Saturday, November 19, 2011

රූකඩය....!

අර මොකෙක්ද..????

නූල එහාට යනකොට..
එහාට යනවා...

නූල මෙහාට එනකොට...
මෙහාට එනවා...

එයාට යන්න ඕනි පැත්ත
ගැන නොසිතා...
නූලට ඕනි දිහාට යනවා...
....
.....
......
........
ඕකට කියන්නෙ
රූකඩය කියලා..

හරියට සමහර අපේ ජීවිත වගේ....!!!

4 comments:

  1. ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත නිකන් නූලට ඕනවට නටන රූකඩයක් වගේ.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. ලස්සනයි සංකල්පය.. ඇත්තටම අපේ ජීවිත රුකඩ වගේ තමයි.. මොනා කරන්නද.. ජීවත් වෙනවා හැරෙන්න, එයට එරෙහි වෙන්න බැහැ

    ReplyDelete
  4. @මධුරංග...ඔව් ඔහේ වැනෙනවා..

    @හිතූ...ම්ම්ම්ම්ම්ම්ම්

    @වර්ණා...හ්ම්..මොනාකරන්නද..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...