Sunday, December 11, 2011

එබී බැලුවොත් හදවතට...

රිදෙන කොට;
හැඩෙන කොට;
තැවෙන කොට;
විදෝන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..



දැනෙන කොට;
හැගෙන කොට;
ලැබෙන කොට;
දිනන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..

කියන කොට;
කරන කොට;
අහන කොට;
බලන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..

10 comments:

  1. මොකද මෙච්චර ලස්සන අදහසකට කමෙන්ට් එකක් දාල නැත්තේ කවුරුවත්? මාර ලස්සනයි...
    තරූ අක්කද නංගිද දන්නේ නෑ,, 90 ට කලින්ද ඉපදුනේ?

    ReplyDelete
  2. @ගිනි කුරුල්ලා...හී හී අක්කවත් අයියවත් නෙවෙයි මම හිතන්නේ 90ට චූට්ටක් විතර කලින් හින්දා අයියා....
    කොහොම උනත් තැන්කූ වේවා කොමෙන්ටුවට....

    @Tharinduhw122...hi hihhiii......

    ReplyDelete
  3. එහෙමද?? මල නෝන්ඩිය නේ?? ;)

    ReplyDelete
  4. හිකිස්...ඕව නම් මොනාද.....................

    ReplyDelete
  5. මේ පොස්ටුව නෙත ගැටුනේ නැත්තේ මොකෝ කියලා මම මේ කලපනා කලේ, මම දැනුයි දැක්කේ තරු..

    හ්ම්ම් හරිම ලස්සන අදහසක් :)))

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ජීවිතේ තේරුම්ගන්න මහ හුගාක් අව්ස්ථා තියෙනවා...

    ලස්සනයි අදහස අයියෙ..

    ReplyDelete
  7. @වර්ණා...ම්ම්ම්ම්ම් කොහොම හරි දැක්කනේ....

    @හිතූ....ඒ ඒ වෙලාවෙදි තේරැම් ගන්න පුළුවන් වෙනවනම් හොදයි නංගි...

    ReplyDelete
  8. ජිවිතේ ඇයි මෙච්චර පුදුම

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...