Friday, November 18, 2011

අහෝ ඛේදයකි....!

උදේ සිටන් හවස් වෙනකම්...
හිතට දැනුනු දහසකුත්..
හැගුමන්...
පවසන්නට සිතාගෙන...
වෙහෙස නොබලා දිව ආවේ ගෙදර...
වෙන කාට පවසන්නද ඔබට හැර...
නමුත්..;
අහෝ ඛේදයකි......!!!!

"ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත....!!!"

7 comments:

  1. එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා ඇති !!!
    ආයේ පාරක් කෝල් කරන්න ට්‍රයි කරලා බලමු මලේ !!!

    ReplyDelete
  2. හ්ම්ම්,.. ආයේ බලමුකෝ,.. තාක්ශණය දන්නේ නෑ නෙව අපේ හැඟීම්,.

    ReplyDelete
  3. හලේ පව් නොවැ.. ආපහු ගත්තේ නැතැයි?

    ReplyDelete
  4. @මධුරංග..කොච්චර කලත් එච්චරමයි අයියා...

    @ප්‍රාර්ථනා...ඒකනේ..ඒවට තේරෙනවෑ...

    @හිතූ...ඔව් නංගි මම පවු....

    @වර්ණා...ගත්තා ගත්තා...ඒත එහෙමමයි....

    ReplyDelete
  5. හ්ම්ම් එහෙනම් ගන්න එපා ආපහු..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...