Thursday, January 5, 2012

සිහිනය....!!

දුටුවා...
           රැදුනා...
බැදුනා...
           පැතුවා...
දුටුවෙ සිහිනයක් බව....
           රැදුනෙ සිහිනයක බව...

බැදුනෙ සිහිනයක බව....
            පැතුවෙ සිහිනයක් බව...
අහිමි වන තුරු නුඹව....
            නොහැගුනේ කිම සිතට....

                 

19 comments:

  1. අහිමි වෙනකන්ම දැනෙන්නේ නෑ. අහිමි දේවල් වල අගය දැනෙනවා වැඩියි

    ReplyDelete
  2. හ්ම්....වෙන්න ඇති..........

    ReplyDelete
  3. ඇත්ත.. අහිමි උනාම තරම් දැනෙන දුකක් තවත් නැහැ,

    ReplyDelete
  4. ඔව් ඒක දැනෙන්නෙ අහිමි උනාම......

    ReplyDelete
  5. යමක් අහිමි උනාම දැනෙන දුක තේරෙන්නේ එහෙම උන කෙනෙක්ටමයි...ලස්සනයි !!!!

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හීන දැක්කා කියලා තේරෙන්නෙ එළි වුනාමනෙ...:(

    ReplyDelete
  7. @ඔබ නොදුටු ලොවක්...හ්ම් ඒක ඇත්ත...

    @හිතූ...ඒකනෙ නංගි එළිවෙනකන් දැනගන්න බැරි උනානෙ....

    ReplyDelete
  8. හිතට තදින්ම වැදුනා

    ReplyDelete
  9. ම්ම්ම් ස්තූතියි....

    ReplyDelete
  10. ම්ම්ම්..දැන් නම් ඒ ගැන හිතලා වැඩක් නෑ වගේ! ඉස්සරහටවත්.... ලස්සනයි!

    ReplyDelete
  11. ඉස්සරහටවත්..............

    ReplyDelete
  12. රැඳුනු මුත් නෙත් මානේ
    බැඳුනෙ නැත හද මාගේ
    අරන් එනු යලි සිහිනේ
    අඳින්නට හිත් අහසේ.......

    ReplyDelete
  13. ඹන්න 35 විදිහට මමත් තරූගේ ලෝකයට එකතු උනා...

    ReplyDelete
  14. අහා....බොහෝම ස්තූතියි..........!!!

    ReplyDelete
  15. මාත් ආවා.හරිම ලස්සනයි තරූ..

    ReplyDelete
  16. @All in one...එළස්......

    @පුංචි කුමාරිහාමි...බොහොම ස්තූතියි..ආයිත් එන්න...

    ReplyDelete
  17. මේක නම් පුදුම ලස්සනයි.. සරලයි.. ඒත් මහ ගොඩක් ඇත්තයි අයියා.. පරන පෝස්ට් එකක් උනාට මට අහු වුනේ මේ ලගදි. මේ ටිකේම මේක කියවන්න ඇති ගනක් කරගන්න බැරි තරම් වාර ගානක්..

    ReplyDelete
  18. ගොඩාක් ස්තූතියි......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...