Wednesday, November 2, 2011

දන්නවද..!!

දන්නවද..
ඔයාගෙ පුංචිම පුංචි හිනාවකට...
මේ හිත සතුටු වෙන තරමක්....
දන්නවද..
කියන්න දාහක් දේ තිබුනත්...
කියාගන්න බැරුව ලත වෙන තරමක්....
දන්නවද..
ඈතට පියාඹන්න හදන ඔයා දැකල...
ඔයා නැති ලෝකයක් ගැන බය වෙන තරමක්...
දන්නවද..


ඔයා මගෙ ලගින් නැති කොට...
ඒ ගැන හිතල මේ හිත දුක් වෙන තරමක්...
දන්නවද..
හදවතට ලං වෙලා ආදරෙන් කතා තරනකොට...
මේ පුංචි හිත හිනාවෙන තරමක්...
දන්නවද..
හිටපුගමන් වෙන සමරහර දේ වලදි...
මේ හිත පිච්චෙන තරමක්...
.....
.....
මේ ඒක නෙවෙයි...අහගෙන ඉන්න...
ඇහෙනවද..
ආදරේ පිරිල තියන මේ හිත...
ඔක්කෝමලට හොරෙන්...
ඔයාට විතරක් ඇහෙන්න...
කියන රහසක්...

4 comments:

  1. ම්ම්ම්ම්ම්ම්.....
    එයාට විතරක්ම ඇහෙන්න ,
    හිත හිරි වැටිලා යන්න,
    ඇග කිලිපොළා යන්න ,
    පපුව පිච්චෙන්න,
    මේ කියාගෙන යන
    ගිනි පුපුරු කතන්දරේ
    එයාගෙ විතරක් නෙවෙයි ඕං..
    අපෙත් හිත් උණු කලා.......

    ReplyDelete
  2. ලස්සනයි.
    කෙල්ලෙක්ගේ පුංචිම පුංචි හිනාවක් දැකගන්න ඕනම කට්ටක් කන්න පුලුවන් කොල්ලොත් තාම ඉන්නවා ඈ. හික්ස් :)

    ReplyDelete
  3. කුමක් කියන්නද
    කුමට හඩන්නද
    නිල පාට පින්නට
    වෙල් ඉපනැල්ලේ සුවදට
    මං ආදරේ කෙරුවට..
    ලැබුණු දඩුවම මදිද මට..

    ReplyDelete
  4. @හිතූ..තැන්කූ නංගී...

    @මධුරංග...ඔව් අෆ්ෆා මේ ඉන්නේ...

    @වර්ණා..ලස්සනයි...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...