Wednesday, December 28, 2011

කාට කියන්නද......!!

එහාට ගිහින්...
මෙහාට ගිහින්...
අරහෙට ගිහින්....
උඩ බලලා...
බිම බලනකොටත්....;


....
......

.........
මගුල..............;


....
......

.........
තාමත් ඉන්නෙ හිටපු තැනමනේ........!!!!

7 comments:

  1. හ්ම්ම්....
    ලෝකෙ කැරකෙනවා....
    ඉර පායනවා..ඉර බහිනවා...
    අපි නැගිටිනවා.. නිදාගන්නවා...
    කාලය ගත වෙනවා...
    අනේ මංදා...,
    ඒත් අපි එතනම්යි!!!!

    මොනා කරන්නද අයියා 2012 ඉදන් පටන්ගමු අපි..අලුත් ජිවිතයක්..

    ReplyDelete
  2. හ්ම් එහෙනම්.....
    සැරසේ...න්...
    එළවේ...න්...

    ReplyDelete
  3. හ්ම්ම් අපි එකතැනමයි එත් කාලය ඉගිල්ලිලා තියෙන වේගය..
    කාලයට නිකරුනේ යන්න නොදී කාලයට නොදැවෙනි වේගයකින් ඉදිරියට යමු.. ජය වේවා..

    ReplyDelete
  4. හ්ම්ම්ම.. කාට කියන්නද..?

    වෙනසක්.. :)

    ReplyDelete
  5. @වර්ණා...හ්ම්..යමු එහෙනම්...

    @නන්දු...ඔව් වෙනසක්.... :)

    ReplyDelete
  6. ඒකනේ. අපි තාමත් හිටපු තැනමයි ඉන්නේ. කවද්ද අපි ඉස්සරහට යන්නේ....

    ReplyDelete
  7. මොනදේ කලත් අපි අන්තිමට හිටපු තැනමයි..වෙනසක් නෑ..ලස්සනයි තරූ..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...