Tuesday, January 24, 2012

මගේ සිත....

සිතුවෙ නෑ කරන්නට...
මගෙන් වරදක් නුඹට...
දුන්නෙ නෑ රිදවුමක්...
වැරදිලාවත් නුඔට...
නුඹ ලගින් මා සිටියා...
නුඹ නැතත් මා ගාව...

කවුරුවත් නැති දිනට..
තනි කළේ නෑ නුඹව...

එහෙම රැක ගත් නමුදු...
කිමද තනිකර යන්නේ...
මගේ සිත අද මාව...

27 comments:

  1. තරු මට මේ බ්ලොග් එකට එන්න බැරිව හිටියා. මම , ඔයා මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක ඒ ගැන කියුවා රිප්ලයි එකක් විදියටත්. බ්ලොග් එකට එද්දී ලැප් එක හිරවෙන්න ගන්නවා. එකයි ඔන්න එන්න බැරි උනේ.. අද තමයි හරි ගියේ..

    හ්ම්ම් කවිය නම් ලස්සනයි අදහසයි දෙකම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අහ්: එහෙම උනාද මම මේ ඔයා කිව්වට පස්සේ දැක්කේ ඒ reply එක..අලේ එහෙම උනාද...කමක් නෑ දැන් ඉතින් ආයිත් එන්න පුළුවන්නෙ ඔයාට....

      Delete
  2. ගොඩක් ආදරෙන් බලාගන්න දේවල් අපට නැති උනාම දුක තමා මලේ !

    ReplyDelete
    Replies
    1. යා යා අත්දැකීමෙන්ම ඒ ගැන නම් හොදට දන්නවා....

      Delete
  3. හ්ම්ම්ම්... ලස්සනයි තරූ....

    ReplyDelete
  4. හිත දාලා ගියා කිව්වේ ඒක වෙන කෙනෙක් ලඟට ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..කා ලගටවත් නෙවෙයි..මාවත් දාල ගිහින්...

      Delete
  5. ම්ම්ම් දුකයි.. එත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...ස්තූතියි...

      Delete
  6. ආදරය කරන හැමෝටම පොදු අත්දැකීමක් තමා මේක හරි ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..බොහොම ස්තූතියි...

      Delete
  7. ආදරේ එනවා නවතිනවා යම් දෙයක් අරගෙන යම් දෙයක් තියලා ආයෙත් යනවා..

    ලස්සනයි යාළුවා

    ReplyDelete
  8. මේ ආදරේ ගැන අපි හැමෝටම තියෙන්නේ එක වගේ අත්දැකීම්.. මේ හිත හැමතැනම දුවනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර අත්දැකීම් එක වගේ...

      Delete
  9. අනේ මන්දා, කොහොම ළඟ තියාගන්නද කියලා, හැමවෙලේම දුවන්නමයි හදන්නේ මේ හිත!

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ලග ඉන්නෙම නෑනේ...

      Delete
  10. ඇයි වෙන කොහේහරි සිත බැඳිලද....

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...මාව දාල ගිහින් විතරයි...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...