you that I am new to weblog and definitely liked this blog site. Very likely I’m going to bookmark your blog . You absolutely have wonderful stories. Cheers for sharing with us your blog. 안전놀이터

    ReplyDelete
  98. I think youve made some actually helpful factors. Not as well lots of people would actually feel about this the best way you simply did. Im genuinely impressed that theres so much about this matter thats been uncovered and you also did it so nicely, with so considerably class. Fantastic one you, man! Definitely terrific things correct here. After study several of the web sites for your web site now, i truly like your way of blogging. I bookmarked it to my bookmark website list and will also be checking back soon. Pls check out my website also and figure out if you agree 먹튀검증

    ReplyDelete
  99. This particular is usually apparently essential and moreover outstanding truth along with for sure fair-minded and moreover admittedly useful My business is looking to find in advance designed for this specific useful stuffs… Really interesting and one of a kind post. I like such things as making more research, developing writing skills, as well as related things. These kinds of secrets help in being a specialist on this topic. This post is very helpful to my family because people like you devoted time to learning. Regularity is the key. But it is not that easy, as has been made out to be. I am not an expert like you and lots of times I feel like giving it up. Looking at a person like me, your posting is of good assistance and booster. Thank you for sharing. 우리카지노

    ReplyDelete
  100. exceptional facts, treasured and incredible layout, as proportion suitable stuff with suitable ideas and ideas, lots of notable data and suggestion, both of which i want, thanks to offer this type of beneficial facts here. I used to be simply surfing thru the net seeking out some information and got here throughout your blog. I am impressed via the data that you have on this blog. It indicates how properly you apprehend this problem. Bookmarked this web page, will come back for greater. Really first-class and exciting submit. I used to be searching out this type of information and loved studying this one. Hold posting. Thank you for sharing. 먹튀폴리스

    ReplyDelete
  101. first-rate post. I was checking constantly this weblog and i'm impressed! Extraordinarily beneficial data particularly the last component :) i care for such facts a whole lot. I used to be looking for this particular info for a long time. Thank you and good success. That is my first time i visit right here. I found so many wonderful stuff for your blog, mainly its dialogue. From the heaps of feedback in your articles, i guess i am not the simplest one having all of the amusement here! Hold up the best work. This precise papers excellent, and my partner and i enjoy every of the perform that you have placed into this. I’m positive that you'll be creating a without a doubt useful location. I has been additionally pleased. Excellent perform! Wow, cool put up. I might like to write down like this too - taking time and real tough paintings to make a super article... However i positioned things off too much and never seem to get commenced. Thank you even though. I wanted to thanks for this remarkable study!! I truly loved every little little bit of it. I have you ever bookmarked your website online to test out the brand new stuff you publish . I've read your article, it's far very informative and useful for me. I recognize the precious information you offer to your articles. Thanks for posting it. Neat post. There's an difficulty together with your web site in firefox, and you can need to check this… 파워볼실시간

    ReplyDelete
  102. excellent to be visiting your weblog another time, it has been months for me. Well this text that ive been waited for therefore lengthy. I need this article to complete my challenge in the faculty, and has identical subject matter together with your article. Thank you, pleasant proportion. I just stumbled upon your weblog and desired to say that i've honestly loved studying your blog posts. Any way i'll be subscribing on your feed and that i hope you post once more quickly. Huge thanks for the beneficial info. In the pretty current past. The revel in changed into absolutely dazzling. At the off risk that lone i've the opportunity 안전놀이터추천

    ReplyDelete
  103. i really like this post,and i parent that they having a ton of a laugh to peruse this post,they might take a respectable website to make an information,thanks for sharing it to me. First-rate job for publishing this type of useful internet website online. Your internet log isn’t only useful but it's miles moreover clearly creative too "`i like viewing net web sites which recognise the price of handing over the incredible beneficial useful resource freed from rate. I honestly cherished studying your posting. Thanks! Exceptional examine, positive website online, in which did u come up with the data on this posting? I have read a number of the articles in your website now, and i definitely like your style. Thank you a million and please maintain up the powerful work." 먹튀검증

    ReplyDelete
  104. thanks for one’s outstanding posting! I truly enjoyed analyzing it, you will be a tremendous author. I'm able to make certain to bookmark your blog and could come backtrack the street. I want to inspire one to preserve your excellent writing, have a pleasing holiday weekend! I'm clearly glad i've found this information. Nowadays bloggers put up best about gossips and internet and that is really nerve-racking. A terrific weblog with thrilling content, that is what i need. Thank you for retaining this internet web site, i will be journeying it. Do you do newsletters? Can’t find it. 먹튀검증

    ReplyDelete
  105. good day, that is a completely interesting weblog. This content is written thoroughly that is an top notch publish, maintain blogging. Thank you for sharing. Anyways i am here now and could just like to say thank for a tremendous publish and a all round interesting website. Please do preserve up the extraordinary work. the whole lot is very open with a genuinely clean explanation of the problems. It turned into informative. Your internet site is beneficial. Thanks for sharing! I advocate you to our article about that's useful for and i'm certain you like our article. Spot up for this write-up, i critically suppose this appropriate website desires a high-quality deal extra consideration. I’ll likely to emerge as all over again to take a look at additional, thank you that info. 토토커뮤니티

    ReplyDelete
  106. to begin with to procure an top notch blog . I may be eager on more comparative subject matters. I see you purchased without a doubt pretty useful subject matters, i will be usually checking your blog much favored . Outstanding article. Extraordinarily exciting to peruse. I actually like to peruse this sort of respectable article. A lot preferred! Continue shaking . Notable article with remarkable concept! Thanks for this sort of great article. I absolutely renowned for this excellent records. Wonderful weblog entry i virtually like the nature of substance, it became precisely what i was trying to find a debt of gratitude is so as for composing, keep it up. Precise success 토토사이트

    ReplyDelete
  107. i surely desired to compose a quick observation to explicit gratitude to you for all the notable guidelines you're setting in this website online. My instead long net investigation has now been paid with surprisingly correct insight to write about with my pals. I ‘d admit that most of us website visitors certainly are unequivocally blessed to exist in a beneficial internet site with so many top notch people with very useful ideas. I experience very glad to have stumble upon your weblog and sit up for so many more cool instances analyzing here. Thanks over again for loads of things. I must voice my passion on your type-heartedness for visitors who sincerely want assist to your query. Your unique commitment to passing the message up and down seems to be extraordinarily insightful and have in every case allowed buddies just like me to realise their hobbies. This useful hints indicates a good deal a person like me and mainly to my friends. With thank you; from anyone. 토토사이트

    ReplyDelete
  108. Heya i am for the primary time here. I found this board and I in finding It truly useful & it helped me out a lot. I’m hoping to offer something again and help others such as you aided me. 먹튀검증

    ReplyDelete
  109. Wow, wonderful weblog layout! How lengthy have you ever been blogging for The total glance of your web site is magnificent, let alone the content!..For hottest information you have to pay a visit the web and on internet I found this web site as a most excellent web page for most recent updates. 먹튀검증

    ReplyDelete
  110. Wow, excellent post. I'd like to draft like this too - taking time and real hard work to make a great article. This post has encouraged me to write some posts that I am going to write soon. Pretty good post. I have just stumbled upon your blog and enjoyed reading your blog posts very much. I am looking for new posts to get more precious info. Big thanks for the useful info. 안전놀이터

    ReplyDelete
  111. Thank you for some other informative website. The place else may just I get that kind of information written in such a perfect method? I have a venture that I am simply now running on, and I’ve been at the glance out for such info. The content is utmost interesting! I have completely enjoyed reading your points and have come to the conclusion that you are right about many of them. You are great, and your efforts are outstanding! 먹튀폴리스

    ReplyDelete
  112. Hello would you mind letting me know which hosting company you’re utilizing? I’ve loaded your blog in 3 completely different browsers and I must say this blog loads a lot quicker then most. Can you suggest a good web hosting provider at a reasonable price? Thanks, I appreciate it!| 토토지식백과

    ReplyDelete
  113. You delivered such an impressive piece to read, giving every subject enlightenment for us to gain information. Thanks for sharing such information with us due to which my several concepts have been cleared. Thanks for sharing this product with us I have bookmarked it and I will share it more and I hope it will be beneficial for you.Regards Thanks , I’ve just been looking for info about this subject for a long time and yours is the best I have found out till now. 스포츠토토

    ReplyDelete
  114. Hi there! I know this is kinda off topic however I’d figured I’d ask. Would you be interested in trading links or maybe guest authoring a blog article or vice-versa? My blog covers a lot of the same topics as yours and I think we could greatly benefit from each other. If you are interested feel free to shoot me an email. I look forward to hearing from you! Fantastic blog by the way! 모두의토토

    ReplyDelete
  115. This comment has been removed by the author.

    ReplyDelete
  116. This article gives the light in which we can observe the reality. this is very nice one and gives indepth information. Thanks for this nice article. We have the best gambling activities best place for enjoying visit our website too. 제이나인 사전등록

    ReplyDelete
  117. Though gambling and playing games is a form of entertainment and can be fun and exciting, To have more chances of winning visit my website [url=https://www.j9.com/]제이나인[/url]

    ReplyDelete
  118. “The secret of getting ahead is getting started.visit us 제이나인 사전등록

    ReplyDelete
  119. Hey there, it is great content. Very interesting, good job, and thanks for sharing such a good blog. Due to the limited availability of 4K material that exceeds 60 frames per second, most people can get by with a TV having a 60Hz Refresh rate. Gamers, however, benefit from 120Hz TVs with HDMI 2.1 capability because they enable faster frame rates.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...