Monday, August 20, 2012

මොලේ කුරුවල් එවුන්ට.....!!


වෙන්නලු
අවංක මිනිස්සු හොඳයිලු
එපාලු
ඕනවට වඩා එපාලු
පැවැත්මක් නැති වෙයිලු
ඇත්තද...
අවංක කමට පැවැත්මක් නැද්ද...??
නැත්නම්....

පවතින්න වෙන දෙයක් ඕනිද...
ඉක්මන් කොටයිලු....
අපායට ගියත් ඉස්සෙල්ලා යන්නලු...
මේක හරි කෙලියක්නේ...
මේ දෙකෙන් මොකද්ද කරන්නේ..???
වහන්නලු
අශ්වයා යන්න කලින් ඉස්තාලෙ
එතකොට ගියාට පස්සෙ වැහුවොත්....???
ගිය එකාට ආපහු එන්න බැරි වෙයිද..???
ගියාට පස්සෙ ආයේ එන්න එපාද....???
එක වරක් මාව එපානම්
මට දෙපාරක් එපා කියන මනුස්සා
මේ පුංචි රටේදි කොහෙදි හරි
කවද හරි 
හම්බ වෙමු කියනවා...
දැන් මේ දෙකෙන් මොකද්ද වෙන්නෙ...???
මම මේ දහ අතේ 
ඔළුව කහ කහ කල්පනා කලේ
මටත්......................
"නැතිවද පැමිණෙන්නෙ ජීවිතයට වෙනසක්"
කියලා......





ප.ලි:-
මොලේ කුරුවල් වෙච්ච වෙලාවට හොඳ කට්ට කුමංජල් කෑල්ලක් කන්න ඕනිලු.. සඳ මිදුලට එනවනම් නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියෙ අහවල් එකටද කියල අහන මේ කාලේ...මම මේ කල්පනා කලේ මට මොකද මේ උනේ කියලා...වැඩිපුර වෙලා ඉඳගෙන ඉදලා මොලේ තැලිලද මන්දා...මේක ආපහු කියෝනකොට මොන $#^#@ක්ද කියලා හිතෙනවා...මේක කියෝපු බාගෙකටම එහෙම හිතුනා නේද...ඒහෙනම් මම සාර්තකයි...:) 



70 comments:

  1. මොන *&^%ද????????
    හි හි..
    පට්ට ප්‍රශ්ණ ටික ඈ.....

    ReplyDelete
  2. මම හිතුවේ මේ වගේ විකාර හිතෙන්නේ මට විතරයි කියලා..:D :D

    ReplyDelete
    Replies
    1. දැන් එහෙනම් මාත් ඉන්නෝ......

      Delete
  3. මේ මොකෝ අනේ මේ......:) හි හි..

    ReplyDelete
  4. පට්ටයි ඔයි ........

    ReplyDelete
  5. හොඳටම කුරුවල් වෙලා වගේ... හපොයි... :)
    අර කිව්වත් වගේ මාත් වෙනසක් බලාපොරොත්තුවෙන් කීවත් වෙනෝ.

    ReplyDelete
    Replies
    1. නැතුව....හොඳ එකෙත් හොදම එක..

      Delete
  6. he he mareee maru

    ReplyDelete
  7. මා නොකෙරුවත් නොකරමි එය ගෑරහීම.. නියම ටෝක් එක මචන් උබේ.. එල..

    ReplyDelete
  8. එහේම උන එක හොඳා නැත්තං මෙහෙම ලියයියැ...!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගිහාම ඔව් නේද..

      Delete
  9. හික් හික් හිතුනා නේන්නම්.සාර්ථකයි එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නෑ...එහෙම්මම හිතුනද..ඈ

      Delete
  10. මොනවා උනත් ලස්සනට ලියලා තියෙනවා..... සාර්ථකයි තමා

    ReplyDelete
  11. නියමයි තරැවෝ.... එත් මමත් කියවන ගමන් බැලුවා මේකා මොනා ලියලාද මන්දා කියලා හික් හික්.....

    ReplyDelete
  12. මෙන්න තරු මල්ලිට හිතෙන දේවල්. නියමයි.

    ReplyDelete
    Replies
    1. හඳ මෝරන කාලෙනෙ අයියේ..

      Delete
  13. හිහිහී.. හොඳටම සාර්ථකයි..! :D :D

    ReplyDelete
  14. පෙත්ත මතක් කරලා ගනින් කොල්ලෝ.. :)

    ReplyDelete
    Replies
    1. උඹ පාවිච්චි කරන එක දීපන්..

      Delete
  15. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... බැලුවාම මම විතරක් නෙවෙයිනෙ... සංගමේට තව ගොඩක් කට්ටිය ඉන්න හැඩයි!!!;)

    ReplyDelete
  16. හරි හරි උඹේ මොලේ කුරුවල්ලු :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් කවුද නෑ කිව්වේ....කෝ ඕකා...

      Delete
  17. meka kiyawala dan mage moletath pissu wage........... :D

    ReplyDelete
    Replies
    1. නෑ....පොඩ්ඩයිනේ වැඩි උනේ..

      Delete
  18. ඔය හැමොම කියන ඒවා කරන්න ඔන් නැ
    තමුන්ට හරි දේ කලා නමි තමා හොද
    හැබැයි ඇත්ත කතාවක්..

    ReplyDelete
    Replies
    1. අන්න හරි...මම ලිව්ව එක තේරිලා එහෙනම්...

      Delete
  19. උඹට මේ ටිකේ මොකක් හරි වෙලා බව හිතුනා.. දැන් නම් ඒක ශුවර්...

    ReplyDelete
  20. කොළඹ ඉඳන් ගෙදර යද්දි පරණ පාරෙ බස් එකක ගිහින් ඔරුගොඩවත්ත ටිකක් පහුකරලා කඩුවෙල පැත්තට යද්දි අතරමඟින් අහුවෙනවා ඔය ලෙඩේට බෙහෙත් දෙන තැනක්.... වෙලාවක් තිබ්බොත් __________!!!!

    ReplyDelete
    Replies
    1. අයියා ඉන්න තැනනේ...ඔයා දන්න ඩොකෙක්ව සෙට් කරන්නකෝ..

      Delete
  21. සර්ථකයි..සර්ථකයි..!

    ReplyDelete
  22. බොටත් තියන පොරස්න හැබෑටම ඈ....!!!

    ReplyDelete
  23. බල බලා ඉන්නෙ නැතුව බෙහෙත් ටිකක් ගත්ත නම් හොඳයි නේද පුතේ???

    ReplyDelete
    Replies
    1. හිකිස්...මේ බ්ලොග් ලොකෙදි පුතේ කියලා ඇමතුවාමද මන්දා...හී හී...හාකො හාකො

      Delete
  24. මේ ළඟදී පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගියාද ? නැත්නම් Z ස්කෝර් එක දිය කරලා බීවාද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔය මොකද්ද මන්දා වෙලා තමයි...

      Delete
  25. *#$!&@ ඔය ටික පත අටට සිදුවලා බීලා බලන්ටකෝ..

    ඔය නට් ලූස් ගතිය ඇරිලා යයි

    ReplyDelete
    Replies
    1. *#$!&@ මේ ටික පත අටට සිඳුවන හැටි කියා දෙන්නකෝ....

      Delete
  26. අනේ මටනං අගක් මුලක් තේරෙන් නැ බං

    ReplyDelete
  27. කුරුවල් වුණු මොලේ
    වැඩක් ගත හැකි බොලේ
    ගෙන හිතට වීරිය බෙලේ
    කුරුවල් මොල හෝදමු මලේ
    (මලේ කියන වචනෙ ගැලපෙනවද දන්නෑ.. වයස ප්‍රශ්නයක්...)

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ වයසත් ප්‍රශ්ණයක්ද බං අයියේ....එල ඈ...

      Delete
  28. අනෙ මන් දන්නෙ නෙ මට හිතෙනො අනෙ පියඹා යන්න දුර ආකාසෙ......
    මෙක කියෙව්වාම

    ReplyDelete
    Replies
    1. නූලක් ගැටගහගන්න....ඔළුව වැදුනොත් එහෙම....

      Delete
  29. මගේ ඔලුවත් කුරැවල් වෙලා ගිය‍ා වගේ :D

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන සඳ කිව්වලු....:පී

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...