Wednesday, September 12, 2012

හුලං බසියි ගලවන දා පටියෙ ගැට...(ඔබත් කෙල්ලෙක්ද...එසේනම් අනිවාර්යෙන්ම කිවිය යුතුය {නොකිව්වත් මට පාංයෑ})



දැකලා තියනවද පීදුණු කැකිරි ගෙඩී
එල්ලා වැටෙනවා මල්ලේ කොනක වැඩී
අල්ලා තදට එක්කොට මේ කැකිරි ගෙඩී
පද්දා යසට යනවා නෑ වෙනස දැඩී


පොත්ත තදයි මදයේ ඇට වෑහෙන්නේ
ඇට වැඩි කලට ගෙඩියෙන් වැඩකුත් නැත්තේ
නිසි කල කැඩුවෙ නැත්නම් ඇට වැඩි වෙන්නේ
පහු පහු වෙන කොටලු කොහු කොහු මතු වෙන්නේ
 

තියෙනා දෙයට වැඩියෙන් ඇස ගැටෙන්නට
පුම්බා හදයි කඩයෙන් ගෙන දහන් ගැට
වෙනසක් පෙනෙන්නෑ බොරුවක් කලද මට
හුලං බසියි ගලවන දා පටියෙ ගැට
 
සිහිනෙන් දුටුව දා සුරලිය සිහි වෙන්නේ
කැකිරි ගෙඩියෙ රස මැවි මැවි මට දැණුනේ
වක පුංචා උනත් ගානක් මට නෑනේ
ඊට වැඩිය කැකිරි ගෙඩිය මට වටනේ
 
ඔහොම සිතන් යනෙනා උන් දකින කල
පීදෙන කැකිරි ගෙඩි පෙන්නයි උන්ගෙ දළ
අනේ මෙවන් දේ නොදන්න බඹරු රැල
ඇනී මැරෙයි නොපෙනී තිබු සොඳුරු දළ
 
ඔමරි බැළුම් හෙලුවත් පා සිනාවක්
ඉන්නේ ගනින්ට බැරි ලෙස චක්කරයක්
කරනා කලට සිත තුල ඇති වංචාවක්
නොපෙනෙන ලෙසට හැංගෙයි දා වෙස් මූනක්
 
වැඩි වෙන වතුර පිරෙනා කල සොරොව්වක
වාන් දමයි අප නොසිතුව වෙලාවක
හැම දේ දැනන් සිටියත් එක කලාවක
නොසිතන දේ වෙන්න යන්නේ ඇසිල්ලක
 
කාලය සෙමෙන් යනවිට සිහිනෙකින් වගේ
රුවේ වරුණ වියැකෙයි පිණි බිඳුව වගේ
පිම්බුව බැලුම පිපිරුව කල නොදැන වගේ
කැකිරි පළුව දිස්වෙයි කජු ලෙල්ල වගේ
 
කිව්වට තරහා ගන්නෙපා මේ කතාවක්
හොඳ හිත තරම් නෑ වෙන වාසනාවක්
පුම්බා හදන දේ තුල නෑ රැඳීමක්
කම්පා වෙන්න වෙයි තව දිගු වෙලාවක්

ලැබෙනා දෙයට වැඩියෙන් ඔබ පතාගෙන
සොයනා කලට හොඳ හිත යයි පලාගෙන
අඳුරේ අතගාන අඟනුන් දැකීමෙන
නිවසේ පහන නිවුනයි අද නිමාවෙන

ප.ලි :- දැන් වරෙන්කෝ තොප්පිය දාගත්ත කෙල්ලෙක් මට බනින්න. ඇයි යකෝ මෙහෙම කිව්වා කියලා තොප්පිය දා ගන්න ඕනිද..මම මේ කිව්වේ සම'හරක්ට මිසක්...ඔයාලා වගේ හැමෝටමෑ...... :දිව දොට්ට(මේ වෙලාවෙනම් ඕක දොට්ටෙනුත් දොට්ට)   



68 comments:

  1. හප්පට සිරි තරියෝ .. මේ කෙල්ලොන්ට විතරයි බලන්න පුළුවන් කිවුවට ඔන්න මමත් බැලුව ඈ .. ඒ බන් සයිට් එක ස්ලෝව් වෙලානේ බන් අම්බානෙට

    ReplyDelete
    Replies
    1. හිකිස්...එල එල....මේ ඔන්න ටිකක් ස්පීඩ් කලා..හරි ගියාද මන්දා...

      Delete
  2. සුදු මහත්තයට උනදේමයි මටත් උනේ - ඒත් සිරා කථාව තොපිපය ගැලපෙන සම හරක් ඉන්නවා නම් දාගත්තට කමක් නැහැනේන්නං

    ReplyDelete
    Replies
    1. යා යා උන් දාගත්තාවේ..... ;)

      Delete
  3. වක පුංචා හයියෝඕඕ

    ReplyDelete
  4. මතුපිටින් පෙනෙන සියල්ල සත්‍යනම් විද්‍යාවක් කුමටද?????
    --මහාචාර්ය තරියා--

    ReplyDelete
    Replies
    1. ඈ....ඒකත් එහෙමද...කවුද බං උඹට ඔය මහාචාර්ය පට්ටම දුන්නේ....

      Delete
  5. හලෝ වක පුංචා....හූ හූ

    ReplyDelete
    Replies
    1. හිකිස්....තේරිලා වගේ....

      Delete
  6. ඔක්කොමත් හරි අර උඩ වොර්ක් එක දාන්නෙ කවුද බං.. දිය රකුස්ගේ දුවද .. ඒ මූනමයි

    ReplyDelete
    Replies
    1. එයත් ඒ වගේද...එහෙනම් එයා වෙන්න ඇති. මම නම් දන්නෑ ඔව්වා...

      Delete
  7. අනේ අපොයි වක පුංචා වගේ හිටපු අපේ තරූ අයියටත් හිතිලා තියෙන දේවල් හැබෑට....

    ReplyDelete
    Replies
    1. මොකක්.....මම...වක පුංචා.....හපෝ....යි...මූණටම කියනවද දෙයියනේ....කාපිය මාව...

      Delete
  8. අඩේ තරුවා පට්ට කවි ටික බං. ජය.


    හුටා තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කවුද බං අර උඩම හිටපු කෑල්ල උඹ කවි ලිවුවේ ඒක දැකලද...?

    ReplyDelete
    Replies
    1. අම්මපා...එල ඈ....දන්නෑ අයියේ ඔය මීඅයියා කියන්නෙ එයාගෙ පරණ කෑල්ල නොහොත් දිය රකුසගෙ දුවයි කියලා..මම නම් දන්නෑ..

      Delete
  9. අනේ තරුවෝ.. ඔය පෙනෙන දෙයක් බලලා සතුටුවෙන්න ඉගෙන ගනින්කෝ..

    ReplyDelete
    Replies
    1. පෙනෙන ද් නේද අයියේ.......හාකෝ හාකෝ....

      Delete
  10. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  11. මුලින්නම් හිතුනා අජූතයි කියලා. බලාගෙන ගියාම කතාව ඇත්ත.
    //පුම්බා හදන දේ තුල නෑ රැඳීමක්
    කම්පා වෙන්න වෙයි තව දිගු වෙලාවක්//

    ReplyDelete
    Replies
    1. එතකොට අන්තිමට හිතුනෙපට්ටපජාති කියලද... ;) ;)
      ටැන්කූ ඈ...

      Delete
  12. Replies
    1. ඔයාගේ පුකත් ආටිෆිෂල්ද පනේ?

      Delete
    2. @ නිසූපා.... එල ඈ... ටැන්කූ..

      Delete
  13. හිතුවක්කාරී(හිතූ)September 13, 2012 at 9:36 AM

    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D

    ReplyDelete
    Replies
    1. හුකුස්ස්ස්ස්සස්ස්ස්ස්ස්ස්ස්ස්....:ඩී

      Delete
    2. ඔය හික්ස් ස ස ස ස ස කියලා සද්දේ ඇහෙන්නේ ඔයාගේ ආටිෆිෂල් පුකේ ගැටේ ලෙහුවම හුළං යන විදිහ නේද?

      Delete
  14. වැඩිය පුම්බන්න ගියොත් වෙන්නේ අර ගෙම්බට උන දේ තමා.. ලොල්

    ReplyDelete
    Replies
    1. ගෙම්බට උනේ මොකද්ද බං....අඩේ මතක නෑනේ...

      Delete
  15. අන්තිමට ඉතින් වැලේ වැල් නැහැ !

    ReplyDelete
    Replies
    1. මං ගාව තියනවා...ඕනිද....

      Delete
  16. තියෙනා දෙයට වැඩියෙන් ඇස ගැටෙන්නට
    පුම්බා හදයි කඩයෙන් ගෙන දහන් ගැට
    වෙනසක් පෙනෙන්නෑ බොරුවක් කලද මට
    හුලං බසියි ගලවන දා පටියෙ ගැට

    දිලිසෙන සියල්ල රත්තරං නොවේ..!

    ReplyDelete
    Replies
    1. එහෙනං දිලිසෙන සියල්ල මොනවද මී පැටියෝ...

      Delete
    2. ඉමිටේෂන් වෙන්නත් පුලුවන්නේ. ( ඉමිටේෂන්ද, ඉම්ටේෂන්ද වචනේ කියලා හරියටම නිච්චියක් නෑ. )

      Delete
    3. ආ...එහෙමත් පුළුවන්ද.....හාකො හාකො...

      Delete
  17. ඇඟිල්ලේ තරමට එපැයි ඉදිමෙන්න. හික්කි හිකිස් හිකිස් හිකිස්.....!!!. පට්ට කවි සෙට් එක ඈ..!

    ReplyDelete
  18. අනේ මන්ද ඔය කොයි කවුරුත් වැහැරෙනවා නේ අන්තිමට ඉතින් එහෙව් එකේ බොරු සෝභන ඕනේ නෑ තියෙන තරමට තියන හිටියම මක්ක වෙනවද මං අහන්නේ :)

    ReplyDelete
  19. අනේ අනේ තරුවෝ... හික්ස්..

    ReplyDelete
  20. ආ..මෙන්න තරු හොද කවියෙක් වෙලා..

    ReplyDelete
    Replies
    1. මේ මම...:ඕ...එහෙම වෙලාද ඈ......

      Delete
  21. සයිට් එක පට්ට ස්ලෝ වෙලා මලේ... ලෝඩ් වෙන්නේ දෙතුන් පාර රීෆ්‍රෙෂ් කලහම...
    කෝඩ් එකේ වෙයිර් එක අඩු කරහන්.. ජාවා ස්ක්‍රිප්ට් කෑලි ටික අයින් කරලා දාන්ඩ !

    කවි ටික නම් පට්ට !

    ReplyDelete
    Replies
    1. ඒ...මම ඒක හැදුවා අයියේ..තාම එහෙමද..මේ මට අවුලක් නැතුව ලෝඩ් වෙනවනේ..බලමු ආයිත්....තැන්කූ ඈ..

      Delete
  22. පුම්බා හදන දේ නැතිමුත් රසයක්
    දුන්නේ අපට නෙත් පිනවන දසුනක්

    නියමයි තරුවො....

    ReplyDelete
  23. සිරා කවි සෙට් එක ආ...

    ReplyDelete
  24. mmmmmmmmmmmmmmmmmmm

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්............

      Delete
  25. වක පුංචා මලේ..........

    ReplyDelete
    Replies
    1. අනේ මම ඔය වංචා වලට නෑ අයියේ...

      Delete
  26. තරුවෝ මෙතැන නියම තැනක්නේ. මාරයි දැන් හැමදාම මං එනවා

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙමද ඈ....ටැන්කූ ඈ...මාත් ඒ පැත්තේ ආවා... :)

      Delete
  27. නියමයි තරුවෝ...පට්ට ආහ්...............

    ReplyDelete
  28. සමහර ඈයෝ පෙන්නයි පුප්පා...
    ඇත්තේ පොත්තයි අප්පා..
    රැවටුනොතින් අම්මපපා...
    කියන්නේ කෙලසද අප්පා..

    ReplyDelete
  29. හහ් හහ් හා.......... ඒ ටික බලනකොට මටත් කවුදමන්දා කියලා දීපු කවියක් මතක් වුණා........
    දොඩං කල රැක්කා
    තැඹිලි කල වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී තිඛෙනු දැක්කා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...