තරු මට මේ බ්ලොග් එකට එන්න බැරිව හිටියා. මම , ඔයා මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක ඒ ගැන කියුවා රිප්ලයි එකක් විදියටත්. බ්ලොග් එකට එද්දී ලැප් එක හිරවෙන්න ගන්නවා. එකයි ඔන්න එන්න බැරි උනේ.. අද තමයි හරි ගියේ..හ්ම්ම් කවිය නම් ලස්සනයි අදහසයි දෙකම ලස්සනයි
අහ්: එහෙම උනාද මම මේ ඔයා කිව්වට පස්සේ දැක්කේ ඒ reply එක..අලේ එහෙම උනාද...කමක් නෑ දැන් ඉතින් ආයිත් එන්න පුළුවන්නෙ ඔයාට....
ගොඩක් ආදරෙන් බලාගන්න දේවල් අපට නැති උනාම දුක තමා මලේ !
යා යා අත්දැකීමෙන්ම ඒ ගැන නම් හොදට දන්නවා....
හ්ම්ම්ම්... ලස්සනයි තරූ....
ම්ම්ම්...ස්තූතියි..
හිත දාලා ගියා කිව්වේ ඒක වෙන කෙනෙක් ලඟට ගිහින්ද?
අපෝ නෑ..කා ලගටවත් නෙවෙයි..මාවත් දාල ගිහින්...
ම්ම්ම් දුකයි.. එත් ලස්සනයි..
ම්ම්ම්ම්...ස්තූතියි...
ලස්සනයි!!! දුකයි!!!!!
හ්ම්....තැන්කූ........
ආදරය කරන හැමෝටම පොදු අත්දැකීමක් තමා මේක හරි ලස්සනට ලියලා තියෙනවා
ම්ම්ම්ම්..බොහොම ස්තූතියි...
ආදරේ එනවා නවතිනවා යම් දෙයක් අරගෙන යම් දෙයක් තියලා ආයෙත් යනවා..ලස්සනයි යාළුවා
ඒක ඇත්ත....ස්තූතියි...
මේ ආදරේ ගැන අපි හැමෝටම තියෙන්නේ එක වගේ අත්දැකීම්.. මේ හිත හැමතැනම දුවනවා..
ඔව් සමහර අත්දැකීම් එක වගේ...
අනේ මන්දා, කොහොම ළඟ තියාගන්නද කියලා, හැමවෙලේම දුවන්නමයි හදන්නේ මේ හිත!
ඒකනේ..ලග ඉන්නෙම නෑනේ...
ඇයි වෙන කොහේහරි සිත බැඳිලද....
අනේ නෑ...මාව දාල ගිහින් විතරයි...
ehema thamai hithe heti.. eya hari bayanaka ekkenekne..
අපොයි ඔව්...බයේ බෑ...
ආදරයයි.. විරහවයි...
හ්ම්....
oya hariyata hari tharu..
තරු මට මේ බ්ලොග් එකට එන්න බැරිව හිටියා. මම , ඔයා මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක ඒ ගැන කියුවා රිප්ලයි එකක් විදියටත්. බ්ලොග් එකට එද්දී ලැප් එක හිරවෙන්න ගන්නවා. එකයි ඔන්න එන්න බැරි උනේ.. අද තමයි හරි ගියේ..
ReplyDeleteහ්ම්ම් කවිය නම් ලස්සනයි අදහසයි දෙකම ලස්සනයි
අහ්: එහෙම උනාද මම මේ ඔයා කිව්වට පස්සේ දැක්කේ ඒ reply එක..අලේ එහෙම උනාද...කමක් නෑ දැන් ඉතින් ආයිත් එන්න පුළුවන්නෙ ඔයාට....
Deleteගොඩක් ආදරෙන් බලාගන්න දේවල් අපට නැති උනාම දුක තමා මලේ !
ReplyDeleteයා යා අත්දැකීමෙන්ම ඒ ගැන නම් හොදට දන්නවා....
Deleteහ්ම්ම්ම්... ලස්සනයි තරූ....
ReplyDeleteම්ම්ම්...ස්තූතියි..
Deleteහිත දාලා ගියා කිව්වේ ඒක වෙන කෙනෙක් ලඟට ගිහින්ද?
ReplyDeleteඅපෝ නෑ..කා ලගටවත් නෙවෙයි..මාවත් දාල ගිහින්...
Deleteම්ම්ම් දුකයි.. එත් ලස්සනයි..
ReplyDeleteම්ම්ම්ම්...ස්තූතියි...
Deleteලස්සනයි!!! දුකයි!!!!!
ReplyDeleteහ්ම්....තැන්කූ........
Deleteආදරය කරන හැමෝටම පොදු අත්දැකීමක් තමා මේක හරි ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteම්ම්ම්ම්..බොහොම ස්තූතියි...
Deleteආදරේ එනවා නවතිනවා යම් දෙයක් අරගෙන යම් දෙයක් තියලා ආයෙත් යනවා..
ReplyDeleteලස්සනයි යාළුවා
ඒක ඇත්ත....ස්තූතියි...
Deleteමේ ආදරේ ගැන අපි හැමෝටම තියෙන්නේ එක වගේ අත්දැකීම්.. මේ හිත හැමතැනම දුවනවා..
ReplyDeleteඔව් සමහර අත්දැකීම් එක වගේ...
Deleteඅනේ මන්දා, කොහොම ළඟ තියාගන්නද කියලා, හැමවෙලේම දුවන්නමයි හදන්නේ මේ හිත!
ReplyDeleteඒකනේ..ලග ඉන්නෙම නෑනේ...
Deleteඇයි වෙන කොහේහරි සිත බැඳිලද....
ReplyDeleteඅනේ නෑ...මාව දාල ගිහින් විතරයි...
Deleteehema thamai hithe heti.. eya hari bayanaka ekkenekne..
ReplyDeleteඅපොයි ඔව්...බයේ බෑ...
Deleteආදරයයි.. විරහවයි...
ReplyDeleteහ්ම්....
Deleteoya hariyata hari tharu..
ReplyDelete