ජීවිතයේ කවදාම හරි...
හැමෝගෙන්ම...
හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...
මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...
Tuesday, November 29, 2011
බලාපොරොත්තුව.....
ලේබල් ටික
කවිද මන්දා...,
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය
Saturday, November 19, 2011
හෆෝයි....
"මාර පොරක්නෙ ඕයි"
"පිස්සෙක්"
"තමුසෙනම් මහ නිවටයෙක්"
"පිරිමියෙක් වගේ හිටපංකෝ"
"වෙන කෙල්ලො නැද්ද බං"
"මෝඩයෙක්"
"වරෙං බං දුකටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න"
"අපි දෙමුද හොද ගේමක් තරු විසිවෙන්න "
රූකඩය....!
ලේබල් ටික
කවිද මන්දා...,
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Friday, November 18, 2011
අහෝ ඛේදයකි....!
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...
Thursday, November 17, 2011
"....නමුත්, මම ඔයාට ආදරෙයි"
දන්නවද..ලෝකෙ තියන ලස්සනම වාක්ය...;
"....නමුත්, මම ඔයාට ආදරෙයි" ලු.
ඒ වගේම..ලෝකෙ තියන වේදනාත්මකම වාක්ය....;
"මම ඔයාට ආදරෙයි, නමුත්...." ලු.
"....නමුත්, මම ඔයාට ආදරෙයි" ලු.
ඒ වගේම..ලෝකෙ තියන වේදනාත්මකම වාක්ය....;
"මම ඔයාට ආදරෙයි, නමුත්...." ලු.
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
හිතන්න යමක්
Monday, November 14, 2011
ආදරේ කරන්න හේතුවක් ඕනිමද.....?
දවසක් මෙන්න මෙහෙම දෙයක් උනාලු....
පෙම්වතිය :- ඇයි ඔයා මට කැමති..? ඇයි ඔයා මට ආදරේ කරන්නේ..?
පෙම්වතා :- මට ඒකට හේතුවක් කියන්න බෑ..ඒත් මම ඔයාට ඇත්තටම කැමතියි..
පෙම්වතිය:- ඔයාට ඒකට හේතුවවත් කියන්න බැරිනම්..ඔයා කොහොමද කියන්නෙ ඔයා මට කැමතියි
කියලා..?ඔයා කොහොමද කියන්නෙ ඔයා මට ආදරේ කරනවා කියලා..?
පෙම්වතා :-ඇත්තටම..මට ඒකට හේතුවක් කියන්න තෙරෙන්නෙ නෑ..ඒත් මට ඔප්පුකරන්න පුළුවන් මම
ආදරෙයි කියලා.
පෙම්වතිය :- ඇයි ඔයා මට කැමති..? ඇයි ඔයා මට ආදරේ කරන්නේ..?
පෙම්වතා :- මට ඒකට හේතුවක් කියන්න බෑ..ඒත් මම ඔයාට ඇත්තටම කැමතියි..
පෙම්වතිය:- ඔයාට ඒකට හේතුවවත් කියන්න බැරිනම්..ඔයා කොහොමද කියන්නෙ ඔයා මට කැමතියි
කියලා..?ඔයා කොහොමද කියන්නෙ ඔයා මට ආදරේ කරනවා කියලා..?
පෙම්වතා :-ඇත්තටම..මට ඒකට හේතුවක් කියන්න තෙරෙන්නෙ නෑ..ඒත් මට ඔප්පුකරන්න පුළුවන් මම
ආදරෙයි කියලා.
ලේබල් ටික
තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය,
හිතන්න යමක්
Monday, November 7, 2011
නුඹ..එදා/අද...හෙට..??
අහඹු ලෙස ලංවෙලා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
මතක මංපෙත....
Wednesday, November 2, 2011
දන්නවද..!!
දන්නවද..
ඔයාගෙ පුංචිම පුංචි හිනාවකට...
මේ හිත සතුටු වෙන තරමක්....
දන්නවද..
කියන්න දාහක් දේ තිබුනත්...
කියාගන්න බැරුව ලත වෙන තරමක්....
දන්නවද..
ඈතට පියාඹන්න හදන ඔයා දැකල...
ඔයා නැති ලෝකයක් ගැන බය වෙන තරමක්...
දන්නවද..
ඔයාගෙ පුංචිම පුංචි හිනාවකට...
මේ හිත සතුටු වෙන තරමක්....
දන්නවද..
කියන්න දාහක් දේ තිබුනත්...
කියාගන්න බැරුව ලත වෙන තරමක්....
දන්නවද..
ඈතට පියාඹන්න හදන ඔයා දැකල...
ඔයා නැති ලෝකයක් ගැන බය වෙන තරමක්...
දන්නවද..
Subscribe to:
Posts (Atom)