Tuesday, November 29, 2011

බලාපොරොත්තුව.....

ජීවිතයේ කවදාම හරි...
හැමෝගෙන්ම...
හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...
මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...


ඉල්ලන්න එකම දෙයක්..
පුළුවන්නම්...කවදහරි..
මං වෙනුවෙන්...

මාව තේරැම්ගන්න........!!!

8 comments:

  1. දෙයියනේ!!!! ළගම ඉන්න මිනිස්සුන්ගෙනුත් හිත හංගගෙන,හොරාට ඉද්දි, හිත ඇතුළට බැහැලා කිමිදිලා බලන්නද ඒ මිනිස්සු...මහා දුකක් හිතේ තියන් ඉන්න බව පෙනුනට. දැනුනට, කියන්න කරන්න දෙයක් නැතිව ළග ඉන්න අයත්, තේරුම් අරන් ඒ බව නිහඬවම ඉන්නවා බැරි නැද්ද???

    බලාපොරොත්තු වෙන එක වචනයක් හරි කියන්න කොහෙන්ද ඉඩක් හැංගි හොරා කරද්දි??

    ReplyDelete
  2. එයා කිව්ව දේට මට කියන්න දෙයක් හිතාගන්න බෑ නංගි..
    සමහර දේවල් මට කියන්න තියා වෙන්නෙ මොනවද මටවත් තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  3. තේරුම්ගන්න? ඔහු නොකළ දේත් එකමයි.

    ReplyDelete
  4. කවදහ්‍රි එයා තේරුම් ගනියි මල්ලි

    ReplyDelete
  5. @වර්ණා..හ්ම්...........

    @මධුරංග...බලාපොරොත්තුව එයමයි...

    ReplyDelete
  6. හැකියාවක් තියෙන පොරක් ජයවේව !

    ReplyDelete
  7. බොහෝම ස්තූතියි......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...