Thursday, September 20, 2012

සෘංඝාරයේ....අහවල් එක..... (කාපිය මාව...)



මෙතෙක් වේලා නිසොල්මනේ තිබූ මාගේ හද මස්තකයේ බාඳුරා මලක් පිපී බඹරෙක් ගිලගත්තා සේය..සඳ ගිල ගත් රාත්‍රියේ උල්කාපාතයක් කඩා වැටී ඇරසෝනා ආගාධය නිර්මාණය වූවා සේය.. පපුවේ ලයාන්විත ලබ් ඩබ් ස්වරය එකෙනෙහිම හැරුනේ මිහිරි ලයාන්විත හද පොපියා නලියා බඩ විරේක වන මියුරු ගෝසාවකටය.මෙතුවක් කල් ඔබ නොදුටු දෑස් මක්කටද...? අත් දෙක වෙහෙස වන්නේ එලියට පනින්නට දගලන දෑස් ඇතුලට ගන්නටය..ගොම බිදුවක ඇති නාසය පොපියා යන   පැහැදිලි වෙනස මේ මොහොතේ දැනෙන්නේ මේ හිත තව තවත් සලිත කරවමිනි. ඔය මුදුපහසේ දැවටී මා ගත දැවටෙන ඒ සිහිල් පවන් රොද මට ගෙන ආවේ මව් සෙනෙහසේ සුසිනිදු පහසය..අහෝ දෙවියනේ...මේ නර පණුවාව කෑලි කෑලි වලට සම්බෝල කර මඤ්ඤොක්කා එක්ක වලඳුව මැනවි. ඇයි දෙයියනේ මෙපමණ කාලයකට මේ රුව මා නෙත නොගැටුනේ. ගැටුනානම් මාත් නසී තෝත් නසීය. මාගේ සරීර කූඩ්වේ ඇති හැම නාඩි දන්ඩක්ම සැලෙන්නේ ඒ පාද තබන සොඳුරු කැට් වෝක් එකටය. මටත් නොදැනීම මාගේ පාදද ඒ ලෙස ඇඹරෙන්නට ගොස් තව පොඩ්ඩෙන් මට මොකද්ද එකේ අනිත් එක වනවාය. අවට සිටින සියළුම ජනයා දුවගෙන විත් මට සුභ පතනවා වාගේය. ටික දෙනෙක් කාපිය මාව කියන්නා සේ මා දෙස බලා සිටිනවා වාගේය.

ඇය කුමක් හෝ සොයන්නා වගේය...එහෙ බලයි මෙහෙ බලයි...මා සොයයි..අහ් නෑ...වෙන කාවද සොයයි...මට දූ....වගෙන එතනට යන්නට සිතුනි. (ගිහින් මක්ක කරන්නද නේද....) ඇය පාද තබන තාලයටම මාත් සෙමෙන් සෙමෙන් ඈ..ලගින් ඈ ලගින් පාද තබනවා...මා.. ඈ ලගින් ඈ ලගින් පාද තබනවා....(හැපූයි මට මේක ලියාගන්නවත් බෑ ) අඩියක් ලගට තැබූ විට අඩි දෙකයි අගල් හතලිස් දෙකක් පස්සට විසි වෙයි..මම කොහොමද ඈ ලගට යන්නේ....අනේ මට පිහිට වුව මැනවි....මම උඩ බලා මැතුරුවෙමි..අවට එවුන් සුරදූතිකාවක් දැක්කා සේ අප්පිරියාව මුසු මොකද්ද එකකින් ඈ දෙස බලා සිටී..මට උනුත් මරා ඈත්...අනේ නෑ එහෙම හිතුන් නෑ...මම තාමත් ඇගේ මුහුනේ ඇති මුස්පේත්තු සිරියාවන්ත කම දුටුවේ නැත. මේ පරම පවිත්‍ර පූජනීය අධිශ්ඨානය ඒ මූන දැක පොලව පලාගෙන යෑමටය.

ජීවිතය නම් අනිත්‍යයය...හිරු දුටු පිනි සේ වියැකී යනු ඇත...සිතේ පැතුම් ඉටුවී පැතුම් කන්ද නාය ගොස් කඳුළු ගංගා ගලා දෑස නොපෙනී කබ කඩා වැඩී ඉස්මුරුත්තාව හැදෙනු ඇත. ඔව් ඒ මොහොත් උදා විය..ඈ හැරුනේ මා දෙසටය...ඒ මොහොත සිහිවේ අද වගේ.....................................................................................!!
නැත මට පන නැත. ඇත ගත වෙවුලා ඇත. තව මොන දේ වූවාදැයි දන්නේ නැත.

"මේ සෙක්ෂන් එකට යන්නේ කොහෙන්ද ඩියර්..."

ඒ ඈය.....මෙතුවක් කල් නොදුටු රුවය....නොඇසුනු හඩය...ඈ එසේ ඇසුවේ මගෙන්ය...ඔව්  මාගෙන් පමණක්ය...කෙසේ නමුත් ඈ මට මුවා කියා ආමන්ත්‍රනය කිරීම වැරදිය..මම එයට මේ මොහොතේම නිසි ක්‍රියාමාර්ග ගනිමි.. එක්කෝ එකෙන් කමක් නැත..මොකා කීවත් කීවේ ඇයය....ඇය ඇසූ දෙය මට සිහිනයක් වාගේය. ඇය ටිකට් පතක් මා දෙයට දිගුකර ඇසුවේ ඇය යා යුතු දිසාවය...මට ඈගේ නෙත් සගලෙන් මේ දෑස වසා ගනු නොහැක. වියලී ඉරි තැලී සහරා කාන්තාරය සේ වී ඇති මාගේ තොල් දෙක සට සට ගා වෙවුලයි...ඈ නම් කාගේ දුවක්ද....අම්මා අප්පා කවුද...අයියා මල්ලි කවුද...අක්කා නංගි කවුද...බාප්පා පුංචි අම්මා කවුද...මහප්පා ලොකු අම්මා කවුද....උන් කවුරු උනත් මට පාන්ද...මට වටින්නේ ඈය....එහෙත් සිදු වූයේ කුමක්ද.............................................................................................................???????
මාගේ දෑසින් නොකඩවා කඩා හලෙන මේ කඳුළු කැට ප්‍රථම පූජනීය අචේතනික සචේතනික ප්‍රේමයේ නාමයෙන්ද...නැත්නම් මට වත් නොතේරෙන සිතේ ගැඹුරේ කොහේ හෝ සැගවී ඇති වෙන කුමක් හෝ භූගත වාරි මාර්ග කටයුත්තක පසු විපරමක කොටසක්ද......
නැත.......................මෙය ඒ කිසිම දේකට නොවේය.....ඒ ඇගේ රූපශ්‍රීයෙන් වසීකෘත වී සරීර කෘත සෑදී ඇති මාගේ පොපියන නෙත් කලඹේ සැගවුනු යතාර්තයය..ඇය දුටු ඔබටද මෙසේ වනවා නොවනුමනය.....එසේනම් බලනු මැනව....ඇගේ හද  පොපියන චමත්කාරයි..........!!!!!!!!
$$

$$$

$$$$

$$$$$

$$$$$$

$$$$$$$

$$$$$$$$

$$$$$$$$$

$$$$$$$$$$

$$$$$$$$$$$

$$$$$$$$$$$$

$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$$$




පිස්සුද අනේ මෙයාලා කවුද.....තව ගොඩාක් පල්ලේහා.....


$$

$$$

$$$$

$$$$$

$$$$$$

$$$$$$$

$$$$$$$$

$$$$$$$$$

$$$$$$$$$$

$$$$$$$$$$$

$$$$$$$$$$$$

$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$$

$$$$$$$$$$$$$$$$$$$$$$$$$



චෝයී නේද...................................
ආසයි නේ.................



ප.ලි:-
මේ දවස් වල T20 World cup නොවැ...ඉතින් මායි අපේ තරියයි , කස්සයි ,  උගෙ මල්ලි සුප්පයි ගියා නොවැ ඔව්වෑ රාජකාරියට...වැඩ පටන් ගත්ත පලවෙනි දවසෙම වෙච්ච එකක් තමයි ඔය..අපි ඉතින් ඔය මැච් බලන්න එන ගෑනු ළමයි එහෙම දිහා නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ...අපිට තියන රාජකාරිය ඒ විදිහටම කොරනවා නොවැ...අපි එහෙමයි...ඒ උනාට මේ ආරංචි විදහහට නම් තරියා එහෙමනම් එහෙම නෑලූ...ඒ පැත්ත පලාතේ ගෑනු ළමයෙක්ට තියා ගෑනු ළමයෙක්ගේ අල්ලපු ගෙදර කෙනෙකුටවත් ඉන්න දෙන්නෑලූ...එව්වා ගැන මම හොදට ඇහැ ගහගෙන ඉන්නේ...නුදුරේදීම මම ඒ පිළිබඳව අතිශය රහසිගත ලිපිගොනුවක් එළයට දානවා...එතකන් ඉන්නකෝ....

ප.ප.ලි:-
මම මේමේ වගේ මිනිස්සුන්ට  අපහාස කලා එහෙම නෙවෙයි ඈ...ඊයේ මෙහෙම කෙනෙක් දැක්කමා අද මේකට දා්නම හිතුනා ඔන්න දැම්මා....





46 comments:

  1. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වලු :ඩී

    ReplyDelete
    Replies
    1. ආ..මම එක වෙලා

      Delete
    2. හිකිස්...යා යා...මාත් මේ එලිවෙනකන් තමා බලන් ඉන්නේ....

      ඔව්ඔව්අද එයා එක වෙලා කියන්නේ...මට මොනවහරි දෙන්න දැන්..

      Delete
  2. මේ මේ... මුකො උයා පනුවොන්ට අපහාස කලන්නේ තරුවෝ... :(

    ReplyDelete
    Replies
    1. අනෝ....ඔයාට දුක හිතුනද පණුච්චියේ...හා හා නාඩා ඉදින්...ඔය කඳුළු පිහදාගන්න..

      Delete
    2. හි.....පනුච්චිට දුකයිලු ආ :)

      Delete
  3. දෙයි හාමුදුරුවනේ මේක බැලුවම දවසෙම තිබ්බ හෝන්දු මාන්දු ගතිය කොහෙන් ගියාද නෑ.....ඔයාට ගොඩාක් ස්තූතී අයියෝ......කඳුළු එනකල් හිනාවුනා......

    ReplyDelete
    Replies
    1. හිකිස් අම්මපා එහෙමද ඈ.....එලස් එල්ස්....

      Delete
  4. හ්ම්ම් තව තව ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ..
    බලාගෙන පරිස්සමෙන් පය බුරුලෙන්

    ReplyDelete
  5. හි හි තරැ අයියාටත් වෙන වැඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ....මම පවූ...නේද...

      Delete
  6. මම වගේ සම්භාව්‍ය වෙයන්..... එතකොට ඕවා නෑ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ekadha rajaa anthapurayakma thiyan inne... :P

      Delete
    2. @අඩවි...දැන් කියපන්කෝ උඹේ කොහෙද සම්භාව්‍ය කියලා...නිකමට හරි ආදර්ශෙට ගන්න..

      Delete
    3. @ඇනො...අන්න කතාව... රජෝ දැන් දීපන්කෝ උත්තර...

      Delete
  7. හෙලා දකිනවා...
    තරියා වනාහි ලොජිස්ටික අංශය භාරව ඉතා වගකීමෙං කටයුතු කරන පුද්ගලයෙකි..
    මේ තරුවා මෙන් අෂරිං කර කර කෑලි දෙස බලන්නට ඔහුට වේලාවක් නැත..
    එතරම්ම කාර්යභහුලය...

    ReplyDelete
    Replies
    1. ලොජිස්ටික් අංශය ඉතා වගකීමෙන් බාර අරන් කරන පුද්ගලයා විවිධ ප්‍රේක්ෂකාගාර වල සිටින ලස්සන ගැනු ළමයින් සමගින් උකුළු මුකුළු කරන බව ඉහලට වාර්තා වී ඇත..ඒ පිළිබදව වහාම දැඩි ක්‍රියාමාර්ග ගෙනමොහුව හතරවෙනි තට්ටුවට ගෙනියන්නද දැනට කටයුතු වෙමින් පවතී..ඒ පිළිබඳව වැඩි තොරතුරු ඉදිරියට..

      Delete
  8. Replies
    1. අලේ මන්දා...එහෙම වෙලාද...

      Delete
  9. හිකිස් උබ බලලා තියෙන්නේ අක්කෙක් දිහා නෙමේ අය්යේක් දිහානේ ..එල ඈ

    T20 World cup බලන්න මමත් එනවා වෙලාවක සෙට් වෙමුකෝ එහෙනම් කෙල්ලෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. හිකිස්...අයියයෙක්දත් මන්දා.... ;)
      එල එල එහෙදි සෙට් වෙමු....

      Delete
  10. හූ...............................හූ.................................
    :D

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ....නරි ඇවිල්ලෝ.....

      Delete
  11. මං හිතුවේ සිරා කෑල්ලක් දැකලා කියලා ඒත් මෙයා දැකලා තියෙන්නේ බාබන්ඩේසියා මලක් නේ ;)
    අපෝ මචං තරුවා උඹවත් ඒ දැරියෝ ටික තරියගෙන් පරිස්සම් කරහන් ;)

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙමද හිතුනේ ඈ...
      යා යා මම ඒගැන හොදට ඇහැ ගහගෙන ඉන්නේ...මැච් බලන්න එන ලස්සන් ගෑනු ළමයින්ගේ ආරක්ෂාව මම සම්පූර්ණයෙන්ම බාර ගත්තා...

      Delete
  12. චිකෙයියා මම හිතුවේ අර මුලින් ඉන්න කෑල්ල කියල.....!

    ReplyDelete
    Replies
    1. හැපූයි තොපේ හිත කැතයි....

      Delete
  13. හික්ස්..වෙච්චි දෙයක්,,
    ආයෙ ගෑනු ලමයි වගේ ලමයි දිහා ඇහැක් ඇරලා බලන්න එපා..

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඇහැක් වහලමයි බලන්නේ....

      Delete
  14. කවුද දන්නේ එ අක්කට උබව දරුකමට හදා ගන්න හිතිලද කියල.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා ඒකත් එහෙමද දන්නෑ නේද...

      Delete
  15. ගුටි නොකා වරෙල්ලා. ඒ හොඳටෝම ඇති :P

    ReplyDelete
  16. හයියෝ උඹට එහෙම එකෙක් සෙට් වුනාද. මට මේ දවස් වල ෆොරිනර්සලා දැකලා දැකලා ලෝකල් උන් එපා වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔය මට එහෙම එකක් උනා කියන්නේ....

      Delete
  17. තරුවට පිස්සු ඇදිලා

    ReplyDelete
    Replies
    1. නෑ...තිබිච්ච එක වැඩි වෙලා...

      Delete
  18. හැඟී හැඟී වෙස් බැන්දත් කොලුවෝ නටන්න වෙන්නේ එළිපිට සයිබරයේ අපි අවදියෙන්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...